අපො කළකිරෙන්නෙ නම් නැහැ බන් එහෙනම් මන් යන්නෙ මාව එක්ස්පොස් කරපු දවසෙ.
පෞද්ගලික අරමුණු කීපයකුත් තියෙනවා.
එත් මෙ වෙලාවෙ සමුදෙන්න හිතුවා.
එල. . ඒ අරමුනු සාර්තක කරගේන වරෙන්. .

අපො කළකිරෙන්නෙ නම් නැහැ බන් එහෙනම් මන් යන්නෙ මාව එක්ස්පොස් කරපු දවසෙ.
පෞද්ගලික අරමුණු කීපයකුත් තියෙනවා.
එත් මෙ වෙලාවෙ සමුදෙන්න හිතුවා.

එල එල මචෝ.. උඹගෙ කැමැත්තක්..
යනව කියල සමහර උන් වගේ මෙම්බර්ස්ලගෙ අවදානය, අනුකම්පාව දිනාගන්න ත්රේඩ් දාලා ආයි සතියෙන් දෙකෙන් එන්න නම් එපා.. අන්තිමේ ඊට වඩා ගූ වෙනවා..
ඒක නිසා ඉන්නවා නම් දැන්ම හිත හදාන ඉදපං..
උඹගෙ කැමැත්ත..
බුදුසරණයි!
ජය වේවා!

තෝ ආය අවදා කුකුලෝ![]()

සෑහෙන කාලෙකට පස්සේ. එක්සැම්ස් ඉවරද?

එල. . ඒ අරමුනු සාර්තක කරගේන වරෙන්. .![]()
Podi Silva - පොඩි සිල්වා;21730123 said:තෝ වේශියේ මොකද මේකේ කරන්නේ
පල ගිහින් නිදා ගනින්

අපෝ උබ ඇයි ආපහු ආවේ... සික්කේ.... පීස් අපහු යන්න....

පීස්... ඔයා කලින් ඒ ලමයට බැනලා.... දැන් බබා පාර්ට් දානවා.... උයා නිසා තමා යන්නේ... අපායේ පලයන් උබ......

එල එල මචෝ.. උඹගෙ කැමැත්තක්..
යනව කියල සමහර උන් වගේ මෙම්බර්ස්ලගෙ අවදානය, අනුකම්පාව දිනාගන්න ත්රේඩ් දාලා ආයි සතියෙන් දෙකෙන් එන්න නම් එපා.. අන්තිමේ ඊට වඩා ගූ වෙනවා..
ඒක නිසා ඉන්නවා නම් දැන්ම හිත හදාන ඉදපං..
උඹගෙ කැමැත්ත..
බුදුසරණයි!
ජය වේවා!

මම දන්න විදිහට නං හරි විදිහට කිරියට ඇබ්බැහි උන එකෙක්ට මේකෙන් සදහටම යන එක අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්
ගෙස්ට් කෙනෙක් විදිහට හරි වෙලා ත්රෙඩ් බලන්න එනවා නෙවෙයි එවෙනවා මේකට (GT අයියා සර්වජන වශියක් වලලලා තියෙන්නෙ මේකෙ
ආවොත් ආය යනවා බොරු)