ටැක්ස් රේට් එක කීයද බන් ?
100% imposed by Aliexpress right now.
July wala 50% item ekatama add kala
Dan ekath thiyeddi thawath 50% taxes kiyalama add karala
Free shipping තියන එකක් දම්මත් මෙහිදී tax ගහයිද, iem එකක් තියනවා දාන්න ඕනි, මෙහිදී කෙල වෙයිද
මුලින් ගිහින් පැලවත්ත HQ එක ගිනිතියපන් හුත්තොBurn Aliexpress HQ to the ground![]()
මං චෙක් out කරන තැනටම ගියා ටැක්ස් නං පෙන්නියුවේ නෑ, මෙහිදීද ඕක වදින්නේFree choice shipping වල තමා අවුල
ජූලි වෙනකම් Choice shipping items වලට ටැක්ස් ගැහුවේ අයිටම් වලට නෙමෙයි බල්ක් බරට, ඒක සුළු ගානක් නිසා Aliexpress එකෙන්ම ඒක ගෙවල කස්ටම් එකෙන් රිලීස් කරල ගෙනාව
ජූලි ඉඳන් අයිටම් එක බලල ටැක්ස් කරන්න ගත්තා (Max 25%-30%) එතකොට Aliexpress එකෙන් ජූලි ඉඳන් choice items වල ප්රයිස් 50% කින් වැඩි කළා
දැන් සැප්තැම්බර් 23 ඉඳන් අර 50% වැඩි වීමත් තියෙද්දිම ආයෙම Tax කියල 50% ගහනව
අන්තිමේ අපි ටැක්ස් 100% Aliexpress එකට ගෙවනව රජයට ඕකෙන් හම්බෙන්නෙ 25%-30% උපරිම
මුලින් ගිහින් පැලවත්ත HQ එක ගිනිතියපන් හුත්තො![]()
![]()
මං චෙක් out කරන තැනටම ගියා ටැක්ස් නං පෙන්නියුවේ නෑ, මෙහිදීද ඕක වදින්නේ
choice ඒවාට විතරයි උන් ටැක්ස් කපන්නෙ.මං චෙක් out කරන තැනටම ගියා ටැක්ස් නං පෙන්නියුවේ නෑ, මෙහිදීද ඕක වදින්නේ
Choice shipping නෙමෙයි වෙන්න ඇති.
චූටි පෙට්ටියටත් ටැක්ස් ගහයිද බං, iem එකක් 150 g වගේ වෙයි බරත්choice ඒවාට විතරයි උන් ටැක්ස් කපන්නෙ.
අනික් ඒවා ලංකාවට ආවම කස්ටම් එකට අපි ගෙවන්න ඕන
චූටි පෙට්ටියටත් ටැක්ස් ගහයිද බං, iem එකක් 150 g වගේ වෙයි බරත්
කොහොමද පුකරුදය දැන් සැපද100% imposed by Aliexpress right now.
July wala 50% item ekatama add kala
Dan ekath thiyeddi thawath 50% taxes kiyalama add karala
කොහොමද පුකරුදය දැන් සැපද![]()