එළකිරියට නිල වශයෙන් සමුදෙමි.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    අපො කළකිරෙන්නෙ නම් නැහැ බන් එහෙනම් මන් යන්නෙ මාව එක්ස්පොස් කරපු දවසෙ.
    පෞද්ගලික අරමුණු කීපයකුත් තියෙනවා.
    එත් මෙ වෙලාවෙ සමුදෙන්න හිතුවා.

    එල. . ඒ අරමුනු සාර්තක කරගේන වරෙන්. . :)
     
    එල එල මචෝ.. උඹගෙ කැමැත්තක්..:)
    යනව කියල සමහර උන් වගේ මෙම්බර්ස්ලගෙ අවදානය, අනුකම්පාව දිනාගන්න ත්‍රේඩ් දාලා ආයි සතියෙන් දෙකෙන් එන්න නම් එපා.. අන්තිමේ ඊට වඩා ගූ වෙනවා..:rofl:
    ඒක නිසා ඉන්නවා නම් දැන්ම හිත හදාන ඉදපං..:yes:

    උඹගෙ කැමැත්ත..
    බුදුසරණයි!
    ජය වේවා!


    තෝ වේශියේ මොකද මේකේ කරන්නේ
    පල ගිහින් නිදා ගනින්
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔන්න ඔය ඉඩ තියන වෙලාවක ඇවිල්ල පලයන් බන්. පැල් බැඳගන ඉන්න ඕන නැනේ.
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    එල එල මචෝ.. උඹගෙ කැමැත්තක්..:)
    යනව කියල සමහර උන් වගේ මෙම්බර්ස්ලගෙ අවදානය, අනුකම්පාව දිනාගන්න ත්‍රේඩ් දාලා ආයි සතියෙන් දෙකෙන් එන්න නම් එපා.. අන්තිමේ ඊට වඩා ගූ වෙනවා..:rofl:
    ඒක නිසා ඉන්නවා නම් දැන්ම හිත හදාන ඉදපං..:yes:

    උඹගෙ කැමැත්ත..
    බුදුසරණයි!
    ජය වේවා!


    අපෝ උබ ඇයි ආපහු ආවේ... සික්කේ.... පීස් අපහු යන්න....​
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    එල. . ඒ අරමුනු සාර්තක කරගේන වරෙන්. . :)

    පීස්... ඔයා කලින් ඒ ලමයට බැනලා.... දැන් බබා පාර්ට් දානවා.... උයා නිසා තමා යන්නේ... අපායේ පලයන් උබ......​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Podi Silva - පොඩි සිල්වා;21730123 said:
    තෝ වේශියේ මොකද මේකේ කරන්නේ
    පල ගිහින් නිදා ගනින්
    බැහැ.. මං වැලක් බලන්න හදන්නෙ..:yes:

    අපෝ උබ ඇයි ආපහු ආවේ... සික්කේ.... පීස් අපහු යන්න....​
    හා..:D
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    පීස්... ඔයා කලින් ඒ ලමයට බැනලා.... දැන් බබා පාර්ට් දානවා.... උයා නිසා තමා යන්නේ... අපායේ පලයන් උබ......​

    සිරාවට. . මූත් ගියේ මන් නිසයි කියලා අහගන්න වෙයිද දන්නෑ. .:sorry:
     
    Last edited:
    එල එල මචෝ.. උඹගෙ කැමැත්තක්..:)
    යනව කියල සමහර උන් වගේ මෙම්බර්ස්ලගෙ අවදානය, අනුකම්පාව දිනාගන්න ත්‍රේඩ් දාලා ආයි සතියෙන් දෙකෙන් එන්න නම් එපා.. අන්තිමේ ඊට වඩා ගූ වෙනවා..:rofl:
    ඒක නිසා ඉන්නවා නම් දැන්ම හිත හදාන ඉදපං..:yes:

    උඹගෙ කැමැත්ත..
    බුදුසරණයි!
    ජය වේවා!


    සිකේ බන් ඇයි උබ ආයේ ආවේ :lol::rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Podi Silva - පොඩි සිල්වා;21730156 said:
    ලෙඩ හොදෙයි ??
    11.gif
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උඹ එලකිරියට නිල වශයෙන් සමුදෙමි කියන්නේ නිකම් අයි ජීවිතේට නැවත පැය ගසන්න බලාපොරොත්තුවක් නෑ වගේනේ :sorry::sorry:

    උඹේ වැඩත් කරන වේලාව හම්බෙන වෙල්වල් වල වරෙන් :):)

    අපි අතරේ නොගැලපීම් තිබ්බත් පවුද්ගලික තරහවල් නම් නෑනේ :rofl::rofl:
    මටනම් උඹේ කතා විලාශය තමා හිනා යන්නේ :rolleyes::rolleyes:
    ඔන්න ඇත්තම කිව්වා :sorry::sorry:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    වරෙන් වරෙන් බන්. උබල ගිහාම මේකේ කවුරුද ඉතිරි වෙන්නේ. අර අනිත් එවුන් වගේ නෙවි, ඔය යමක් තාර්කිතව අපිත් එක්ක දේශපාලන වාද කරා. අන්තිමට අමසින්, 50kg ,ඇන්ටි බ්බ්ස්, ගූගල් ගායි වගේ කබ්බෝ ටික තමයි ඉතුරු වෙන්නේ.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,094
    113
    මෙන්න මෙහාට වෙලා හිටහන් බං කොහෙයන්නද??:angry::angry: මම දන්න විදිහට නං හරි විදිහට කිරියට ඇබ්බැහි උන එකෙක්ට මේකෙන් සදහටම යන එක අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්:cool::cool: ගෙස්ට් කෙනෙක් විදිහට හරි වෙලා ත්‍රෙඩ් බලන්න එනවා නෙවෙයි එවෙනවා මේකට (GT අයියා සර්වජන වශියක් වලලලා තියෙන්නෙ මේකෙ:P ආවොත් ආය යනවා බොරු)