එහෙනම් Aliexpress සුභ ගමන්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    උබල වගේ වහල් සෙට් එක ඉන්නකං අනුර ගොඩ🙏🙏

    දෙමළ Smugglers අල්ලන කෙනෙක් ඉන්නවද ඉතින් අනුර වෙනුවට ගොඩ දාන්න.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    දෙමළ Smugglers අල්ලන කෙනෙක් ඉන්නවද ඉතින් අනුර වෙනුවට ගොඩ දාන්න.
    මහින්ද ගෝඨාභය ඉන්න කොට නම් දෙමළ ඡන්ද බලලා වැඩ කරේ නැහැ
    එකෙක් බෝට්ටු වලින් බඩු අදීනව තියා හිතුවේ වත් නැහැ

    දෙමළ Smugglers ලා බෝ කරේ මේ කාලකන්නි NPP ආණ්ඩුව
    දැනට නම් හාල් පරිප්පු TV , ගංජා , රෙදි , හට්ටි මුට්ටි, Mobile Phone තමා බෝට්ටු වල ලංකාවට එන්නේ තව කාලයකින් ක්ලේමෝ බෝම්බ , ඩ්‍රෝන, තුවක්කු ඇමෝ එහෙම එන්නත් පුළුවන් . මේ කාලකන්නි ආණ්ඩුව යන්නේ ඊළග එන ආණ්ඩුවටවත් ගොඩ දාගන්න බැරි ප්‍රශ්න ගොඩක් ඉතුරු කරලා

    මම කියන්නේ බොරු නම් යාපනේ ගිහිල්ලා බලපන් එහේ කඩවල් වල විකුණන තියෙන බඩු වල ගණන් කොහොමද කියලා 😂
     
    Sen-lu

    Well-known member
  • I mean it's only been 3 months since they got rid of bulk taxing, who knows, there is a chance that they'd introduce some kind of exception for personal imports

    Do you think that the Ali prices will drop? Once the prices go up they will never go down no matter the tax reduction after imposing them.

    We have over 100+ examples in recent history especially after COVID and bankruptcy.
     
    • Like
    Reactions: Cyber Punk

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    මහින්ද ගෝඨාභය ඉන්න කොට නම් දෙමළ ඡන්ද බලලා වැඩ කරේ නැහැ
    එකෙක් බෝට්ටු වලින් බඩු අදීනව තියා හිතුවේ වත් නැහැ

    ඒ කාලෙ Smugglers ඇල්ලුවද නේවි එකෙන් :unsure:

    Do you think that the Ali prices will drop? Once the prices go up they will never go down no matter the tax reduction after imposing them.

    We won't even need choice shipping if there's a de minimis exception ne. We can just import items via EMS and clear it tax-free as long as it's value is under de minimis exception
     
    • Like
    Reactions: Sen-lu

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,002
    22,030
    113
    ගම මහනුවරයි
    උන් ටැක්ස් එක වැඩි කළේ නෑනේ මෙච්චර කල් ගහන්නෙ නැතුව තිබ්බ ටැක්ස් එක ගහන්න ගත්තා මිසක්.

    ඒක අවුලක් නෑ කියමුකෝ උපරිම 27.5% නේ.

    Aliexpress එකෙන් 100% ගහනවනේ pre-tax. ඊට පස්සේ රජයට 27.5% ගෙවල රිලීස් කරල ගෙනත් දෙනව. 72.5% උන්ගෙ සාක්කුවෙ

    Choice shipping නෙමෙයි වෙන්න ඇති.
    uba ganna kamathi nathnam nogena inna puluwan... un balen ganna kiyanne na ne bn... but 1000% gahanna ona man kiyanne
     
    • Haha
    • Like
    Reactions: AKI-SL and dayt0na

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    ඒ කාලෙ Smugglers ඇල්ලුවද නේවි එකෙන් :unsure:

    We won't even need choice shipping if there's a de minimis exception ne. We can just import items via EMS and clear it tax-free as long as it's value is under de minimis exception
    අල්ලන්න Smugglers ලා හිටියේ නෑ . මුහුදු යන්න නම් නේවී එකෙන් බලපත්‍රයක් ගන්න ඕනේ
    මුහුදේ ඉඳන් එන මාළු බෝට්ටු ඔක්කොම චෙක් කරනවා

    දැන් ඒ මොනවත් නෑ හිතුන හිතුන එකා බෝට්ටුවෙන් ඉන්දියාවට ගිහින් එනවා😂

    Daraz එකේ අඩුවට තියෙන බඩු ගොඩක් ඔය හොරට ගෙන ඒවා තමා

    දැන් වෙන්නේ දෙමළුන්ට ඉන්දියාවෙන් බඩු ගෙන්න දීලා ආණ්ඩුව දැක්කේ නැහැ වගේ ඉන්නවා දේමල්ලු ඉන්දියාවෙන් බඩු ගෙනැල්ල මෙහේ විකුණනවා ලංකාවේ ආණ්ඩුවට එන්න ඕනේ Tax එකෙන් සෑහෙන ප්‍රතිශතයක් උතුරේ දෙමළ එවුන් ගේ අතට යනවා

    දෙමළ අයගේ අතට සල්ලි එනවා මෝඩ සිංහලයා Tax ගේවල මැරිලා යනවා😂😂
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,652
    3,373
    113
    Bandarawela
    උන් ටැක්ස් එක වැඩි කළේ නෑනේ මෙච්චර කල් ගහන්නෙ නැතුව තිබ්බ ටැක්ස් එක ගහන්න ගත්තා මිසක්.

    ඒක අවුලක් නෑ කියමුකෝ උපරිම 27.5% නේ.

    Aliexpress එකෙන් 100% ගහනවනේ pre-tax. ඊට පස්සේ රජයට 27.5% ගෙවල රිලීස් කරල ගෙනත් දෙනව. 72.5% උන්ගෙ සාක්කුවෙ
    ඔච්චර මෝඩයෙක්ද බන් උබ. :lol: tax වලින් පොඩි ගානක් ආවට කෝටි කියක business නැති වෙනවද ඕකෙන්. company එකේ ඔහොම හරක් ඉන්නවනම් aliexpress එකට තාම චිනේ පේමෙන්ට් එකේ බඩු විකුණ විකුණ ඉන්න වෙන්නේ.
     
    • Like
    Reactions: AKI-SL

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    අල්ලන්න Smugglers ලා හිටියේ නෑ . මුහුදු යන්න නම් නේවී එකෙන් බලපත්‍රයක් ගන්න ඕනේ
    මුහුදේ ඉඳන් එන මාළු බෝට්ටු ඔක්කොම චෙක් කරනවා

    දැන් ඒ මොනවත් නෑ හිතුන හිතුන එකා බෝට්ටුවෙන් ඉන්දියාවට ගිහින් එනවා😂

    Source?

    Daraz එකේ අඩුවට තියෙන බඩු ගොඩක් ඔය හොරට ගෙන ඒවා තමා

    Daraz එකේ ඔය පැතිවලින් අඩුවට බඩු ගන්න තිබ්බ ගෝටගේ කාලෙත්. මම ෆෝන්, කෝපි එහෙම අරන් තියෙනව කඩේ ගාණෙන් බාගයයි :yes:

    අර කහ ගණන් ගිය කාලේ ලාබෙට තිබ්බ "Aachi" කියල ඉන්දියන් බ්‍රෑන්ඩ් එකක් ඔය පැතිවලින් එව්වෙ :yes:

    ඔච්චර මෝඩයෙක්ද බන් උබ. :lol: tax වලින් පොඩි ගානක් ආවට කෝටි කියක business නැති වෙනවද ඕකෙන්. company එකේ ඔහොම හරක් ඉන්නවනම් aliexpress එකට තාම චිනේ පේමෙන්ට් එකේ බඩු විකුණ විකුණ ඉන්න වෙන්නේ.

    උන්ටත් කරගන්න දෙයක් නෑනේ අයිටම් එකෙන් අයිටම් එකට HS කෝඩ් බලල ටැක්ස් ගහන්න බෑනේ. ඔක්කොටම 50% ගහල. ඉතින් 20% ටැක්ස් ගහන අයිටම් එකටත් 50%.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,652
    3,373
    113
    Bandarawela
    Source?

    Daraz එකේ ඔය පැතිවලින් අඩුවට බඩු ගන්න තිබ්බ ගෝටගේ කාලෙත්. මම ෆෝන්, කෝපි එහෙම අරන් තියෙනව කඩේ ගාණෙන් බාගයයි :yes:

    අර කහ ගණන් ගිය කාලේ ලාබෙට තිබ්බ "Aachi" කියල ඉන්දියන් බ්‍රෑන්ඩ් එකක් ඔය පැතිවලින් එව්වෙ :yes:

    උන්ටත් කරගන්න දෙයක් නෑනේ අයිටම් එකෙන් අයිටම් එකට HS කෝඩ් බලල ටැක්ස් ගහන්න බෑනේ. ඔක්කොටම 50% ගහල. ඉතින් 20% ටැක්ස් ගහන අයිටම් එකටත් 50%.
    ඕක තමයි කේස් එක. custom උන්ට පගාව ගහන්න බැරි නිසා දැන් අලි බඩු හොදට වටේ යවනවා උන්ටම එපා වෙන්න. presto වලින් ගෙන ලොකු items වලටත් බොරු tax document හදල දත ගලවන නිසා තමයි ඒවත් දුවන්නේ. මන් හරිනි ගෑනිට proofs එක්ක ඔක්කොම විස්තර යැව්වා presto ගැන. හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ තමයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    btw monawada ochchara oken gennane? 🤔🤔🤔

    Electronics thama ithin wadipurama.

    . presto වලින් ගෙන ලොකු items වලටත් බොරු tax document හදල දත ගලවන නිසා තමයි ඒවත් දුවන්නේ. මන් හරිනි ගෑනිට proofs එක්ක ඔක්කොම විස්තර යැව්වා presto ගැන. හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ තමයි.

    Presto කිව්වට ඕක fedex එකෙන් කරන්නෙ, උන් කස්ටම් එකට ගෙව්ව බිල දෙන්නෙ නෑ උන් ප්‍රින්ට් කරපු ලබ්බක් දෙනව.

    ඕකෙ ඕනැ ගානක් ගැහුවහැකිනේ
     
    • Sad
    Reactions: Hamu mahaththaya1

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    100% imposed by Aliexpress right now.

    July wala 50% item ekatama add kala

    Dan ekath thiyeddi thawath 50% taxes kiyalama add karala

    50% tax gahala, aye e value ekatama 50% gahuwama 100% wenne kohomada. 125% tax
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    50% tax gahala, aye e value ekatama 50% gahuwama 100% wenne kohomada. 125% tax

    Sad Oh No GIF by Searchlight Pictures