උබල වගේ වහල් සෙට් එක ඉන්නකං අනුර ගොඩ![]()
දෙමළ Smugglers අල්ලන කෙනෙක් ඉන්නවද ඉතින් අනුර වෙනුවට ගොඩ දාන්න.
උබල වගේ වහල් සෙට් එක ඉන්නකං අනුර ගොඩ![]()
They don't care. that's itGovt should introduce de minimis exceptions for personal imports
They don't care. that's it
මහින්ද ගෝඨාභය ඉන්න කොට නම් දෙමළ ඡන්ද බලලා වැඩ කරේ නැහැදෙමළ Smugglers අල්ලන කෙනෙක් ඉන්නවද ඉතින් අනුර වෙනුවට ගොඩ දාන්න.
kohoma dammath kewenwa dan 4 gune kin witara wadi badu wala ganin anduwa karapu kari wade nisaFree shipping තියන එකක් දම්මත් මෙහිදී tax ගහයිද, iem එකක් තියනවා දාන්න ඕනි, මෙහිදී කෙල වෙයිද
I mean it's only been 3 months since they got rid of bulk taxing, who knows, there is a chance that they'd introduce some kind of exception for personal imports
මහින්ද ගෝඨාභය ඉන්න කොට නම් දෙමළ ඡන්ද බලලා වැඩ කරේ නැහැ
එකෙක් බෝට්ටු වලින් බඩු අදීනව තියා හිතුවේ වත් නැහැ
Do you think that the Ali prices will drop? Once the prices go up they will never go down no matter the tax reduction after imposing them.
uba ganna kamathi nathnam nogena inna puluwan... un balen ganna kiyanne na ne bn... but 1000% gahanna ona man kiyanneඋන් ටැක්ස් එක වැඩි කළේ නෑනේ මෙච්චර කල් ගහන්නෙ නැතුව තිබ්බ ටැක්ස් එක ගහන්න ගත්තා මිසක්.
ඒක අවුලක් නෑ කියමුකෝ උපරිම 27.5% නේ.
Aliexpress එකෙන් 100% ගහනවනේ pre-tax. ඊට පස්සේ රජයට 27.5% ගෙවල රිලීස් කරල ගෙනත් දෙනව. 72.5% උන්ගෙ සාක්කුවෙ
Choice shipping නෙමෙයි වෙන්න ඇති.
අල්ලන්න Smugglers ලා හිටියේ නෑ . මුහුදු යන්න නම් නේවී එකෙන් බලපත්රයක් ගන්න ඕනේඒ කාලෙ Smugglers ඇල්ලුවද නේවි එකෙන්
We won't even need choice shipping if there's a de minimis exception ne. We can just import items via EMS and clear it tax-free as long as it's value is under de minimis exception
uba ganna kamathi nathnam nogena inna puluwan... un balen ganna kiyanne na ne bn... but 1000% gahanna ona man kiyanne
ඔච්චර මෝඩයෙක්ද බන් උබ.උන් ටැක්ස් එක වැඩි කළේ නෑනේ මෙච්චර කල් ගහන්නෙ නැතුව තිබ්බ ටැක්ස් එක ගහන්න ගත්තා මිසක්.
ඒක අවුලක් නෑ කියමුකෝ උපරිම 27.5% නේ.
Aliexpress එකෙන් 100% ගහනවනේ pre-tax. ඊට පස්සේ රජයට 27.5% ගෙවල රිලීස් කරල ගෙනත් දෙනව. 72.5% උන්ගෙ සාක්කුවෙ
tax වලින් පොඩි ගානක් ආවට කෝටි කියක business නැති වෙනවද ඕකෙන්. company එකේ ඔහොම හරක් ඉන්නවනම් aliexpress එකට තාම චිනේ පේමෙන්ට් එකේ බඩු විකුණ විකුණ ඉන්න වෙන්නේ.ehenam ekata behethak ganna wenawaDan addict wela inne ekata![]()
Now I understand.Dan addict wela inne ekata![]()
අල්ලන්න Smugglers ලා හිටියේ නෑ . මුහුදු යන්න නම් නේවී එකෙන් බලපත්රයක් ගන්න ඕනේ
මුහුදේ ඉඳන් එන මාළු බෝට්ටු ඔක්කොම චෙක් කරනවා
දැන් ඒ මොනවත් නෑ හිතුන හිතුන එකා බෝට්ටුවෙන් ඉන්දියාවට ගිහින් එනවා![]()
Daraz එකේ අඩුවට තියෙන බඩු ගොඩක් ඔය හොරට ගෙන ඒවා තමා


ඔච්චර මෝඩයෙක්ද බන් උබ.tax වලින් පොඩි ගානක් ආවට කෝටි කියක business නැති වෙනවද ඕකෙන්. company එකේ ඔහොම හරක් ඉන්නවනම් aliexpress එකට තාම චිනේ පේමෙන්ට් එකේ බඩු විකුණ විකුණ ඉන්න වෙන්නේ.
ඕක තමයි කේස් එක. custom උන්ට පගාව ගහන්න බැරි නිසා දැන් අලි බඩු හොදට වටේ යවනවා උන්ටම එපා වෙන්න. presto වලින් ගෙන ලොකු items වලටත් බොරු tax document හදල දත ගලවන නිසා තමයි ඒවත් දුවන්නේ. මන් හරිනි ගෑනිට proofs එක්ක ඔක්කොම විස්තර යැව්වා presto ගැන. හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ තමයි.Source?
Daraz එකේ ඔය පැතිවලින් අඩුවට බඩු ගන්න තිබ්බ ගෝටගේ කාලෙත්. මම ෆෝන්, කෝපි එහෙම අරන් තියෙනව කඩේ ගාණෙන් බාගයයි
අර කහ ගණන් ගිය කාලේ ලාබෙට තිබ්බ "Aachi" කියල ඉන්දියන් බ්රෑන්ඩ් එකක් ඔය පැතිවලින් එව්වෙ
උන්ටත් කරගන්න දෙයක් නෑනේ අයිටම් එකෙන් අයිටම් එකට HS කෝඩ් බලල ටැක්ස් ගහන්න බෑනේ. ඔක්කොටම 50% ගහල. ඉතින් 20% ටැක්ස් ගහන අයිටම් එකටත් 50%.
btw monawada ochchara oken gennane?![]()
. presto වලින් ගෙන ලොකු items වලටත් බොරු tax document හදල දත ගලවන නිසා තමයි ඒවත් දුවන්නේ. මන් හරිනි ගෑනිට proofs එක්ක ඔක්කොම විස්තර යැව්වා presto ගැන. හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ තමයි.
100% imposed by Aliexpress right now.
July wala 50% item ekatama add kala
Dan ekath thiyeddi thawath 50% taxes kiyalama add karala
50% tax gahala, aye e value ekatama 50% gahuwama 100% wenne kohomada. 125% tax