එළකිරියේ අනාගතය

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
:angry::angry::angry: අනේ මේ අන්කල් ,ඔයාගෙ වයස කියන්නකො ඉස්සෙල්ලම මට නැන්දා කියන්න කලින්.මැට්ටා.
මම නම් ඔයාගෙන් අහන්නේ නැ ඔය අනිත් උන් වගේ කුප්ප කතා මම අහන්නේ කෙලින්ම ඔයා කැමතිද මගේ නැන්දම්මා වෙන්න.. මොකො කියන්නේ?

අරක්කු සිගරට් බොන්නේ නැ.. ඉදලා හිටලා බීඩියක් එක්ක කසිප්පු කාලක් ගැහුවත් වැටෙන්න ගහන්නේ නැ.. සූදුවෙන් තොරයි හැබැයි කැසිනො ගහනවා.. දුව දියන්කො බන්?
 
Micro Mind

Member
Mar 13, 2013
274
58
0
මේක හොද විදියට වෙනස් වෙනවනම් හොදයි තමයි. ඒත් සමාජය හදන්න අපිට බෑනේ. දැං අපේ රටේ මුලු සමාජයේම තත්වය තමයි මේකෙන් නිරූපනය කරන්නේ කියල තමයි මට හිතෙන්නේ. එපිට හොද ඕනෙ නම් හොද ටික විතරක් ගමු. ගොඩක් හොදයි වගේ ඉන්න සමහර අයගෙත් අනිත් පැත්තේ යකෙක් ඉන්නවා. එලකිරිය වගේ ෆෝරම් වලදී ඒ අයට හොද පැත්තේ යූසර් එකව්න්ට් එකකුයි, යකාගේ පැත්තේ යූසර් එකව්න්ට් එකකුයි කියන දෙකම තියෙනවා කියලා තමයි මට හිතෙන්නේ.
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
:sorry:

:P

උබ මෙ සමාජෙ නෙමෙද බන් ඉන්නෙ සමාජෙ යන වලියක් දැකලාම නැද්ද?
ඉතින් ඔන් ලයින් යන වලි වල ඔවා නවතිද ඔයි :P:oo::oo: වලියක් නම් වලියක් වෙන්න ඔන තොදොල් වෙවි වලි දා ගන්න බැහැ:rofl:

උබට අදහසක් නැ මචන් මම මේකේ අහපු බැනුම් ගැන.. මැරිච්ච අප්පා ගැන මුන් කිව්ව කතා, අක්කට කිව්ව කතා.. හැබැයි හැම එකාම නෙමෙයි.. හොද උන් ගොඩක් ඉන්නවා.. එකෙක් දෙන්නෙක් තමා කුප්ප..
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
විරුද්ධ නෑ, ඒත් මගේ ගෑනි දෙන්නෙ නැහැ ලොල්:yes::rofl:

මම නම් ඔයාගෙන් අහන්නේ නැ ඔය අනිත් උන් වගේ කුප්ප කතා මම අහන්නේ කෙලින්ම ඔයා කැමතිද මගේ නැන්දම්මා වෙන්න.. මොකො කියන්නේ?

අරක්කු සිගරට් බොන්නේ නැ.. ඉදලා හිටලා බීඩියක් එක්ක කසිප්පු කාලක් ගැහුවත් වැටෙන්න ගහන්නේ නැ.. සූදුවෙන් තොරයි හැබැයි කැසිනො ගහනවා.. දුව දියන්කො බන්?

okay ඔන්න මම ගියා.කට්ටිය සතුටින් ඉන්නකෝ.:(
 
  • Like
Reactions: AnurangaSS

kputha

Member
May 5, 2012
5,534
240
0
ඕවා නවත්තන්න පුළුවන් දේවල් නෙමෙයි බං.. මිනිස්සු විවිධාකාරයි.. එක එක්කෙනා හිතන්නෙ එක එක විදියට.. අපිට වැරදියි කියලා හිතෙන දේ තවත් කෙනෙකුට හරියි කියලා හිතෙන්න පුළුවන්..:dull:

ඒකට කරන්න තියෙන්නෙ තමන්ට හොඳයි කියලා හිතෙන දේ විතරක් බලලා, වැඩක් නැති මගුල් නොබලා ඉන්න එක විතරයි..;)

එතකොට කාටවත් ප්‍රශ්නයක් නැහැ..:D

ඒත් ඉතිං දැන් වැදගත් කියලා කියන්න පුළුවන් නූලක් වැටෙන්නෙ අහම්බෙන්.. හොඳ ත්‍රේඩ් දාපු අය දැන් එළකිරි එන්නෑ.. සමහර අයට එපා වෙලා, සමහර අය බැඳලා, සමහර අය රැකියා නිසා කාර්යබහුල වෙලා.. එහෙම නැත්තං වෙන මොකක් හරි ප්‍රශ්නයක්..:sorry:

හොද ත්‍රෙඩ් කියලා බෙදා වෙන් කරන්නෙ කොහොමද?:rolleyes::rolleyes:
 
kputha

Member
May 5, 2012
5,534
240
0

උබට අදහසක් නැ මචන් මම මේකේ අහපු බැනුම් ගැන.. මැරිච්ච අප්පා ගැන මුන් කිව්ව කතා, අක්කට කිව්ව කතා.. හැබැයි හැම එකාම නෙමෙයි.. හොද උන් ගොඩක් ඉන්නවා.. එකෙක් දෙන්නෙක් තමා කුප්ප..

එහෙම කරෙ මම දන්න විදියට අරුණ විතරනෙ:rofl: ඉතින් බන් මම දන්නෙ නැහැ කියන්නෙ
අරුණයාට කෙල වෙන්න මුල්ම ත්‍රෙඩ් එක දැම්මෙ මමනෙ ඔයි:rofl: මමනෙ ඇවිලුව ඔක කෙල වෙලා
යන තැනටම:P
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උබ මෙ සමාජෙ නෙමෙද බන් ඉන්නෙ සමාජෙ යන වලියක් දැකලාම නැද්ද?
    ඉතින් ඔන් ලයින් යන වලි වල ඔවා නවතිද ඔයි :P:oo::oo: වලියක් නම් වලියක් වෙන්න ඔන තොදොල් වෙවි වලි දා ගන්න බැහැ:rofl:

    :rofl:
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ඕවා නවත්තන්න පුළුවන් දේවල් නෙමෙයි බං.. මිනිස්සු විවිධාකාරයි.. එක එක්කෙනා හිතන්නෙ එක එක විදියට.. අපිට වැරදියි කියලා හිතෙන දේ තවත් කෙනෙකුට හරියි කියලා හිතෙන්න පුළුවන්..:dull:

    ඒකට කරන්න තියෙන්නෙ තමන්ට හොඳයි කියලා හිතෙන දේ විතරක් බලලා, වැඩක් නැති මගුල් නොබලා ඉන්න එක විතරයි..;)

    එතකොට කාටවත් ප්‍රශ්නයක් නැහැ..:D

    ඒත් ඉතිං දැන් වැදගත් කියලා කියන්න පුළුවන් නූලක් වැටෙන්නෙ අහම්බෙන්.. හොඳ ත්‍රේඩ් දාපු අය දැන් එළකිරි එන්නෑ.. සමහර අයට එපා වෙලා, සමහර අය බැඳලා, සමහර අය රැකියා නිසා කාර්යබහුල වෙලා.. එහෙම නැත්තං වෙන මොකක් හරි ප්‍රශ්නයක්..:sorry:

    :yes::yes::yes: ඇතත බන්
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕවා නවත්තන්න පුළුවන් දේවල් නෙමෙයි බං.. මිනිස්සු විවිධාකාරයි.. එක එක්කෙනා හිතන්නෙ එක එක විදියට.. අපිට වැරදියි කියලා හිතෙන දේ තවත් කෙනෙකුට හරියි කියලා හිතෙන්න පුළුවන්..:dull:

    ඒකට කරන්න තියෙන්නෙ තමන්ට හොඳයි කියලා හිතෙන දේ විතරක් බලලා, වැඩක් නැති මගුල් නොබලා ඉන්න එක විතරයි..;)

    එතකොට කාටවත් ප්‍රශ්නයක් නැහැ..:D

    ඒත් ඉතිං දැන් වැදගත් කියලා කියන්න පුළුවන් නූලක් වැටෙන්නෙ අහම්බෙන්.. හොඳ ත්‍රේඩ් දාපු අය දැන් එළකිරි එන්නෑ.. සමහර අයට එපා වෙලා, සමහර අය බැඳලා, සමහර අය රැකියා නිසා කාර්යබහුල වෙලා.. එහෙම නැත්තං වෙන මොකක් හරි ප්‍රශ්නයක්..:sorry:
    මොකක්ද යකෝ මේ දාගෙන ඉන්න පින්තූරෙ :eek::eek:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0

    උබලා ලන්තෙයි අපි රාජදානියෙයි ඉන්න කාලෙ ගිය වලි උබට මතකනෙ අන්න වලි කොහොම උනත් ෆට්ට වලිනෙ ජිටි අයියාටවත් ශෙප් කර ගන්න අමාරුයි පැයක් විතර කියලා නවත්ව ගන්නෙ වලිය:rolleyes::rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එහෙම කරෙ මම දන්න විදියට අරුණ විතරනෙ:rofl: ඉතින් බන් මම දන්නෙ නැහැ කියන්නෙ
    අරුණයාට කෙල වෙන්න මුල්ම ත්‍රෙඩ් එක දැම්මෙ මමනෙ ඔයි:rofl: මමනෙ ඇවිලුව ඔක කෙල වෙලා
    යන තැනටම:P
    ඒ උබද? මතක නැ මචන් යුසර් අයිඩි එක.. ඌ විතරයි බන් මෙතන චව් කලේ.. මම ආසම නැති දෙයක් තමා ආගම් වලට ගරහන එක..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අද මොකද රති කෙලිය වැඩි උනාද බොලාට.. මොකක්ද ඔය ෆොටො එක
    මේ ෆොටෝ එකෙ සීක්‍රට් එකක් තියෙනව,:P ඒක ඉගෙනගත්තෙ කාලෙකට කලින් :rofl:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඒ උබද? මතක නැ මචන් යුසර් අයිඩි එක.. ඌ විතරයි බන් මෙතන චව් කලේ.. මම ආසම නැති දෙයක් තමා ආගම් වලට ගරහන එක..
    :yes: ආගම ගැනත් කතා කරන්න ඔන ආගමෙ නාමයෙන් රටට වෙන වැර්දි ගැන කතා කරන්න ඔන උදා:හලාල් "අඩියෙන් අඩිය පල්ලි "සල්ලි දිලා ආගම් වලට හරවන එවා:angry:
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ඒ උබද? මතක නැ මචන් යුසර් අයිඩි එක.. ඌ විතරයි බන් මෙතන චව් කලේ.. මම ආසම නැති දෙයක් තමා ආගම් වලට ගරහන එක..
    ඔව් බන් ආගම් වලට ගරහන 1ට මමත් ව්රුද්දයි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හොද ත්‍රෙඩ් කියලා බෙදා වෙන් කරන්නෙ කොහොමද?:rolleyes::rolleyes:
    ඒක මචං උඹ කරන්න ඕන දෙයක්.. තමන්ට වැදගත් දේ සහ නොවැදගත් දේ.. ;)

    ඒ කාලෙ නෙ ඉන්න තිබුනෙ.. I dont no Y :rofl::cool:
    අපි අලුත් එවුන්.. උඹලා පරණ එවුන්නේ.. :(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උබලා ලන්තෙයි අපි රාජදානියෙයි ඉන්න කාලෙ ගිය වලි උබට මතකනෙ අන්න වලි කොහොම උනත් ෆට්ට වලිනෙ ජිටි අයියාටවත් ශෙප් කර ගන්න අමාරුයි පැයක් විතර කියලා නවත්ව ගන්නෙ වලිය:rolleyes::rofl:

    හෙහෙ ... ඒ කාළෙ කොච්චර කික් එකේ හිටියද බන් ... ෆන් ලෝකයයි :rofl: