එහෙම ණය දෙන්න බැ. IMF දන්වයි. 🔴BREAKING

supunroxy

Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    "Such restoration of debt sustainability typically requires a restructuring or reprofiling of public debts, which in Sri Lanka's case would require cooperation from China"

    China pakku kamathi nane hutta debt restructure karanawata..baduma thamai
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    meka thama man mula idan kivve

    next 4 year 26 billion gevanna tiyeddi, arun dena 4 billion valin goda danna bahe.. ekayi oya kiyanne

    anika china kemathi nahe loan restructure karanna
    "Such restoration of debt sustainability typically requires a restructuring or reprofiling of public debts, which in Sri Lanka's case would require cooperation from China"

    China pakku kamathi nane hutta debt restructure karanawata..baduma thamai

    oya man kalinma kiya kiya hitiye oka thama. china ekka hepenna IMF ekata bahe...

    api naya ugulaka hira vela inne hodavayin
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,629
    14,279
    113
    Good

    ජෝගි නටන්න IMF සල්ලි දෙන්නේ නෑ. නැට්ටටම හිර වෙනකන් ඉඳල ගිහින් තව ටිකක් නටන්න කීයක් හරි දීපන් කිව්වම දෙන්න උන්ට පිස්සු නෑ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි නම් කැදත් නැතිවෙනව කියල දැනගෙන තමයි වැඩ කරන්නෙ, ඒකට ගොන් රැල අරගල කොරල අඩුවට කන්ඩ බලන් ඉන්නෙ හම්බෙයි හම්බෙයි අඩූවට හම්බෙයි..🤭🤭
     
    • Dislike
    Reactions: ilanganthilaka

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    🔴 "IMF ණය ගැන සලකා බැලිය හැක්කේ අදාළ ණය මුදල ගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ යහපත් වාතාවරණයක් සහ සහතිකයක් ලැබෙන්නේ නම් පමණි- IMF
    උබලගෙ ඔය ෆැන්ටසිය දැන්වත් නතර කරපල්ලා