එළකිරියේ අනාගතය

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඒක තමා මොට්ස් කිව්වෙ අනිත් දෙක කියලා.(කෙල්ලෙක් සහ කන්‍යාවියක් තමා මන් කිව්වෙ අනිත් දෙක කියලා):P
මෙයා මොනවා කියනවද මන්දා? මගෙ ඇගත් සීතල වෙලා ගියා.. :sorry::sorry:
 

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
ඒක තමා මොට්ස් කිව්වෙ අනිත් දෙක කියලා.(කෙල්ලෙක් සහ කන්‍යාවියක් තමා මන් කිව්වෙ අනිත් දෙක කියලා):P

ඒ කියන්නෙ දැන් ආච්ච්ද? නැත්නම් ඇන්ටිද? :rofl:
 

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඉතින් මේක පන්සලක් නෙමයිනේ බන්.. ඕපන් ෆෝරම් එකක් උනාම හෑමදේම තියේන්න ඕන.. සන්වාදේන් විසන්වාදේන් තමයි ලෙකේ හරිදේ බිහිවේන්නේ, මිනිස්සු හොද නරක තේරුම් ගන්නේ. සමහරු ජන්ගි බලන්න ඒයි.. සමහරු ආන්ඩුවට බනින්න එයි.. සමහරු තිරිසන් ආගම පිලිකුල් කරන්න එයි, සමහරු කෑම හදන්න එයි, සමහරු ට්‍රිප් යන්න එයි, තව සමහරු හෙලුවෙන් ඉන්නත් එයි..

    සමාජයක් පරිපූර්න වෙන්න ආර්තික සාඅමාජීය සන්ස්කෘතික දේශල්පාලන කියන කාරනා නෑම එකම තියේන්න ඕන.. ඉතින් එලකිරි සමාජයත් එහේමම තමයි. අනික මේකට කාටවත් බලේන් එන්න කියන්නේ නෑනේ.. ඉතින් හරියන උන් ඉන්නවා නෑති උන් යනවා,..

    අනිවා :D
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    එතකොට දැන් පයින් යන උන් නැද්ද? නොදන්න කමට ඇහුවේ.. තරහා ගියානම් රෙප් කපන්ඩ.. අවුලක් නැ.
    :P පුහ් උබ හිතුවාද මගෙ මතෙ ඉවසන්නෙ නැති එකාගෙ රෙප් කපන ලපයි සිපයියෙක් කියලා
    මම:angry:
    උබ නුවරනම් ඉන්නෙ කොලඹ පයින් යන්නෙ නැහැනෙ:P එකත් කියන්න බැහැ තො අමු මොඩයානෙ:rofl:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මේ Honest-killer කියන character එක ගොඩනගද්දි අරමුනු දෙකක් තිබුනා, ඒකෙන් එකක් තමයි මේක:P:P

    හෙනට ආමාරු උනාද බන් ඔය කියන එක ගොඩනගාගන්න
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :P පුහ් උබ හිතුවාද මගෙ මතෙ ඉවසන්නෙ නැති එකාගෙ රෙප් කපන ලපයි සිපයියෙක් කියලා
    මම:angry:
    උබ නුවරනම් ඉන්නෙ කොලඹ පයින් යන්නෙ නැහැනෙ:P එකත් කියන්න බැහැ තො අමු මොඩයානෙ:rofl:
    උබ ගැන නෙමෙයි කිව්වේ.. මේ සමාජ සම්මතය ගැන විවරනයක් කලේ. :sorry:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මම නම් මේකට සෙට් වෙලා තාම අවුරුද්දයි.මට හිතෙන්නේ නම් මෙහෙමයි. මේක තවත් එක වෙබ් සයිට් එකක් උනාට මේකත් එක්තරා community එකක්. ඉතින් අනික් ජන සමාජ වගේ කාලෙන් කාලෙට එක එක ජාතියේ අය මෙහෙ එනවා යනවා. කාලෙන් කාලෙට එක එක විදිහේ වෙනස් කම් සිද්ද වෙනවා. ඉතින් අපි දැනගන්න ඕන අපිට ගැලපෙනදේ විතරක් අරන් අනික් දේවල් අහක දාන්න. නැතුව සමාජයක් අපිට ඕනි විදියට වෙනස් කරන්න අමාරුයි.එහෙම පුළුවන් නම් අපි මිටවඩා ගොඩක් වෙනස් හොද තැනක ඉන්න තිබුන.ඒ ත් එහෙම බැරි එක තාම අවුල !
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හෙනට ආමාරු උනාද බන් ඔය කියන එක ගොඩනගාගන්න
    :yes::yes:
    ඇහ්.. උඹ ඔහොම කියන්නෙ මේකෙ උන් රෙප් කපලා තියෙන හැටි දැකලා නැති නිසා:rofl:
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ඔක සමාජ ක්‍රමේ වැරද්ද මහත්තයො, දවාදයේ ලක්ශනයක්නේ.. පොඩි මිනිහා ලොකු මිනිහාගේ සපත්තුවට පැගෙනවා.. දැන් මෙතන කාලෙකින් උනෙත් එක.. ඒ ලොකු මිනිහා වටේ කල්ලියක් හැදෙනවා, ඊට පස්සේ ඌ පොර.. ඌ කියන ඔනම දෙයක් ක්ශනික බම්පියකින් අර ගැති ගැන්සිය අනුමත කරනවා.. අදහස් දැක්වීමේ අයිතිය එතනින් ඉවරයි.. ඌ කියන එකට විරුද්ද අදහසක් දැරුවොත් මේ මට වගේ රතු කොටු හම්බ වෙනවා.. නැත්තම්, එකෙන්ම මච.. Rep+ වගේ බටර් කමෙන්ට් ගොඩයි යන රැල්ලට හොයියාව දාන උන්ට.. ඔයා පහුගිය කාලේ ඉවොක් ගැටලුව් දැක්කනම් ඒකත් එහෙමයි.. දැන් මේකට රිදිලා රෙප් කපන උනුත් ඉන්නවා..


    ගොඩක් දුරට හරි මචං මගෙත් දැන් රේප් කපලා මට නම් ඒක එච්චර දෙයක් නෙවෙයි මොකද රේප් නැති උනා කියලා මම මැරෙනවයි:yes::yes::yes:
     
    • Like
    Reactions: Mr.Tom

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මේ Honest-killer කියන character එක ගොඩනගද්දි අරමුනු දෙකක් තිබුනා, ඒකෙන් එකක් තමයි මේක:P:P
    :rolleyes::rolleyes::rolleyes: අනික?
    පාප මිත්‍ර ආශ්‍රයේ මහිම.අපරාදේ යසට හිටපු කොල්ලා.දවසින් දවස අගතියට යනවා. :(
    විහිලුවක්නෙ සුදු පැට්ටො කලෙ:love:

    :rofl::rofl: ඔන්න ඔකනෙ කියන්නෙ හැමතිස්සෙම පැටියො නංගි අක්කා
    බත් කැවාද කොහොමද කියලා බලාපොරොත්තු වෙන්න එපා

    සමහරු අහයි අක්කෙ ඔයා බැදලද කියලා එකම සමහරු අහනවා
    උබෙ පෙට්ටිය කැඩිලද බැදලා කැඩුවාද බදින්න ඉස්සෙල්ලා හොර පොට් එකකට උස්සලා කැඩුවාද කියලා ඔක තම්යි ඔන් ලයින් ලයිෆ් එක:rofl::rofl:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එතකොට රියල් ලයිෆ් එකේ උබ යතුර උඩ දාන සිද්දියට විරුද්ද?
    විරුද්ධ නෑ, ඒත් මගේ ගෑනි දෙන්නෙ නැහැ ලොල්:yes::rofl:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    විහිලුවක්නෙ සුදු පැට්ටො කලෙ:love:

    :rofl::rofl: ඔන්න ඔකනෙ කියන්නෙ හැමතිස්සෙම පැටියො නංගි අක්කා
    බත් කැවාද කොහොමද කියලා බලාපොරොත්තු වෙන්න එපා

    සමහරු අහයි අක්කෙ ඔයා බැදලද කියලා එකම සමහරු අහනවා
    උබෙ පෙට්ටිය කැඩිලද බැදලා කැඩුවාද බදින්න ඉස්සෙල්ලා හොර පොට් එකකට උස්සලා කැඩුවාද කියලා ඔක තම්යි ඔන් ලයින් ලයිෆ් එක:rofl::rofl:

    ashmi ඇන්ටි ආයි ලිදේ.:lol::lol::lol::lol: