එළකිරියට නිල වශයෙන් සමුදෙමි.

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,214
    113
    Gotham City
    එළකිරියට නිල වශයෙන් සමුදෙමි.

    මන් තීරණය කරා එළකිරියට සමුදෙන්න.
    මන් නම් කිරියට ආවෙ අනෙක් අය වගෙ සිංදු ඩවුන්ලොඩ් කරන්නවත් දෙශපාලන වලි වලටවත් කාවවත් එක්ස්පොස් කරන්නවත් නෙමෙ.
    මන් මෙකට ආවෙ IJTS නොහොත් Java Institute එක ගැන හොයන්න.
    පස්සෙ ඉතිං එක එක්කෙනාගෙ ත්‍රෙඩ් වලට රිප්ලයි කර කර වලි දාගෙන කාලෙ එහෙම ගත කලා.
    අවංකව කිව්වොත් මන් ගොඩාක් දෙවල් මෙකෙන් දැනගත්තා.
    සාමාන්‍ය සමාජෙ නොදැනගන්න ගොඩාක් දෙවල්.
    ඒත් සමුදෙන්න කාලෙ හරි වගෙ.
    මන් නම් ඉතිං අනික් මෙම්බර්ස්ලා වගෙ ලොකු වටිනාකමක් තියෙන දෙවල් නම් කරන්න බැරි උනා. එත් මන් හිතනවා මන් දාපු රිප්ලයි වලින් කවුරු හරි කෙනෙක් වැඩක් ගන්න ඇති කියලා

    එහෙනම් අපි ගියා .

     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ඔන්න ඔහේ හිටපන් බන්. ජාවා කොටාගෙන් තව ලමයි ඛේරගන්නෙ කවුද උබ ගියාම :angry:
     



    IhFlH1A.jpg





    අනේ අය්යේ ඔයාට මාව කොපි කරන්න බෑ
    මම වගේ අද යනවා කියලා හෙට ආයේ එන්න බෑ ඔයාට
    මල විකාර කරන්න ලේස්ති වෙන්න එපා
    ඔයා දන්නවා නේ මගේ කට
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    යන්නේ මොන හේතුව නිසාද?
    හෙහුව මොනවාවුනත් යන්නේ නැතුව ඉන්න .
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    පිස්සු කෙලින් නැතුව ඉදපන්. . මේකේ උන්ගේ වැඩ නිසා කලකිරිමෙන් නම් යන්න එපා. .
    උබේ ජීවිතේ පුද්ගලික අරමුනක් වෙනුවෙන් යනවනම් අව්ලක් නෑ. . :)
     
    • Like
    Reactions: EUMA175

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,214
    113
    Gotham City
    ඔන්න ඔහේ හිටපන් බන්. ජාවා කොටාගෙන් තව ලමයි ඛේරගන්නෙ කවුද උබ ගියාම :angry:
    හෙ හෙ එකට ගොඩාක් එවුන් ඉන්නවා බන් මෙකෙ.
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    වලි දාගන්නේ ජොලියට... මාත් උබට බැනලා ඇති... ලොල්... එහෙනම් උබට කලින් අපි ගිහිල්ලා...
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Podi Silva - පොඩි සිල්වා;21730010 said:
    අනේ අය්යේ ඔයාට මාව කොපි කරන්න බෑ
    මම වගේ අද යනවා කියලා හෙට ආයේ එන්න බෑ ඔයාට
    මල විකාර කරන්න ලේස්ති වෙන්න එපා
    ඔයා දන්නවා නේ මගේ කට

    හේ හේ
    කට්ටියට පොඩි ආතල් එකක් දෙන්න මං කිවේ
    කට්ටිය සන්තෝස වෙන්න ඇති
    ඔන්න මං ආවා ආය :lol::lol::lol:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම බෙනා;21730059 said:
    මම ආයිත් ආවා,උඹ යනවා :eek:
    යන්ඩ එපා,දරා ගන්ඩ බෑ :sorry:

    සෑහෙන කාලෙකට පස්සේ:cool::cool: . එක්සැම්ස් ඉවරද?
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,214
    113
    Gotham City
    Podi Silva - පොඩි සිල්වා;21730010 said:
    අනේ අය්යේ ඔයාට මාව කොපි කරන්න බෑ
    මම වගේ අද යනවා කියලා හෙට ආයේ එන්න බෑ ඔයාට
    මල විකාර කරන්න ලේස්ති වෙන්න එපා
    ඔයා දන්නවා නේ මගේ කට
    :rolleyes:
    හරි පරිස්සමට පලයන් මචන්
    :yes::yes:
    යන්නේ මොන හේතුව නිසාද?
    හෙහුව මොනවාවුනත් යන්නේ නැතුව ඉන්න .
    හේතු කිහිපයක්ම තියෙනවා.
    ඒ අතර පෞද්ගලික සහ රාජකාරී මට්ටමෙ එව්වත් තියෙනවා. එළකිරිය එක්ක තරහක් නැහැ. එත් පොඩ්ඩක් සමුදෙන්න හිතුනා. :yes::yes:


    පිස්සු කෙලින් නැතුව ඉදපන්. . මේකේ උන්ගේ වැඩ නිසා කලකිරිමෙන් නම් යන්න එපා. .
    උබේ ජීවිතේ පුද්ගලික අරමුනක් වෙනුවෙන් යනවනම් අව්ලක් නෑ. . :)

    අපො කළකිරෙන්නෙ නම් නැහැ බන් එහෙනම් මන් යන්නෙ මාව එක්ස්පොස් කරපු දවසෙ.
    පෞද්ගලික අරමුණු කීපයකුත් තියෙනවා.
    එත් මෙ වෙලාවෙ සමුදෙන්න හිතුවා.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල මචෝ.. උඹගෙ කැමැත්තක්..:)
    යනව කියල සමහර උන් වගේ මෙම්බර්ස්ලගෙ අවදානය, අනුකම්පාව දිනාගන්න ත්‍රේඩ් දාලා ආයි සතියෙන් දෙකෙන් එන්න නම් එපා.. අන්තිමේ ඊට වඩා ගූ වෙනවා..:rofl:
    ඒක නිසා ඉන්නවා නම් දැන්ම හිත හදාන ඉදපං..:yes:

    උඹගෙ කැමැත්ත..
    බුදුසරණයි!
    ජය වේවා!

     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    :rolleyes:

    :yes::yes:

    හේතු කිහිපයක්ම තියෙනවා.
    ඒ අතර පෞද්ගලික සහ රාජකාරී මට්ටමෙ එව්වත් තියෙනවා. එළකිරිය එක්ක තරහක් නැහැ. එත් පොඩ්ඩක් සමුදෙන්න හිතුනා. :yes::yes:




    අපො කළකිරෙන්නෙ නම් නැහැ බන් එහෙනම් මන් යන්නෙ මාව එක්ස්පොස් කරපු දවසෙ.
    පෞද්ගලික අරමුණු කීපයකුත් තියෙනවා.
    එත් මෙ වෙලාවෙ සමුදෙන්න හිතුවා.

    සමුදෙන්න එපා.ඉදලා හිටලා හරිපුලුවන් වෙලාවට ඔලුව දාන්න