එළකිරියෙ ඉන්න චරිත Mega Thread

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    තව වැදගත් වර්ග දෙකක්.

    චන්ද කැම්පේන් වලට පොස්ට් ගහන එවුන්.

    ආගම් සික් කාරයෝ (මුන් තමයි ෆේක් හදාගෙන ඇවිල්ල එකපාරට “ඇයි බුදුහාමුදුරුවෝ මෙහෙම කියල තියෙන්නේ” කියල ත්‍රෙඩ් දාල කොමෙන්ට් වල උත්තර දාන එවුන්ගෙන් පොලිසියෙන් වගේ ප්‍රශ්න කරන එවුන්)
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,678
    16,893
    113
    මුලින් කෙල්ලෝ හිටිය open. මේකේ ඉන්න සමහරක් උන් පැණි හලන්න පටන්ගත්ත උන්ට. පස්සේ කෙල්ලෝ හැංගිලා හිටියා. අසහනකාරයෝ උන්ව හොයන් virtual ලිංගික ක්‍රියා කරන්නයි උන්ට කුණුහරුපෙන් බනින්නයි පටන්ගත්ත. දැන් මොකෙක්වත් නෑ.
    Innawa innawa
    Ai @LazyLizard kiyanne e wage hangila inna kellek
    Mama eya kellek kiyala danagattata kawadawath msg 1k wath dala na
    Borunan ahala balanna
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    sirma kathawak unwath wenama mention krnna one bn

    Innawa innawa
    Ai @LazyLizard kiyanne e wage hangila inna kellek
    Mama eya kellek kiyala danagattata kawadawath msg 1k wath dala na
    Borunan ahala balanna

    @LazyLizard mehe wrn meke aththa naththa pahadili krpn

    nathnm apita sidda wenwa oyawa samajen kon krnna

    :lol: :lol: :lol:
    ------ Post added on Mar 6, 2021 at 11:03 PM
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,678
    16,893
    113
    අපි නම් අලුත් කොල්ලො
    C953EE74-5795-4F63-9588-C085047DC317.jpeg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    මුලින් කෙල්ලෝ හිටිය open. මේකේ ඉන්න සමහරක් උන් පැණි හලන්න පටන්ගත්ත උන්ට. පස්සේ කෙල්ලෝ හැංගිලා හිටියා. අසහනකාරයෝ උන්ව හොයන් virtual ලිංගික ක්‍රියා කරන්නයි උන්ට කුණුහරුපෙන් බනින්නයි පටන්ගත්ත. දැන් මොකෙක්වත් නෑ.
    Hena active kello godak hitiya issara
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    list ekak danna giyoth name amthaka wela kattiya tharaha wenawa.

    dan godak parana kattiya na. wolverine GTR meyage thamai wadima post EK eke thama isara wadima Rep power ekath eyage thibbe. dan wadiya enema na.

    ow dakkkema na bn sahenna kalekin mama dannwa wdyt pora business ekak krnwa

    Hena active kello godak hitiya issara

    meke ewun paniya dalama un na dn
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    මුලින් කෙල්ලෝ හිටිය open. මේකේ ඉන්න සමහරක් උන් පැණි හලන්න පටන්ගත්ත උන්ට. පස්සේ කෙල්ලෝ හැංගිලා හිටියා. අසහනකාරයෝ උන්ව හොයන් virtual ලිංගික ක්‍රියා කරන්නයි උන්ට කුණුහරුපෙන් බනින්නයි පටන්ගත්ත. දැන් මොකෙක්වත් නෑ.
    දැන් members ලත් adui නේද ? ඉස්සර මට මතක widiyata elakiri එක ගොඩක් promote කර.. දැන් නැහැ
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මට නම් ජීවිතයේ හොදම යාලුවෝ සෙට් එකක්ම හම්බ වුනා