එල එල ලාබෙ බෙදාගමු![]()

Niyamai ban thread eka
Innawa innawaමුලින් කෙල්ලෝ හිටිය open. මේකේ ඉන්න සමහරක් උන් පැණි හලන්න පටන්ගත්ත උන්ට. පස්සේ කෙල්ලෝ හැංගිලා හිටියා. අසහනකාරයෝ උන්ව හොයන් virtual ලිංගික ක්රියා කරන්නයි උන්ට කුණුහරුපෙන් බනින්නයි පටන්ගත්ත. දැන් මොකෙක්වත් නෑ.
තව වැදගත් වර්ග දෙකක්.
චන්ද කැම්පේන් වලට පොස්ට් ගහන එවුන්.
ආගම් සික් කාරයෝ (මුන් තමයි ෆේක් හදාගෙන ඇවිල්ල එකපාරට “ඇයි බුදුහාමුදුරුවෝ මෙහෙම කියල තියෙන්නේ” කියල ත්රෙඩ් දාල කොමෙන්ට් වල උත්තර දාන එවුන්ගෙන් පොලිසියෙන් වගේ ප්රශ්න කරන එවුන්)
Innawa innawa
Ai @LazyLizard kiyanne e wage hangila inna kellek
Mama eya kellek kiyala danagattata kawadawath msg 1k wath dala na
Borunan ahala balanna

@Emios ko uba dakkema nane ada dwsatama22. mysterious පොරවල් - Emois, තව පොරක් හිටිය නම මතක නෑ 2007 වල විතර ඉදන් ඉන්න එක්කෙනෙක්
අපි නම් අලුත් කොල්ලො
22. mysterious පොරවල් - Emois, තව පොරක් හිටිය නම මතක නෑ 2007 වල විතර ඉදන් ඉන්න එක්කෙනෙක්
Hena active kello godak hitiya issaraමුලින් කෙල්ලෝ හිටිය open. මේකේ ඉන්න සමහරක් උන් පැණි හලන්න පටන්ගත්ත උන්ට. පස්සේ කෙල්ලෝ හැංගිලා හිටියා. අසහනකාරයෝ උන්ව හොයන් virtual ලිංගික ක්රියා කරන්නයි උන්ට කුණුහරුපෙන් බනින්නයි පටන්ගත්ත. දැන් මොකෙක්වත් නෑ.
list ekak danna giyoth name amthaka wela kattiya tharaha wenawa.
dan godak parana kattiya na. wolverine GTR meyage thamai wadima post EK eke thama isara wadima Rep power ekath eyage thibbe. dan wadiya enema na.
Hena active kello godak hitiya issara
දැන් members ලත් adui නේද ? ඉස්සර මට මතක widiyata elakiri එක ගොඩක් promote කර.. දැන් නැහැමුලින් කෙල්ලෝ හිටිය open. මේකේ ඉන්න සමහරක් උන් පැණි හලන්න පටන්ගත්ත උන්ට. පස්සේ කෙල්ලෝ හැංගිලා හිටියා. අසහනකාරයෝ උන්ව හොයන් virtual ලිංගික ක්රියා කරන්නයි උන්ට කුණුහරුපෙන් බනින්නයි පටන්ගත්ත. දැන් මොකෙක්වත් නෑ.
දැන් members ලත් adui නේද ? ඉස්සර මට මතක widiyata elakiri එක ගොඩක් promote කර.. දැන් නැහැ
ow dakkkema na bn sahenna kalekin mama dannwa wdyt pora business ekak krnwa
meke ewun paniya dalama un na dn