Trueසාමාන්‍යයෙන් fiverr කරන එකෙක් තමන්ගෙ profile එක public දාන්නෙ නෑනෙ
දැම්මොත් typical sri lankan entrepreneursල උගෙ එකට අතින වියදම් කරගෙන හරි fake order/review දාල කෙලෝනවා
එහෙම තියෙද්දි ඔයා වෙන කෙනෙක්ගෙ එකක් එක්කම මෙතන expose කලේ වෙන agenda එකකටද මන්දා
ඔයාටත් gig එකක් තියේනම් ඔයාගේ එක මෙතන expose කරන්න තිබ්බනෙ
මේකෙන් ගොඩ දෙනෙක් අලුත් යමක් ඉගෙන ගෙන ගොඩ යයි ඒ වගේම අරූගෙ එකටත් කෙලවයි කියලා මට නිකමට හිතෙනවා
කොහොම උනත් අරුගෙ gig price වල හැටියට නම් fake order දාන එකක් නැති වෙයි. dispute dannath puluwanne eth
මාත් අලුත් දෙයක් ඉගෙන ගත්ත මේකෙන් ඒකට ගොඩාක් ස්තූතියි.
උබල දන්න DragonD කොලුව හෙවත් Youtube එකේ myhublk, days of dilshan channel කරන දිල්ෂාන් කොලුව තමයි මේ ගේම ගහන්නේ. අපරාද කියන්න බෑ මූ දුන්න අයිඩියා එකෙන් මාත් සැලකිය යුතු ගානක් හොයාගත්ත පහුගිය ටිකේ. කොටින්ම මේ පැත්තෙ එන්නවත් බැරි උනා ඒ තරමට Busy උනා.
View attachment 152828
මේ තියෙන්නේ උගේ fiverr gig එක. https://www.fiverr.com/dragond/create-randomly-generated-nft-1k-10k-100k-arts-for-opensea
fiverr එකේ ගොඩදාන්න පුලුවන් ලොකුම දියමන්ති පතලක් තමයි ඌ ගොඩ දාල තියෙන්නේ.
මූ දවසට ලක්ෂ අඩුම 7ක් 8ක් හොයනව. සමහර දවස්වල මිලියන ගනන් හොයන්න ඇති. මුගේ මේ ගේම දැකල තමයි මාත් ගේමට බැස්සේ. මේක මහලොකු දෙයක් නෑ. මෙන්න මේ https://github.com/HashLips/hashlips_art_engine ස්ක්‍රිප්ට් එකෙන් ගේමක් නැතුව වැඩේ කරනන්න පුලුවන්. මේ software එක හදපු එකා සුපිරි youtube video series එකක් හදල දාල තියෙනව ඒටික පොඩ්ඩක් බැලුවම ගේමක් නෑ. https://www.youtube.com/c/HashLipsNFT
උබලටත් graphics පුලුවන් හෝ සල්ලි තියෙනවනම් graphics දන්න උන් හයර් කරල මේ වැඩේ කරන් පලයන්. මාත් ගිග් එක දැම්මට orders ආවෙ නෑ මම සල්ලි ටිකක් යට කරල රීවිස් ටිකක් දාගත්තම එන්න ගත්ත පැලෙන්න. දැන් මට කරගන්නත් බෑ.
මම මේක ශෙයා කරන්නේ nft කියන්නේ අලුත් දෙයක් ඕන තරම් Orders තියෙනව. අනික NFT වලට සුද්දො වියදම් කරනව අතදිග ඇරල ඒ නිසා හොඳට හොයන්න පුලුවන් පට්ට අඩු මහන්සියකින්. මම කරන්නේ දන්න පොඩි උන්ටිකකට කියල ASSETS ටික ඇදගෙන. මට තියෙන්නේ මැනේජ් කරන්න විතරයි.
උබල මේකට ආව කියල ඌටවත් මටවත් ගානක් නෑ. ඉන්දියන්, පක්කො මේකට ඇවිත් බාගන්නවට වඩා මේකෙ එකෙක් බාගන්න එක වටිනව.
ට්‍රයි කරල දන්නැති දෙයක් තියෙනවනම් අහපන් සප් එකක් දෙන්නම්. මේකෙ IN AND OUT මම දන්නව. මාත් පටන්ගද්දි මෙලෝ දෙයක් දන්නෑ. දවසක් ගියේ නෑ අල්ල ගන්න. මම කරේ මේ සොෆ්ට්වෙයා එක හදපු එකාගෙ youtube එක බලපු එක විතරයි.

24,516,767.11 Sri Lankan Rupee wow maruneh
අඩෝ ට්‍රයි එකක් දෙන්න ඕන@Nadun26 @Heshan Daminda mewa baluwe nadda banz
ඒ කියන්නේ ඒ කාලේ ගිග් 20ක් තිබ්බ නිසා මේක ඒ කාලේ නැගල ගියාට දැන් ගේමක් ගහගන්න අමාරුයි කියලද නොකියා කියන්නේ?මන් බලුව කොහොමද මෙ සින්හලු මැසේජ් දාන්නෙ කියල, මන් හිතුව යුසෙර්නේම් එක ඩ්‍රගන්ඩී නිස එලකිරියෙන් පත්තු වෙන්න අත්තෙ කියල ඇවිත් ඩ්‍රැගන්ඩ් කියල සර්ච් කලා
හරිනෙ :ඵ්
මන් මේ ගැන වීඩියෝ එකක් දැම්ම මයිහබ් එකේ ඔක්කොම..කැමති අය සර්ච් කරන්න
මන් ඒ වීඩියෝ එක දාන්නල කලින් ලන්කාවෙ ෆයිවර් එකේ ගිග්ස් තිබ්බෙ 20ක් වගේ, දැන් 600+
මාව 2013 ඉඳන් එලකිරි එකේ දන්න අය දන්නව ඇතිනෙ මන් ඉතින් තනියෙන් බදාගෙන කන්නෙ නෑ, මන් කරන ඔක්කොම වගේ බිස්නස් මට කෙල උනත් හැමෝටම කියල දෙනවා ( දැන් නම් පොඩ්කාස්ට් එකෙන් හරි යූටියුබ් එකෙන් හරි තමා )
ඒක නෙමේ, අර තාත්තගෙ සල්ලි වලින් රගන කිව්ව උන් දැන් වත් කට පියන් ඉදීද දන්නෙ නෑ නෙහ්...
කොහොමටත් දැන් මේ ගිග් එක ගැන දන්න එකේ ඒනින්ස් ස්ක්‍රීන්ශොට් එකක් දාන්නම් කවුරු හරි මෝටිවේට් වෙන්නෙ නෑතෑ..
( ශෝ ඕෆ් කියයිද දන්නෙ නෑ, මේක ශෝ ඕෆ් නෙමේ මගේ ශෝ ඕෆ් බලන්න ඔනි නම් යූටියුබ් එකෙ Days of Dilshan කියල සර්ච් කරන්න )
ආ තව එකක්, මේ ඔයාල හොයාගත්ත එක ගිග් එකක් විතරයි හොදේ
එහෙනම්, ජය වේවා !!
View attachment 152850
naa naa, taniyen badaagena kawe na kiyala kiwweඅඩෝ ට්‍රයි එකක් දෙන්න ඕන
ඒ කියන්නේ ඒ කාලේ ගිග් 20ක් තිබ්බ නිසා මේක ඒ කාලේ නැගල ගියාට දැන් ගේමක් ගහගන්න අමාරුයි කියලද නොකියා කියන්නේ?
------ Post added on Dec 2, 2021 at 11:03 AM
තෑන්ක්ස් තෑන්ක්ස් මෙයා...naa naa, taniyen badaagena kawe na kiyala kiwwe
gemak gahanna puluwan tawa 1000k awat
Jayswewa ubatath wadi wadiyen orders labeiynaa naa, taniyen badaagena kawe na kiyala kiwwe
gemak gahanna puluwan tawa 1000k awat