ඉතින් සුදූ අන්තිමට අලි පැටියයි ඔයයි මමයි කිව්වම ඒ අපි දෙන්නනේ......
![]()
නෑ එහෙම එකක් නෑ. මම ඒ සින්දුවක් කිව්ව විතරයි....අපි මෝරු හරිද?? වැඩිය ආවොත් මරනවා!!!!!




ඉතින් සුදූ අන්තිමට අලි පැටියයි ඔයයි මමයි කිව්වම ඒ අපි දෙන්නනේ......
![]()




දරුණු වන්න එපා නැගනිය මම අහින්සක අලි පැටියෙක්මි....ඔබගේ ඔය කෝල කුමුදු තියුනු දත් වලින් කිසිවිටෙකත් මා දිවි තොර කිරීමට නොසිතන්න........නෑ එහෙම එකක් නෑ. මම ඒ සින්දුවක් කිව්ව විතරයි....අපි මෝරු හරිද?? වැඩිය ආවොත් මරනවා!!!!!![]()






දරුණු වන්න එපා නැගනිය මම අහින්සක අලි පැටියෙක්මි....ඔබගේ ඔය කෝල කුමුදු තියුනු දත් වලින් කිසිවිටෙකත් මා දිවි තොර කිරීමට නොසිතන්න........![]()

නෑ එහෙම එකක් නෑ. මම ඒ සින්දුවක් කිව්ව විතරයි....අපි මෝරු හරිද?? වැඩිය ආවොත් මරනවා!!!!!![]()

කව්ද මනුස්සයෝ මම 88gee ට love කියල tag එකක් දාල තියෙන්නෙ? ආපෝ එහෙම නෑ හරිද??? එළකිරියෙ ඔක්කොම මට අය්යලා මල්ලිලා වගේ......![]()














අවුරුදු හැට පැන්නට වයස - මෙයා ඒක පෙන්නන්නෙ නෑ....
තාමත් කොල්ල වගේ ඉන්නේ - ඒත් කෙල්ලො රැවටෙන්නෙ නෑ....
කට්ටියම මෙයාව දන්නව......මෙයා හරිම පැණිසේන කෙනෙක්......කෙල්ලෙක් නැහැයි කියල අඬ අඬ ඉන්නෙ......ඉතින් කොහෙද දෙයියනේ හැට පැනපු සීය කෙනෙක්ට අවුරුදු 18-20 කෙල්ලො කැමති වෙන්නෙ!
කෙල්ලො මෙයාට අංකල් ගගා යද්දි මෙයා ඉතින් හොරෙන් හොරෙන් අඬනවලු.....මේක ඉතින් මහබඹාගෙ කඩාකප්පල්කාරී වැඩක්!!!!
මොනා වුනත් පොර මේ පාර අවුරුදු 23ක් වෙනවයි කියල තමා මුහුණු පොතේ තියෙන්නෙ.....හැබැයි දන්නෝ දනිති මෙයාට 63යි කියල! මුහුණු පොතේ කෙල්ලෙක් දාගන්න තමයි මෙයාගෙ ඔක්කොම මායම්!!!!
මෙයා ඔය චිත්ර අඳින්න මාර හැකියාවක් තියෙන කෙනෙක්......එයාගෙ දැනුම අපිත් එක්කත් බෙදාගන්න කෙනෙක්.....
පිළිගන්න,
අපේ ආදර, කෑදර, පරමාදර, විරෝදර හා ලිපේ දර,
88!!!!
![]()
![]()
![]()

den sahayata kenekwa ganna one kale bolan

අනෙ අම්මෝ මාමෙ, කපුකම් කරන්න ගිහින් ඇනගන්න එපා!![]()

කව්ද මනුස්සයෝ මම 88gee ට love කියල tag එකක් දාල තියෙන්නෙ? ආපෝ එහෙම නෑ හරිද??? එළකිරියෙ ඔක්කොම මට අය්යලා මල්ලිලා වගේ......![]()