එළකිරියෙ කොල්ලෙක් දවසට මිලියන ගනන් හොයන හැටි.

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    Simply ethic ne machan.... dan aulak na link remove karala ne.

    okkotama wada oya wage dekakin prayojanayak ganne nathiwa aruge gig ekata kela karanna balanu un nam hadi gavila yanna one.
    Kohomath e wage unta hari yanne na machan.


    Ida motivate weyalla.....!! Puluwan tharam ubala $$$ earn karapall.
    naththam jiwath wenna ba lankawe.

    View attachment 152914
    Great.. me awurudu keeyaka income ekada? fulltime mekada karanne?
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Great.. me awurudu keeyaka income ekada? fulltime mekada karanne?

    Mama 2010 idala machan Fiverr karanne.
    Kohomath avg 5-6laks (monthly) wage earning ekak thiyenawa ada dawasa dakwa 2010 idala.

    Oya 1ka profile ekak vitharai mama nitharama public dana. Thawa profile 2k thiyenawa.
    Dan nam bahagenama Fiverr karanne na machan business wadath ekka. E nisa last 2yrs wala performance bassa Fiverr eke.
    Eth 35,000 kata wada wadi client based(buyers) ekak innawa Fiverr eke ungen 100 k vithara innawa nithara projects dena un.

    Puluwan tharam $$$$ earn karanna. Naththam lankawe survive wenna ba.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,316
    25,102
    113
    tracing Geo-location.. ... ...
    Lankawe aiyalage menna me wade nam anthimai ah. Kiyanna oni de kiwanam iwaraine kagewth username link noda.

    2014 withara mage gig ekakuth ekek mehemama dala thibba logo design category eke. Dapu ekata msg karala link, screenshot ain karaddi wade hari. E account eka sathiyak withara yaddi report wadila kela una. Eda idan hari parissamata inne mamanam. Aye sinhalunta udaw karanna giyeth na.
     
    • Like
    Reactions: SK29

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    digital arts tika adala dena eka witharada karanne. naththan oya tokan dana vadeth api karanna oneda ban
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    ගොඩක් උන් කියන්නෙ නැති දෙයක්. මේක මටත් මතක් උනා. මම මේ ගැන් කිව්වෙ නැත්තේ මට වදයක් වෙයි කියලා හිතුන නිසා. මතකනේ කඩදාසි ත්‍රෙඩ් එකක් දාලා මට සහ ෆෝන් එකක්ට නිවනක් නැති උනා. ඔක්කොම කකුල් දෙක ලගට ගෙනැල්ලා දෙන්න ඔනා නේ. ඒකයි දැම්මෙ නැත්තේ. එල මචන්
     

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    මේ ගිග් එක නිසා මාත් මේ දවස් ටිකේ පට්ට බිසී. මුලු දවසෙම ලැප් එක ඉස්සරහ. මටත් ඔය අවුල් තියෙනව. මම කරන්නේ උන් කැමති ඩිසයින් වල සාම්පල් ටිකක් ඉල්ලගෙන උන්ට වෙනස් වෙන්න ඕන ඒව හොදට අහගෙන කියල අන්දවන එක. මොනව කරත් සතුටු කරන්න බැරි උන් ඉන්නව. මටත් වැඩ තියෙන නිසා වැඩිය හිතන්නැතුව කැන්සල් කරන්න කියල පොලයිට්ලි කියනව.

    Bro, client ඉල්ලන විදියට Art එක අදින එකද කරන්නේ නැත්නැම් ඔයා ගාව තියෙන Art Collection එකකින් Random Arts generate කරල දෙන එකද කරන්නේ ?
     
    • Like
    Reactions: EVINDU

    EVINDU

    Well-known member
  • Apr 14, 2021
    292
    344
    63
    21
    Galle
    උබල දන්න DragonD කොලුව හෙවත් Youtube එකේ myhublk, days of dilshan channel කරන දිල්ෂාන් කොලුව තමයි මේ ගේම ගහන්නේ. අපරාද කියන්න බෑ මූ දුන්න අයිඩියා එකෙන් මාත් සැලකිය යුතු ගානක් හොයාගත්ත පහුගිය ටිකේ. කොටින්ම මේ පැත්තෙ එන්නවත් බැරි උනා ඒ තරමට Busy උනා.

    මේ තියෙන්නේ උගේ fiverr gig එක. [Link එක අයින් කරා dilshan කොලුව කරපු ඉල්ලීමක් විදියට]

    උබලට gig බලල මේ ගැන අයිඩියා එකක් ගන්න ඕන නම් fiverr.com එකට ගිහින් එකේ search bar එකේ "randomly generated nft" කියල ගහපන්. ඊට පස්සේ එන gigs වලින් උඩින්ම තියෙන ඒව ටික බලල ඉගෙන ගනින්. මගේ එකත් තියෙනව.

    fiverr එකේ ගොඩදාන්න පුලුවන් ලොකුම දියමන්ති පතලක් තමයි ඌ ගොඩ දාල තියෙන්නේ.

    මූ දවසට ලක්ෂ අඩුම 7ක් 8ක් හොයනව. සමහර දවස්වල මිලියන ගනන් හොයන්න ඇති. මුගේ මේ ගේම දැකල තමයි මාත් ගේමට බැස්සේ. මේක මහලොකු දෙයක් නෑ. මෙන්න මේ https://github.com/HashLips/hashlips_art_engine ස්ක්‍රිප්ට් එකෙන් ගේමක් නැතුව වැඩේ කරනන්න පුලුවන්. මේ software එක හදපු එකා සුපිරි youtube video series එකක් හදල දාල තියෙනව ඒටික පොඩ්ඩක් බැලුවම ගේමක් නෑ. https://www.youtube.com/c/HashLipsNFT

    උබලටත් graphics පුලුවන් හෝ සල්ලි තියෙනවනම් graphics දන්න උන් හයර් කරල මේ වැඩේ කරන් පලයන්. මාත් ගිග් එක දැම්මට orders ආවෙ නෑ මම සල්ලි ටිකක් යට කරල රීවිස් ටිකක් දාගත්තම එන්න ගත්ත පැලෙන්න. දැන් මට කරගන්නත් බෑ.

    මම මේක ශෙයා කරන්නේ nft කියන්නේ අලුත් දෙයක් ඕන තරම් Orders තියෙනව. අනික NFT වලට සුද්දො වියදම් කරනව අතදිග ඇරල ඒ නිසා හොඳට හොයන්න පුලුවන් පට්ට අඩු මහන්සියකින්. මම කරන්නේ දන්න පොඩි උන්ටිකකට කියල ASSETS ටික ඇදගෙන. මට තියෙන්නේ මැනේජ් කරන්න විතරයි.

    උබල මේකට ආව කියල ඌටවත් මටවත් ගානක් නෑ. ඉන්දියන්, පක්කො මේකට ඇවිත් බාගන්නවට වඩා මේකෙ එකෙක් බාගන්න එක වටිනව.

    ට්‍රයි කරල දන්නැති දෙයක් තියෙනවනම් අහපන් සප් එකක් දෙන්නම්. මේකෙ IN AND OUT මම දන්නව. මාත් පටන්ගද්දි මෙලෝ දෙයක් දන්නෑ. දවසක් ගියේ නෑ අල්ල ගන්න. මම කරේ මේ සොෆ්ට්වෙයා එක හදපු එකාගෙ youtube එක බලපු එක විතරයි.
    Thanks a million for sharing, I found there are 100+ Sri Lankan gigs for this.
     

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    මේක ගොඩක් දුරට ආර්ට් කරන අයට තමා සෙට් වෙන්නේ..ලොකු දෙයක් නෑ...කස්ටමර් කියන විදිහට ඇදලා දෙන්න ඕනේ..ASSET දාන්න පුළුවන් වෙන්න..ඔන්න ඔය asset සින් එක තමා අලුත් ...

    අංක එක එහෙම කෙලින්න බෑ.
    අංක දෙක. මේ ඩිල්ෂන් කියන කොල්ල මම පර්සනලි දන්න එකෙක් නෙවේ. මගේ හොදම යාලුවෙක් කෝටිගනන් හොයනවනම් මට ටිකක් ජෙලස් වෙයි බොරු කියන්න ඕන නෑනේ. ඒත් ඩිල්ෂානුයි, මේ කිරියේ වෙන උනුයි ඔක්කොම මට එකයි කවුරු හම්බකරගත්තත් මට අදාල නෑ. එහෙම හම්බ කරනවට ඉරිසියානම් මම මේක කොහොමත් දාන්නෑ. මොකෝ මේක දැකල තව උන් ගොඩයන්න පුලුවන්නේ.

    අනිත් එක වැඩ ඕනතරම් තියෙනව. බය වෙන්න ඕන නෑ බොරුවට. අනිත හැමෝටම කරන්නත් බෑ. එක්කො graphics පුලුවන් වෙන්න ඕන. නැත්නම් Upfront money තියෙන්න ඕන හයර් කරන්න. ඊට අමතරව software එක tweak කරගන්න ටිකක් Programming දැනුම තියෙනන ඕන. ඔය ඔක්කොම තියෙන උන් අඩුයි.

    පුලුවන් එක ගොඩ යයි. කිසි අවුලක් නෑ මට. ඉන්දියන්, පක්කො නැතුව අපේ එකෙක් මෙහෙට ඩොලර් ගේන එක පටට වටිනව මේ වෙලාවෙ.


    randomly generated nft කියල ගහපන් මගේ එකත්තියෙනව. :lol:
    ------ Post added on Dec 2, 2021 at 6:45 PM
    ow bn..kiyala tiyena katawa hari....meya boruwak kiyala na...graphic danna, programming poddak danna kenek nam taniyama karaganna puluwan...godak ayata graphic baaa..mata wage..ema ayata wena aya dammala wade karaganna puluwan...hoda artist la set ekak hoyaganna...
    ------ Post added on Jan 8, 2022 at 4:46 PM