ගොඩක් උන් ඉන්නවා.. සමහරුන්ට නම් දැන් මතකත් නෑ මාව.
ගොඩක් දේවල් වලට උදව් කරපු ගොඩක් අය ඉන්නවා. දැන්නම් වැඩිය ඔන්ලයින් එන්නෙත් නෑ ගොඩක් අය. කතාකලෙත් නෑ ගොඩ කාලෙකින්.
මෙන්ෂන් කරන්න ඕන නෑ. දන්න අය දන්නවා.
නුවර එකානම් එළම පොරක්.

ගොඩක් දේවල් වලට උදව් කරපු ගොඩක් අය ඉන්නවා. දැන්නම් වැඩිය ඔන්ලයින් එන්නෙත් නෑ ගොඩක් අය. කතාකලෙත් නෑ ගොඩ කාලෙකින්.
මෙන්ෂන් කරන්න ඕන නෑ. දන්න අය දන්නවා.
නුවර එකානම් එළම පොරක්.

.dilan,maxtalker,blacklist member,elakiri appachchi,sajith333,pitiye appu,heshandaminda,නම මතක නැති තවත් සුපිරි චරිත කීපයක්ම ඉන්නවා හරියටම කියන්න දන්නැති.