එළකිරියම වරෙල්ලා

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    එළකිරියම වරෙල්ලා

    [FONT=&quot]එළකිරියම වරෙල්ලා - [/FONT][FONT=&quot]Special Announcement[/FONT]

    [FONT=&quot]මොකද බං එළකිරියට මේ වෙලා තියෙන්නේ.... දවසින් දවස පල්ලම් බහිනවනේ... මෙහෙම ගියොත් තව ටික දවසකින් එළකිරියට ලොග් වෙන්න වෙන්නේ හැංගිලා... නැත්නම් වටේ ඉන්න එවුන් අපි පීචං එවුන් කියල හිතාවි... ඊයෙ දවස එළකිරිය මහ චාටර් කේස් එකක් වුණා... එකෙක් දිගින් දිගටම මේකේ ඉන්න එවුන්ව [/FONT][FONT=&quot]bite[/FONT][FONT=&quot] එකට ගත්ත... උඹලත් දැන හෝ නොදැන උගේ [/FONT][FONT=&quot]bite[/FONT][FONT=&quot] එකට අහුවුණා.... වැඩියෙන්ම කණගාටු මේ දේ කළේ මේකේ පරණ [/FONT][FONT=&quot]member[/FONT][FONT=&quot] කෙනෙක්.... ඌ මෙතන කොටන සිංහල උගේ පරණ [/FONT][FONT=&quot]original thread[/FONT][FONT=&quot] එකක් එක්ක මම [/FONT][FONT=&quot]compare[/FONT][FONT=&quot] කරල බැලූවා... [/FONT]100%[FONT=&quot] ක් ම හරි.... ඒ ඌම තමයි.... මොනව වුණත් මේකෙන් වෙන්නේ එළකිරියේ [/FONT][FONT=&quot]standard[/FONT][FONT=&quot] එක දවසින් දවස බහින එකයි....[/FONT]

    [FONT=&quot]මම නම් කියන්නේ ඒ වගේ මෝඩ චූන් ගන්න හිතාගෙන දාන [/FONT][FONT=&quot]threads[/FONT][FONT=&quot] එකක් දැක්ක ගමන් ඌට [/FONT][FONT=&quot]reply[/FONT][FONT=&quot] නොකර [/FONT][FONT=&quot]ignore[/FONT][FONT=&quot] කරන්න කියලයි.... අඩුම තරමේ ඌට බනින්නවත් [/FONT][FONT=&quot]reply[/FONT][FONT=&quot] දෙන්න එපා... එතකොට ඌ නිකන්ම හැලිල යනවා... ඌට ඕන පුලූවන් තරම් උඹලව අවුස්සලා කාලේ කන්නයි.... ඒ [/FONT][FONT=&quot]bite[/FONT][FONT=&quot] එකට උඹලා අහුවෙන්න එපා....[/FONT]

    [FONT=&quot]අනික දැන් හැම එකෙක්ම [/FONT][FONT=&quot]thread title[/FONT][FONT=&quot] එකේ [/FONT]18[FONT=&quot]+ [/FONT][FONT=&quot]වගේ කෑල්ලක් දානවා... බලපුවහම ඒකේ තියෙන්නේ හොඳ ආර්ටිකල් එකක්... ඉතිං ඌ බයයි මහන්සිවෙලා දාපු [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] එක අනෙක් උන් අතින් මග හැරෙයි කියලා... ඉතිං ඌ අනික් එවුන් රවට්ටන්න [/FONT]18+ [FONT=&quot]දාල අහිංසක බොරුවක් කරනවා... මම නම් කියන්නේ ඒ දේ කරන්න එපා කියලයි.... නැත්නම් අන්තිමට හැම එකෙක්ම මේ දේ කරන්න ගනියි.... අන්තිමට එළකිරිය අමුම අමු ගොන් පොට් එකක් වෙයි.... මම කියන්නේ කවුරු හරි එකෙක් රවට්ටන්න එහෙම [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] එකක් දාල තිබ්බොත් කොච්චර හොඳ [/FONT][FONT=&quot]thread [/FONT][FONT=&quot]එකක් වුණත් කවදාවත් ඒකට [/FONT][FONT=&quot]reply[/FONT][FONT=&quot] දෙන්න යන්න එපා.... උඹලා [/FONT][FONT=&quot]reply[/FONT][FONT=&quot] කරනවා කියන්නේ උඹලා රැවටුණා කියන එක උඹලම [/FONT][FONT=&quot]confirm[/FONT][FONT=&quot] කරනවා කියන එකයි.... එහෙම නොවුණොත් ඒ රැවටීම දිගින් දිගටම කරන්නේ නැති වේවි....[/FONT]

    [FONT=&quot]අනික එළකිරිවල වැඩියෙන්ම කුණුහරුප කියවන්න පුලූවන් වෙන්නේ [/FONT][FONT=&quot]politics[/FONT][FONT=&quot] වල.... ඇයි බං මෙච්චර කුණුහරුප....[/FONT]??? [FONT=&quot]ඕනම එකෙකුට තමන්ගේ දේශපාලන මතයක් තියෙනවා.... හැබැයි තමන්ගේ මතය හැම එකාම පිළිගන්න ඕන කියලා නීතියක් නියමයක් නෑ.... ඉතිං එකෙක්ගේ දේශපාලන මතයට විරුද්ධ නම් ඒකට තමන්ගේ මතය දැනෙන්න කියන්න සිංහල භාෂාවේ ඕන තරම් වචන තියෙනවා... එහෙම තියෙද්දිත් අමු කුණුහරුපෙන් එකිනෙකා බැන ගන්නවා..... මොකක්ද බං ඒ දේශපාලනේ.... මුං හැම වෙලාවකම අමතක කරන එකක් තමයි දේශපාලනයේදී සදාකාලික මිතුරෝවත් හතුරෝවත් නෑ කියලා.... හැබැයි අපේ දේශපාලූවෝ නම් ඒ තියරි එක දන්නවා.... උන් අන්තිමට එකම පාර්ලිමේන්තුවේ ඉඳගෙන ගන්න පුලූවන් හැම සැපක්ම ගන්නවා.... අපේ එවුන් උන්ට සැප දෙන්න තමන්ගේ ළගම එකා නයි වෛරක්කාරයෙක් කර ගන්නවා.... මේවා බලන දේසපාලූවන් හිනාවෙනව ඇත්තේ පු[/FONT][FONT=&quot]*[/FONT][FONT=&quot]න්... ඒ හින්ද මචංලා දේශපාලනය ගැන කතා කරපං... හැබැයි තාර්කිකව[/FONT], [FONT=&quot]කුණුහරුප නොකියා....[/FONT]

    [FONT=&quot][/FONT]

    [FONT=&quot]උඹ දැන හෝ නොදැන වරදක් කරලා ඇති.... අවුලක් නෑ... වැදගත් වෙන්නේ ඒක හෙට දවසේ නොකරන එකයි.... එකෙක් දෙන්නෙක් අමු කුණුහරුපෙන් බැනල මගේ රෙප් කපයි... ඒක උන්ගේ කැමැත්තනේ..... මට අවුලක් නෑ.....[/FONT]

    [FONT=&quot]කොහොම වුණත් මේ ගැන උඹලගේ අදහස් කියපල්ලා.... [/FONT][FONT=&quot]GT[/FONT][FONT=&quot] ත් ඇවිල්ල තමන්ගේ අදහස කියන එක වැදගත්.... මේ ගැන අපි කතා කරන්න ඕන.... නැත්තම් තව ටික දවසකින් අපිට වෙන්නේ මේක අත හැරල දාලා අපේ වැඩක් බලාගන්න වෙන එකයි.... එළකිරියට අලූත් ක‍්‍රමවේදයක් හදුන්වලා දුන්නේ නැත්තම් මේක නැත්තටම නැතිවෙලා යාවි.... ඒක මහා අපරාධයක්..... [/FONT]
     
    Last edited:
    • Like
    Reactions: buddi9

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඕන ආතල් එකක් ගත්තු දෙන් අවුලක් නෑ ශනුද්‍රිට බනින එක කොහොමද බන් බලං ඉන්නේ....දැක්කත් නොදැක්කා වගේ යන්නේ කොහොමද බං...ඒකයි ඊයේ අරූට හැමෝම රිප්ලයි කරේ.. අරූ පිස්සෙක්ද කොහෙද මිනිස්සුන්ගේ ෆීලින්ග්ස් එක්ක සෙල්ලම් කරනව...ඒව මහ කුජීත වැඩ...ශනුද්‍රිට ඕන එකක් කියපුදෙන් මොලේ නෑ කියමු මෝඩයි කියමු ඒවා සාදාරනයි ඇත්ත එහෙම කියන උන් එක්ක තරහක් නෑ ඒත් ඌ කියුවේ මහ අවලම් කතාවක් ඒකයි දුක හිතුනේ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දැන් උබද අපිට reply කරන්න ඕන ඒවා නැති ඒවා කියන්නේ :P
    member expose වගේ පොන්න අතල ගන්නැතුව ඕන මගුලක්
    අනික උගේ title ඒක උට ඕන විදිහට දායි
    එහෙමවත් එකෙක් ඇවිල්ලා ගොන් ආතල් දෙන එකෙන් තමයි ටිකක් හරි මේක උන් කම්මැලි ඇරලා ඉන්නේ
    ඊයේ මේකේ වැදගත් thread කියාද වැටුනේ?
    උබ එහෙනම් දවසට වැදගත් thread දාහන්
    එතකොට ආතල් ඒවාට නැතුව ඒවා බලන ඉන්න පුළුවන් කම්මැලි කමක් නැතුව

    Last edited:
    • Like
    Reactions: ratadel

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    දැන් උබද අපිට reply කරන්න ඕන ඒවා නැති ඒවා කියන්නේ :P
    member expose වගේ පොන්න අතල ගන්නැතුව ඕන මගුලක්
    අනික උගේ title ඒක උට ඕන විදිහට දායි
    එහෙමවත් එකෙක් ඇවිල්ලා ගොන් ආතල් දෙන එකෙන් තමයි ටිකක් හරි මේක උන් කම්මැලි ඇරලා ඉන්නේ
    ඊයේ මේකේ වැදගත් thread කියාද වැටුනේ?
    උබ එහෙනම් දවසට වැදගත් thread දාහන්
    එතකොට ආතල් ඒවාට නැතුව ඒවා බලන ඉන්න පුළුවන් කම්මැලි කමක් නැතුව
    :P:yes::yes::yes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    දැන් උබද අපිට reply කරන්න ඕන ඒවා නැති ඒවා කියන්නේ :P
    member expose වගේ පොන්න අතල ගන්නැතුව ඕන මගුලක්
    අනික උගේ title ඒක උට ඕන විදිහට දායි
    එහෙමවත් එකෙක් ඇවිල්ලා ගොන් ආතල් දෙන එකෙන් තමයි ටිකක් හරි මේක උන් කම්මැලි ඇරලා ඉන්නේ
    ඊයේ මේකේ වැදගත් thread කියාද වැටුනේ?
    උබ එහෙනම් දවසට වැදගත් thread දාහන්
    එතකොට ආතල් ඒවාට නැතුව ඒවා බලන ඉන්න පුළුවන් කම්මැලි කමක් නැතුව

    :rolleyes::rolleyes::rolleyes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,733
    1
    11,025
    113
    දැන් උබද අපිට reply කරන්න ඕන ඒවා නැති ඒවා කියන්නේ :P
    member expose වගේ පොන්න අතල ගන්නැතුව ඕන මගුලක්
    අනික උගේ title ඒක උට ඕන විදිහට දායි
    එහෙමවත් එකෙක් ඇවිල්ලා ගොන් ආතල් දෙන එකෙන් තමයි ටිකක් හරි මේක උන් කම්මැලි ඇරලා ඉන්නේ
    ඊයේ මේකේ වැදගත් thread කියාද වැටුනේ?
    උබ එහෙනම් දවසට වැදගත් thread දාහන්
    එතකොට ආතල් ඒවාට නැතුව ඒවා බලන ඉන්න පුළුවන් කම්මැලි කමක් නැතුව

    :yes::yes::yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එළකිරියම වරෙල්ලා -... 07-23-2016 10:15 AM කම්මැලියි නම් අම්මගේ උඩ නැගපං මෙතන ආතල් Ŝ

    කම්මලිමකට උබල එහෙමද?
    අපේ ගෙදර නම් අම්මට ගරු කරනවා බං
    උබලගේ ගෙදර විදිහට හැමතැනම නැ බං
     
    jontuma

    Banned
    Jul 20, 2016
    124
    11
    0
    כלים נפוצים הזמנ
    [FONT=&quot]එළකිරියම වරෙල්ලා - [/FONT][FONT=&quot]Special Announcement[/FONT]

    [FONT=&quot]මොකද බං එළකිරියට මේ වෙලා තියෙන්නේ.... දවසින් දවස පල්ලම් බහිනවනේ... මෙහෙම ගියොත් තව ටික දවසකින් එළකිරියට ලොග් වෙන්න වෙන්නේ හැංගිලා... නැත්නම් වටේ ඉන්න එවුන් අපි පීචං එවුන් කියල හිතාවි... ඊයෙ දවස එළකිරිය මහ චාටර් කේස් එකක් වුණා... එකෙක් දිගින් දිගටම මේකේ ඉන්න එවුන්ව [/FONT][FONT=&quot]bite[/FONT][FONT=&quot] එකට ගත්ත... උඹලත් දැන හෝ නොදැන උගේ [/FONT][FONT=&quot]bite[/FONT][FONT=&quot] එකට අහුවුණා.... වැඩියෙන්ම කණගාටු මේ දේ කළේ මේකේ පරණ [/FONT][FONT=&quot]member[/FONT][FONT=&quot] කෙනෙක්.... ඌ මෙතන කොටන සිංහල උගේ පරණ [/FONT][FONT=&quot]original thread[/FONT][FONT=&quot] එකක් එක්ක මම [/FONT][FONT=&quot]compare[/FONT][FONT=&quot] කරල බැලූවා... [/FONT]100%[FONT=&quot] ක් ම හරි.... ඒ ඌම තමයි.... මොනව වුණත් මේකෙන් වෙන්නේ එළකිරියේ [/FONT][FONT=&quot]standard[/FONT][FONT=&quot] එක දවසින් දවස බහින එකයි....[/FONT]

    [FONT=&quot]මම නම් කියන්නේ ඒ වගේ මෝඩ චූන් ගන්න හිතාගෙන දාන [/FONT][FONT=&quot]threads[/FONT][FONT=&quot] එකක් දැක්ක ගමන් ඌට [/FONT][FONT=&quot]reply[/FONT][FONT=&quot] නොකර [/FONT][FONT=&quot]ignore[/FONT][FONT=&quot] කරන්න කියලයි.... අඩුම තරමේ ඌට බනින්නවත් [/FONT][FONT=&quot]reply[/FONT][FONT=&quot] දෙන්න එපා... එතකොට ඌ නිකන්ම හැලිල යනවා... ඌට ඕන පුලූවන් තරම් උඹලව අවුස්සලා කාලේ කන්නයි.... ඒ [/FONT][FONT=&quot]bite[/FONT][FONT=&quot] එකට උඹලා අහුවෙන්න එපා....[/FONT]

    [FONT=&quot]අනික දැන් හැම එකෙක්ම [/FONT][FONT=&quot]thread title[/FONT][FONT=&quot] එකේ [/FONT]18[FONT=&quot]+ [/FONT][FONT=&quot]වගේ කෑල්ලක් දානවා... බලපුවහම ඒකේ තියෙන්නේ හොඳ ආර්ටිකල් එකක්... ඉතිං ඌ බයයි මහන්සිවෙලා දාපු [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] එක අනෙක් උන් අතින් මග හැරෙයි කියලා... ඉතිං ඌ අනික් එවුන් රවට්ටන්න [/FONT]18+ [FONT=&quot]දාල අහිංසක බොරුවක් කරනවා... මම නම් කියන්නේ ඒ දේ කරන්න එපා කියලයි.... නැත්නම් අන්තිමට හැම එකෙක්ම මේ දේ කරන්න ගනියි.... අන්තිමට එළකිරිය අමුම අමු ගොන් පොට් එකක් වෙයි.... මම කියන්නේ කවුරු හරි එකෙක් රවට්ටන්න එහෙම [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] එකක් දාල තිබ්බොත් කොච්චර හොඳ [/FONT][FONT=&quot]thread [/FONT][FONT=&quot]එකක් වුණත් කවදාවත් ඒකට [/FONT][FONT=&quot]reply[/FONT][FONT=&quot] දෙන්න යන්න එපා.... උඹලා [/FONT][FONT=&quot]reply[/FONT][FONT=&quot] කරනවා කියන්නේ උඹලා රැවටුණා කියන එක උඹලම [/FONT][FONT=&quot]confirm[/FONT][FONT=&quot] කරනවා කියන එකයි.... එහෙම නොවුණොත් ඒ රැවටීම දිගින් දිගටම කරන්නේ නැති වේවි....[/FONT]

    [FONT=&quot]අනික එළකිරිවල වැඩියෙන්ම කුණුහරුප කියවන්න පුලූවන් වෙන්නේ [/FONT][FONT=&quot]politics[/FONT][FONT=&quot] වල.... ඇයි බං මෙච්චර කුණුහරුප....[/FONT]??? [FONT=&quot]ඕනම එකෙකුට තමන්ගේ දේශපාලන මතයක් තියෙනවා.... හැබැයි තමන්ගේ මතය හැම එකාම පිළිගන්න ඕන කියලා නීතියක් නියමයක් නෑ.... ඉතිං එකෙක්ගේ දේශපාලන මතයට විරුද්ධ නම් ඒකට තමන්ගේ මතය දැනෙන්න කියන්න සිංහල භාෂාවේ ඕන තරම් වචන තියෙනවා... එහෙම තියෙද්දිත් අමු කුණුහරුපෙන් එකිනෙකා බැන ගන්නවා..... මොකක්ද බං ඒ දේශපාලනේ.... මුං හැම වෙලාවකම අමතක කරන එකක් තමයි දේශපාලනයේදී සදාකාලික මිතුරෝවත් හතුරෝවත් නෑ කියලා.... හැබැයි අපේ දේශපාලූවෝ නම් ඒ තියරි එක දන්නවා.... උන් අන්තිමට එකම පාර්ලිමේන්තුවේ ඉඳගෙන ගන්න පුලූවන් හැම සැපක්ම ගන්නවා.... අපේ එවුන් උන්ට සැප දෙන්න තමන්ගේ ළගම එකා නයි වෛරක්කාරයෙක් කර ගන්නවා.... මේවා බලන දේසපාලූවන් හිනාවෙනව ඇත්තේ පු[/FONT][FONT=&quot]*[/FONT][FONT=&quot]න්... ඒ හින්ද මචංලා දේශපාලනය ගැන කතා කරපං... හැබැයි තාර්කිකව[/FONT], [FONT=&quot]කුණුහරුප නොකියා....[/FONT]

    [FONT=&quot][/FONT]

    [FONT=&quot]උඹ දැන හෝ නොදැන වරදක් කරලා ඇති.... අවුලක් නෑ... වැදගත් වෙන්නේ ඒක හෙට දවසේ නොකරන එකයි.... එකෙක් දෙන්නෙක් අමු කුණුහරුපෙන් බැනල මගේ රෙප් කපයි... ඒක උන්ගේ කැමැත්තනේ..... මට අවුලක් නෑ.....[/FONT]

    [FONT=&quot]කොහොම වුණත් මේ ගැන උඹලගේ අදහස් කියපල්ලා.... [/FONT][FONT=&quot]GT[/FONT][FONT=&quot] ත් ඇවිල්ල තමන්ගේ අදහස කියන එක වැදගත්.... මේ ගැන අපි කතා කරන්න ඕන.... නැත්තම් තව ටික දවසකින් අපිට වෙන්නේ මේක අත හැරල දාලා අපේ වැඩක් බලාගන්න වෙන එකයි.... එළකිරියට අලූත් ක‍්‍රමවේදයක් හදුන්වලා දුන්නේ නැත්තම් මේක නැත්තටම නැතිවෙලා යාවි.... ඒක මහා අපරාධයක්..... [/FONT]

    ඔව් නුවර කඩේක මුදල්ලි මහතෙකුට පිටසක්වල ජීවින් ඔහුගේ පාශ්වාත් පෙදෙසට අඩි 5 ක එස්ලෝන් බටයක් බස්සවා ලිංගික හිරිහැරයක් කොට තිබේ

    මියයාමට පෙර ඔහුගේ මුව තුල පිටසක්වල ශුකාණු ගෑවී තිබේ

    යයි පොලිස් පර්යේක්ෂණ වලින් සොයා ගෙන ඇත

    මෙම අපාර්දය කල පිටසක්වලයා අරාන ග්‍රහලෝකයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව ඇමරිකාවේ නෙවාඩා වලට පිටත් කොට ඇත

    ප්‍රවේශම් වන්න එම මුදලිලා මහතා වෙනුවෙන් මි 5 ශෝකයක් අපි පල කරමු දැන්

    • Like
    Reactions: djnick

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    reputation_neg.gif
    එළකිරියම වරෙල්ලා -... 07-23-2016 10:16 AM උඹ වගේ පොන්න හුත්තෙක්
    :P
     
    • Like
    Reactions: WhiteWalker

    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    elakiriya awilla ape samajayema sample ekk.
    meke hema jathiyenma ewun innawa bn.
    hemoma eka widhta hithan ne.
    ehema thenak eka widykata thiynneth ne.
     
    jontuma

    Banned
    Jul 20, 2016
    124
    11
    0
    כלים נפוצים הזמנ
    ඔව් මුළු එළකිරි එකම මෙතන ඉන්න බව මට පේනවා

    මේ අවස්තවෙදී මේ පිටුවටත් ලෝඩ් වුනේ මාගේ පිටසක්වල ජීවී නිරික්ෂණයට ඇති සර්වර් පරිගණකින්

    තව ටික වෙලාවකින් මෙය කොලොස් කර දමා අලුත් ත්‍රෙඩ් එකක් පටන් ගනු ලැබේ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔව් මුළු එළකිරි එකම මෙතන ඉන්න බව මට පේනවා

    මේ අවස්තවෙදී මේ පිටුවටත් ලෝඩ් වුනේ මාගේ පිටසක්වල ජීවී නිරික්ෂණයට ඇති සර්වර් පරිගණකින්

    තව ටික වෙලාවකින් මෙය කොලොස් කර දමා අලුත් ත්‍රෙඩ් එකක් පටන් ගනු ලැබේ

    :lol::lol::lol: