ටිටී ටිටී දුන්නා මිරිකන්න ටිටී.
ටිටී ටිටී ආවෙමි මිරිකන්න ටිටී
ටිටී ටිටී කෝ බං උඹෙ නෑනේ ටිටී
ටිටී ටිටී මට අහු උනෙ මයිල් මිටී
ටිටී ටිටී කෝ බං අර කිව්ව ටිටී
ටිටි ටිටී ඉන්දන් මිරිකුවා ටිටී..
ටිටි ටිටී මගෙ දකුණත නෑනේ ටිටී..
ටිටි ටිටී වැලමිට තෙක් බැහැල ටිටී




දැන් කට්ටියම ඇහැරෙන්නකෝ බලන්න එහෙනම්..
දැන්නම් ජය සැමරුවා හොඳටම ඇති වගේ නේද ? මට හිතුනා අනේ ඔයාලත් එක්ක පුංචි විහිළුවක් කරලා බලන්න.(චීත්ත අඳින නාමික පිරිමි ටික එක්ක )
අච්චර ලොකු රණ්ඩුවක් ගිහිනුත් චීත්ත අඳින නාමික පිරිමි ටිකට බය වුනේ නැති මම අන්තිම මොහෝතේ බය වෙලා ගිහින්. අනේ පව් ඉතින්. යක්කුන්ට බයනම් මම සොහෝනේ ගෙවල් හදන්නේ නෑ හලෝ. දැන් ඉතින් අර මහා චීත්තේ ආයෙත් අදෝනාව පටන් ගනියි මෙතන. 

