එළකිරියෙ ඉන්න චරිත Mega Thread

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    ගොඩක් උන් ඉන්නවා.. සමහරුන්ට නම් දැන් මතකත් නෑ මාව.

    ගොඩක් දේවල් වලට උදව් කරපු ගොඩක් අය ඉන්නවා. දැන්නම් වැඩිය ඔන්ලයින් එන්නෙත් නෑ ගොඩක් අය. කතාකලෙත් නෑ ගොඩ කාලෙකින්.

    මෙන්ෂන් කරන්න ඕන නෑ. දන්න අය දන්නවා.😌

    නුවර එකානම් එළම පොරක්. :yes::love:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මේකේ ඕනේ දේකට උත්තර දෙන තව කෙනෙක් තමා @imhotep . මට තේරෙන විදිහට එයා නොදන්න දෙයක් නෑ. කඩ්ඩෙන් ගහන එක තමා මට නොතේරෙන්නේ😊.
    ඒ උනාට පට්ට දැනුමක් තියෙන කෙනෙක් කියලා මට හිතෙනවා.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    job ekak ne karanne mata thama msg karanawa indala hitala.

    ah ehmada bn

    නුවර එකානම් එළම පොරක්. :yes::love:

    ow lagadith ma ekkka kata kra bn pora

    මේකේ ඕනේ දේකට උත්තර දෙන තව කෙනෙක් තමා @imhotep . මට තේරෙන විදිහට එයා නොදන්න දෙයක් නෑ. කඩ්ඩෙන් ගහන එක තමා මට නොතේරෙන්නේ😊.
    ඒ උනාට පට්ට දැනුමක් තියෙන කෙනෙක් කියලා මට හිතෙනවා.
    :yes: :yes: :yes:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    මේකේ ඕනේ දේකට උත්තර දෙන තව කෙනෙක් තමා @imhotep . මට තේරෙන විදිහට එයා නොදන්න දෙයක් නෑ. කඩ්ඩෙන් ගහන එක තමා මට නොතේරෙන්නේ😊.
    ඒ උනාට පට්ට දැනුමක් තියෙන කෙනෙක් කියලා මට හිතෙනවා.
    Sorry friend... I cannot key in Sinhalese quickly. If I take 4 mins to write something in English , the same will take me possibly 15 mins in Sinhala, so it's a waste of time. reply in between other work and also the flow of content is easier to draft in English. Please use Google to translate, I believe it does a fairly good job.
    Also learn English. It's not hard if you get used into the habit of reading.
    Anyway thank you for your kind words, if I have the time, I will respond to any sensible post.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Sorry friend... I cannot key in Sinhalese quickly. If I take 4 mins to write something in English , the same will take me possibly 15 mins in Sinhala, so it's a waste of time. reply in between other work and also the flow of content is easier to draft in English. Please use Google to translate, I believe it does a fairly good job.
    Also learn English. It's not hard if you get used into the habit of reading.
    Anyway thank you for your kind words, if I have the time, I will respond to any sensible post.

    Ur a good character in elakiri
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    8,13,19 නං හොඳ කොල්ලා @hodakolla ,නුඹම වේද මන්දා :lol: .dilan,maxtalker,blacklist member,elakiri appachchi,sajith333,pitiye appu,heshandaminda,නම මතක නැති තවත් සුපිරි චරිත කීපයක්ම ඉන්නවා හරියටම කියන්න දන්නැති.:lol:(y)
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,774
    113
    Homagama

    ආ උබට මාව එහෙමද පෙන්නේ? ඔව් ඉතින් වැඩිපුර දාන්නේ පොලිටිකල් නුල් නේ. මාත් sk සිරිසේන වගේ බං. වතුරටමයි ඇදෙන්නේ.
    දැන් නම් එපාවෙලා කතා කරලාම... ඉගෙනගත්ත දේවල් ගැනලියන්න ගන්න ඕනා. හප්පෝ මේකැත නමඅයින් කරගන්න ඕනා.