මම නම් ඔයාගෙන් අහන්නේ නැ ඔය අනිත් උන් වගේ කුප්ප කතා මම අහන්නේ කෙලින්ම ඔයා කැමතිද මගේ නැන්දම්මා වෙන්න.. මොකො කියන්නේ?අනේ මේ අන්කල් ,ඔයාගෙ වයස කියන්නකො ඉස්සෙල්ලම මට නැන්දා කියන්න කලින්.මැට්ටා.
අරක්කු සිගරට් බොන්නේ නැ.. ඉදලා හිටලා බීඩියක් එක්ක කසිප්පු කාලක් ගැහුවත් වැටෙන්න ගහන්නේ නැ.. සූදුවෙන් තොරයි හැබැයි කැසිනො ගහනවා.. දුව දියන්කො බන්?











