එළකිරියෙ සීයා කෙනෙක්!

supzter

Member
Nov 20, 2010
1,136
481
0
:shocked::shocked::shocked:ඉතින් සුදූ අන්තිමට අලි පැටියයි ඔයයි මමයි කිව්වම ඒ අපි දෙන්නනේ......;););)

නෑ එහෙම එකක් නෑ. මම ඒ සින්දුවක් කිව්ව විතරයි....අපි මෝරු හරිද?? වැඩිය ආවොත් මරනවා!!!!!:growl::growl::growl::growl:
 

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    නෑ එහෙම එකක් නෑ. මම ඒ සින්දුවක් කිව්ව විතරයි....අපි මෝරු හරිද?? වැඩිය ආවොත් මරනවා!!!!!:growl::growl::growl::growl:
    දරුණු වන්න එපා නැගනිය මම අහින්සක අලි පැටියෙක්මි....ඔබගේ ඔය කෝල කුමුදු තියුනු දත් වලින් කිසිවිටෙකත් මා දිවි තොර කිරීමට නොසිතන්න........:(:(:(:sorry::sorry::sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    දරුණු වන්න එපා නැගනිය මම අහින්සක අලි පැටියෙක්මි....ඔබගේ ඔය කෝල කුමුදු තියුනු දත් වලින් කිසිවිටෙකත් මා දිවි තොර කිරීමට නොසිතන්න........:(:(:(:sorry::sorry::sorry:


    Ali patiya enne hodakata newei bawa penenawaa.......!! :yes: :rolleyes: :P
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    congratz කිව්වලු..

    හුටා.. මේ උපන් දිනේ ලු නේද? එහෙනම් හැපි බර්ත් ඩේ කියලනෙ කියන්න ඕන..
    ඔන්න කිව්වා හොදේ...
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    කව්ද මනුස්සයෝ මම 88gee ට love කියල tag එකක් දාල තියෙන්නෙ? ආපෝ එහෙම නෑ හරිද??? එළකිරියෙ ඔක්කොම මට අය්යලා මල්ලිලා වගේ......:no::no::no::no::no::no::no::no::no::no:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    අවුරුදු හැට පැන්නට වයස - මෙයා ඒක පෙන්නන්නෙ නෑ....
    තාමත් කොල්ල වගේ ඉන්නේ - ඒත් කෙල්ලො රැවටෙන්නෙ නෑ....:sorry::sorry:

    කට්ටියම මෙයාව දන්නව......මෙයා හරිම පැණිසේන කෙනෙක්......කෙල්ලෙක් නැහැයි කියල අඬ අඬ ඉන්නෙ......ඉතින් කොහෙද දෙයියනේ හැට පැනපු සීය කෙනෙක්ට අවුරුදු 18-20 කෙල්ලො කැමති වෙන්නෙ! :frown::frown::frown:

    කෙල්ලො මෙයාට අංකල් ගගා යද්දි මෙයා ඉතින් හොරෙන් හොරෙන් අඬනවලු.....මේක ඉතින් මහබඹාගෙ කඩාකප්පල්කාරී වැඩක්!!!! :growl::growl:

    මොනා වුනත් පොර මේ පාර අවුරුදු 23ක් වෙනවයි කියල තමා මුහුණු පොතේ තියෙන්නෙ.....හැබැයි දන්නෝ දනිති මෙයාට 63යි කියල! මුහුණු පොතේ කෙල්ලෙක් දාගන්න තමයි මෙයාගෙ ඔක්කොම මායම්!!!! :lol::lol::lol:;););)

    මෙයා ඔය චිත්‍ර අඳින්න මාර හැකියාවක් තියෙන කෙනෙක්......එයාගෙ දැනුම අපිත් එක්කත් බෙදාගන්න කෙනෙක්.....:):yes::):yes::):yes:

    පිළිගන්න,

    අපේ ආදර, කෑදර, පරමාදර, විරෝදර හා ලිපේ දර,

    88!!!! :lol::lol::lol:
    attachment.php



    happy_birthday.jpg


    Happy-Birthday001.jpg

    hafoi meya mage eththa wayasa hoyagena :P

    oya autraliyawen mata heramitiyak wath ewanwada ? den waaru ne kelle :( den sahayata kenekwa ganna one kale bolan ;)

    thnx thnq madata :P
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    කව්ද මනුස්සයෝ මම 88gee ට love කියල tag එකක් දාල තියෙන්නෙ? ආපෝ එහෙම නෑ හරිද??? එළකිරියෙ ඔක්කොම මට අය්යලා මල්ලිලා වගේ......:no::no::no::no::no::no::no::no::no::no:

    ohoma kiyanna epa halo .. man paw nedda :P :P :P :p
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    onna mage birth day ekata wish karapu ayatai , mada gahapu ayatai hemotama tanq ... onna mata hamba wechcha lokuma birth day present eka thama birthday ekata gedara enna puluwan wechcha eka :D

    im back in SRI LANKA the HEAVEN on EARTH !!!!!!!!!!!!!!!!!