එහෙනම් ඔන්න මාත් හැදුව එකක්..

pubudukl

Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    LED CFL එහෙනම් ඔන්න මාත් හැදුව එකක්..

    අදකාලේ ජීවන වියදමත් වැඩියි නේ...එක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ.. ඒ අතරින් කොහොමද ඔයාලගේ Light bill එක එහෙම?..

    ඒකට හොඳ ත්‍රෙඩ් කීපයක්ම මම දැක්ක අපේ dinumadushan සහෝදරය දාල තියනවා. මටත් ඉතින් ඔය ඉලෙක්ට්‍රොනික් මේනියාව ටිකක් තියනවා..එත් වැඩ රාජකාරිත් එක්ක අලුතෙන් මොනවත් කලේ නැති නිසා dinumadushan සහෝදරයා දලතිබුන ත්‍රෙඩ් එක දැකල මටත් හිතුන බල්බ් එකක් හදන්න.

    ඉතින් මේකේ සම්පුර්ණ ගෞරාවය හිමිවෙන්න ඕන එයාට. අනිත් අයවත් දිරිමත් කිරීමක් විදියට මම හදපු එකත් දන්නා කියල හිතුනා.

    මේ තියෙන්නේ මම හදපු බල්බ් එක තමා.

    මේ වැඩේට යන කැලි බැලී ටික
    :)

    88414054.jpg

    70414162.jpg

    37294746.jpg

    57078425.jpg

    79876233.jpg

    65317776.jpg

    29649820.jpg


    මෙන්න වැඩ ඉවර උනාට පස්සේ.

    21948945.jpg

    31184630.jpg


    මේ බල්බ් එක නම් කාමරේකට තමා හරියන්නේ. මීට වඩා ලොකු එකක් හදන්න ඕනනම් මෙන්න dinumadushan සහෝදර දාපු ත්‍රෙඩ් එක ගන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1424181
    http://www.elakiri.com/forum/showthread.php?p=12985400#post12985400
     
    Last edited: