එළකිරියම වරෙල්ලා
[FONT="]එළකිරියම වරෙල්ලා - [/FONT][FONT="]Special Announcement[/FONT]
[FONT="]මොකද බං එළකිරියට මේ වෙලා තියෙන්නේ.... දවසින් දවස පල්ලම් බහිනවනේ... මෙහෙම ගියොත් තව ටික දවසකින් එළකිරියට ලොග් වෙන්න වෙන්නේ හැංගිලා... නැත්නම් වටේ ඉන්න එවුන් අපි පීචං එවුන් කියල හිතාවි... ඊයෙ දවස එළකිරිය මහ චාටර් කේස් එකක් වුණා... එකෙක් දිගින් දිගටම මේකේ ඉන්න එවුන්ව [/FONT][FONT="]bite[/FONT][FONT="] එකට ගත්ත... උඹලත් දැන හෝ නොදැන උගේ [/FONT][FONT="]bite[/FONT][FONT="] එකට අහුවුණා.... වැඩියෙන්ම කණගාටු මේ දේ කළේ මේකේ පරණ [/FONT][FONT="]member[/FONT][FONT="] කෙනෙක්.... ඌ මෙතන කොටන සිංහල උගේ පරණ [/FONT][FONT="]original thread[/FONT][FONT="] එකක් එක්ක මම [/FONT][FONT="]compare[/FONT][FONT="] කරල බැලූවා... [/FONT]100%[FONT="] ක් ම හරි.... ඒ ඌම තමයි.... මොනව වුණත් මේකෙන් වෙන්නේ එළකිරියේ [/FONT][FONT="]standard[/FONT][FONT="] එක දවසින් දවස බහින එකයි....[/FONT]
[FONT="]මම නම් කියන්නේ ඒ වගේ මෝඩ චූන් ගන්න හිතාගෙන දාන [/FONT][FONT="]threads[/FONT][FONT="] එකක් දැක්ක ගමන් ඌට [/FONT][FONT="]reply[/FONT][FONT="] නොකර [/FONT][FONT="]ignore[/FONT][FONT="] කරන්න කියලයි.... අඩුම තරමේ ඌට බනින්නවත් [/FONT][FONT="]reply[/FONT][FONT="] දෙන්න එපා... එතකොට ඌ නිකන්ම හැලිල යනවා... ඌට ඕන පුලූවන් තරම් උඹලව අවුස්සලා කාලේ කන්නයි.... ඒ [/FONT][FONT="]bite[/FONT][FONT="] එකට උඹලා අහුවෙන්න එපා....[/FONT]
[FONT="]අනික දැන් හැම එකෙක්ම [/FONT][FONT="]thread title[/FONT][FONT="] එකේ [/FONT]18[FONT="]+ [/FONT][FONT="]වගේ කෑල්ලක් දානවා... බලපුවහම ඒකේ තියෙන්නේ හොඳ ආර්ටිකල් එකක්... ඉතිං ඌ බයයි මහන්සිවෙලා දාපු [/FONT][FONT="]thread[/FONT][FONT="] එක අනෙක් උන් අතින් මග හැරෙයි කියලා... ඉතිං ඌ අනික් එවුන් රවට්ටන්න [/FONT]18+ [FONT="]දාල අහිංසක බොරුවක් කරනවා... මම නම් කියන්නේ ඒ දේ කරන්න එපා කියලයි.... නැත්නම් අන්තිමට හැම එකෙක්ම මේ දේ කරන්න ගනියි.... අන්තිමට එළකිරිය අමුම අමු ගොන් පොට් එකක් වෙයි.... මම කියන්නේ කවුරු හරි එකෙක් රවට්ටන්න එහෙම [/FONT][FONT="]thread[/FONT][FONT="] එකක් දාල තිබ්බොත් කොච්චර හොඳ [/FONT][FONT="]thread [/FONT][FONT="]එකක් වුණත් කවදාවත් ඒකට [/FONT][FONT="]reply[/FONT][FONT="] දෙන්න යන්න එපා.... උඹලා [/FONT][FONT="]reply[/FONT][FONT="] කරනවා කියන්නේ උඹලා රැවටුණා කියන එක උඹලම [/FONT][FONT="]confirm[/FONT][FONT="] කරනවා කියන එකයි.... එහෙම නොවුණොත් ඒ රැවටීම දිගින් දිගටම කරන්නේ නැති වේවි....[/FONT]
[FONT="]අනික එළකිරිවල වැඩියෙන්ම කුණුහරුප කියවන්න පුලූවන් වෙන්නේ [/FONT][FONT="]politics[/FONT][FONT="] වල.... ඇයි බං මෙච්චර කුණුහරුප....[/FONT]??? [FONT="]ඕනම එකෙකුට තමන්ගේ දේශපාලන මතයක් තියෙනවා.... හැබැයි තමන්ගේ මතය හැම එකාම පිළිගන්න ඕන කියලා නීතියක් නියමයක් නෑ.... ඉතිං එකෙක්ගේ දේශපාලන මතයට විරුද්ධ නම් ඒකට තමන්ගේ මතය දැනෙන්න කියන්න සිංහල භාෂාවේ ඕන තරම් වචන තියෙනවා... එහෙම තියෙද්දිත් අමු කුණුහරුපෙන් එකිනෙකා බැන ගන්නවා..... මොකක්ද බං ඒ දේශපාලනේ.... මුං හැම වෙලාවකම අමතක කරන එකක් තමයි දේශපාලනයේදී සදාකාලික මිතුරෝවත් හතුරෝවත් නෑ කියලා.... හැබැයි අපේ දේශපාලූවෝ නම් ඒ තියරි එක දන්නවා.... උන් අන්තිමට එකම පාර්ලිමේන්තුවේ ඉඳගෙන ගන්න පුලූවන් හැම සැපක්ම ගන්නවා.... අපේ එවුන් උන්ට සැප දෙන්න තමන්ගේ ළගම එකා නයි වෛරක්කාරයෙක් කර ගන්නවා.... මේවා බලන දේසපාලූවන් හිනාවෙනව ඇත්තේ පු[/FONT][FONT="]*[/FONT][FONT="]න්... ඒ හින්ද මචංලා දේශපාලනය ගැන කතා කරපං... හැබැයි තාර්කිකව[/FONT], [FONT="]කුණුහරුප නොකියා....[/FONT]
[FONT="][/FONT]
[FONT="]උඹ දැන හෝ නොදැන වරදක් කරලා ඇති.... අවුලක් නෑ... වැදගත් වෙන්නේ ඒක හෙට දවසේ නොකරන එකයි.... එකෙක් දෙන්නෙක් අමු කුණුහරුපෙන් බැනල මගේ රෙප් කපයි... ඒක උන්ගේ කැමැත්තනේ..... මට අවුලක් නෑ.....[/FONT]
[FONT="]කොහොම වුණත් මේ ගැන උඹලගේ අදහස් කියපල්ලා.... [/FONT][FONT="]GT[/FONT][FONT="] ත් ඇවිල්ල තමන්ගේ අදහස කියන එක වැදගත්.... මේ ගැන අපි කතා කරන්න ඕන.... නැත්තම් තව ටික දවසකින් අපිට වෙන්නේ මේක අත හැරල දාලා අපේ වැඩක් බලාගන්න වෙන එකයි.... එළකිරියට අලූත් ක්රමවේදයක් හදුන්වලා දුන්නේ නැත්තම් මේක නැත්තටම නැතිවෙලා යාවි.... ඒක මහා අපරාධයක්..... [/FONT]

Last edited: