එළකිරියට එනවා යනවා..

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo
    එළකිරියට එනවා යනවා..

    සංසාරේ හැටි මෙහෙම තමා..
    එක්කෙනෙක් අතුරුදහන් වෙලා එනකොට තව එකෙක් යනවා..
    මේක මම නිකමට වගේ දැක්ක නිසයි දැම්මේ..

    aacopy.jpg
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    සොබාදහම හැම තැනම තුලනය කරනවා යාළුවා
    ජීවිතේ කියන්නේ ඕක තමයි එනවා යනවා
    ;)
     
    • Like
    Reactions: lcrstudio

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Mamanan Lankavema thama sahodaraya inne.. :rolleyes: :rolleyes: :lol:
    Pic eka nan unu unuve daapu ekak.. But PC eke tym eka thama e. hehe... mata vadaa peya 4k 5k vithara parakkui eaka.. hehe
    11.gif
    ela ela...
    thread eketa aniuwa mokak kiyannada kiyala hithenne ne ban...
    minusunge kemettha ne ban...apita wenas karanna puluwan deyak wenas karamu!

    good night!
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo

    මොකද සහෝදරවරු නිදිද??:confused::confused:


    11.gif
    ela ela...
    thread eketa aniuwa mokak kiyannada kiyala hithenne ne ban...
    minusunge kemettha ne ban...apita wenas karanna puluwan deyak wenas karamu!

    good night!

    අනිවා..

    වෙනස් කරන එක ගැනනං මොනවා කියන්නද.. දැක්කනේ අපේ team එක ගේම් එක චේන්ජ් කරපු හැටි..
    හ්ම්ම්ම්ම්ම්.....

    සුභ රාත්‍රියක් සහෝදයා...