එළකිරියේ අනාගතය

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
:rolleyes::rolleyes::rolleyes: අනික?

විහිලුවක්නෙ සුදු පැට්ටො කලෙ:love:

:rofl::rofl: ඔන්න ඔකනෙ කියන්නෙ හැමතිස්සෙම පැටියො නංගි අක්කා
බත් කැවාද කොහොමද කියලා බලාපොරොත්තු වෙන්න එපා

සමහරු අහයි අක්කෙ ඔයා බැදලද කියලා එකම සමහරු අහනවා
උබෙ පෙට්ටිය කැඩිලද බැදලා කැඩුවාද බදින්න ඉස්සෙල්ලා හොර පොට් එකකට උස්සලා කැඩුවාද කියලා ඔක තම්යි ඔන් ලයින් ලයිෆ් එක:rofl::rofl:
චි එහෙම කියන්න එපා, මොක උනත් මෙතන කාන්තාවකට ගරුකරන සමජයක්.. මම නම් එහෙම කියන්නේ නැ.. ඒ නැන්දා මට මගේම ආච්චි වගේ..
 
kputha

Member
May 5, 2012
5,534
240
0
උබ ගැන නෙමෙයි කිව්වේ.. මේ සමාජ සම්මතය ගැන විවරනයක් කලේ. :sorry:

මගෙ නම් රෙප් කැපුවාහම මම රෙප් එක දාලා උත්තර දෙනවා නැත්නම් කපන එකාට ආතල් එකක් නැහැනෙ:rofl::rofl::rofl:
මම පෙරෙදා විහිලුවට එකෙක්ගෙ රෙප් කපලා උට විඇම් 4ක් දැම්මා සොරි කියලා:sorry::sorry: එත් අවුලක් නැහැ මචන් කියලා උ කිවුවෙ නැහැ ඔන්න ඔකයි තත්වෙ:sorry:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
උබ මගුලක් කියනවා.. මේ එලකිරියේ මට තරම් කෙලිය එකෙක් වෙන නැ..
වෙන්න ඇති,:rolleyes: දැන් ඉස්සරට වැඩිය මේක ටිකක් හැදිලා:cool:
 
BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
විරුද්ධ නෑ, ඒත් මගේ ගෑනි දෙන්නෙ නැහැ ලොල්:yes::rofl:

උබෙ වෙඩින් එක දවසෙ එලකිරියෙ මොකෙක් හරි ඇවිත් උබ ගාව යතුරක් උඩ දැම්මොත් උබට වෙව්ලල චු යයිද සහො:rofl:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:rolleyes::rolleyes::rolleyes: අනික?

විහිලුවක්නෙ සුදු පැට්ටො කලෙ:love:

:rofl::rofl: ඔන්න ඔකනෙ කියන්නෙ හැමතිස්සෙම පැටියො නංගි අක්කා
බත් කැවාද කොහොමද කියලා බලාපොරොත්තු වෙන්න එපා

සමහරු අහයි අක්කෙ ඔයා බැදලද කියලා එකම සමහරු අහනවා
උබෙ පෙට්ටිය කැඩිලද බැදලා කැඩුවාද බදින්න ඉස්සෙල්ලා හොර පොට් එකකට උස්සලා කැඩුවාද කියලා ඔක තම්යි ඔන් ලයින් ලයිෆ් එක:rofl::rofl:

:yes: ekath Aththa
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අනික දැන් අළුතින්ම නිර්මාණය වෙමින් යන මතය තමයි දේශපාලනය එපා ... කිසිම මත ගැටුමකින් තොරව පූස් පැටව් වගෙ ඉන්න ඕන ... ඔන්ලයින් ජීවිත වල ඉන්න ගොඩක් අයට ඇත්ත ලෝකෙ යාළුවො නෑ ... යාළුවො හොයාගන්නෙත් online මයි තමන්ගෙ මතයට ගැලපෙන ... බොහොම භයානක අන්තයක් ... ගිහින් බලන්න
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    වෙන්න ඇති,:rolleyes: දැන් ඉස්සරට වැඩිය මේක ටිකක් හැදිලා:cool:
    ඒක ඇත්ත, මම කියන්නේ.. බැනගම්මු, ගහ ගම්මු.. ඒත් දෙමව්පියො, ආගම, මනුස්සයෙකුගේ නුවනේ ප්‍රමානය හාස්යට ගන්නෙ නැතුව..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එකේ රූල් එකක්නෙ බන් ගැනි දීම, උබට දෙන්න වෙනවා, උබ ඒකට කැමති නම්.
    ඔහොම දේකට මූන දුන්න වෙලාවක තමයි හරියට තීරනයක් ගන්නෙ, කොහොමත් ගොඩ පීනන්න බැහැ:dull::dull::P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබෙ වෙඩින් එක දවසෙ එලකිරියෙ මොකෙක් හරි ඇවිත් උබ ගාව යතුරක් උඩ දැම්මොත් උබට වෙව්ලල චු යයිද සහො:rofl:
    එලකිරියෙ උන්ට කියන්න අදහසක් නැහැ:rolleyes:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අනික දැන් අළුතින්ම නිර්මාණය වෙමින් යන මතය තමයි දේශපාලනය එපා ... කිසිම මත ගැටුමකින් තොරව පූස් පැටව් වගෙ ඉන්න ඕන ... ඔන්ලයින් ජීවිත වල ඉන්න ගොඩක් අයට ඇත්ත ලෝකෙ යාළුවො නෑ ... යාළුවො හොයාගන්නෙත් online මයි තමන්ගෙ මතයට ගැලපෙන ... බොහොම භයානක අන්තයක් ... ගිහින් බලන්න

    :yes: sirawatama
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනික දැන් අළුතින්ම නිර්මාණය වෙමින් යන මතය තමයි දේශපාලනය එපා ... කිසිම මත ගැටුමකින් තොරව පූස් පැටව් වගෙ ඉන්න ඕන ... ඔන්ලයින් ජීවිත වල ඉන්න ගොඩක් අයට ඇත්ත ලෝකෙ යාළුවො නෑ ... යාළුවො හොයාගන්නෙත් online මයි තමන්ගෙ මතයට ගැලපෙන ... බොහොම භයානක අන්තයක් ... ගිහින් බලන්න
    ඒකට මම විරුද්දයි.. දේශපාලනය කතා කරන්න අයිතියක් තියනවා.. බනින්නත් අයිතියක් තියනවා, හැබැයි අම්මා තාත්තා මතක් නොකර.. මොකද අපි ඔක්කොටම එක්කො ඉදලා තියනවා නැත්තම් තාමත් ඉන්න්වා දෙමව්පියො.. ඒක හිතන්න ඔනා අනිකට බනින්න කලින්..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා නවත්තන්න පුළුවන් දේවල් නෙමෙයි බං.. මිනිස්සු විවිධාකාරයි.. එක එක්කෙනා හිතන්නෙ එක එක විදියට.. අපිට වැරදියි කියලා හිතෙන දේ තවත් කෙනෙකුට හරියි කියලා හිතෙන්න පුළුවන්..:dull:

    ඒකට කරන්න තියෙන්නෙ තමන්ට හොඳයි කියලා හිතෙන දේ විතරක් බලලා, වැඩක් නැති මගුල් නොබලා ඉන්න එක විතරයි..;)

    එතකොට කාටවත් ප්‍රශ්නයක් නැහැ..:D

    ඒත් ඉතිං දැන් වැදගත් කියලා කියන්න පුළුවන් නූලක් වැටෙන්නෙ අහම්බෙන්.. හොඳ ත්‍රේඩ් දාපු අය දැන් එළකිරි එන්නෑ.. සමහර අයට එපා වෙලා, සමහර අය බැඳලා, සමහර අය රැකියා නිසා කාර්යබහුල වෙලා.. එහෙම නැත්තං වෙන මොකක් හරි ප්‍රශ්නයක්..:sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    චි එහෙම කියන්න එපා, මොක උනත් මෙතන කාන්තාවකට ගරුකරන සමජයක්.. මම නම් එහෙම කියන්නේ නැ.. ඒ නැන්දා මට මගේම ආච්චි වගේ..
    :angry::angry::angry: අනේ මේ අන්කල් ,ඔයාගෙ වයස කියන්නකො ඉස්සෙල්ලම මට නැන්දා කියන්න කලින්.මැට්ටා.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒක ඇත්ත, මම කියන්නේ.. බැනගම්මු, ගහ ගම්මු.. ඒත් දෙමව්පියො, ආගම, මනුස්සයෙකුගේ නුවනේ ප්‍රමානය හාස්යට ගන්නෙ නැතුව..
    ඔය සේරම තියෙන්න ඕන:yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඕවා නවත්තන්න පුළුවන් දේවල් නෙමෙයි බං.. මිනිස්සු විවිධාකාරයි.. එක එක්කෙනා හිතන්නෙ එක එක විදියට.. අපිට වැරදියි කියලා හිතෙන දේ තවත් කෙනෙකුට හරියි කියලා හිතෙන්න පුළුවන්..:dull:

    ඒකට කරන්න තියෙන්නෙ තමන්ට හොඳයි කියලා හිතෙන දේ විතරක් බලලා, වැඩක් නැති මගුල් නොබලා ඉන්න එක විතරයි..;)

    එතකොට කාටවත් ප්‍රශ්නයක් නැහැ..:D

    ඒත් ඉතිං දැන් වැදගත් කියලා කියන්න පුළුවන් නූලක් වැටෙන්නෙ අහම්බෙන්.. හොඳ ත්‍රේඩ් දාපු අය දැන් එළකිරි එන්නෑ.. සමහර අයට එපා වෙලා, සමහර අය බැඳලා, සමහර අය රැකියා නිසා කාර්යබහුල වෙලා.. එහෙම නැත්තං වෙන මොකක් හරි ප්‍රශ්නයක්..:sorry:

    උබ කියයි.. බොස්ගේ දුව දෙන්න බැ කියපු දාට උබටත් හුලන්..
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ashmi ඇන්ටි ආයි ලිදේ.:lol::lol::lol::lol:
    :sorry:
    චි එහෙම කියන්න එපා, මොක උනත් මෙතන කාන්තාවකට ගරුකරන සමජයක්.. මම නම් එහෙම කියන්නේ නැ.. ඒ නැන්දා මට මගේම ආච්චි වගේ..
    :P
    ඒකට මම විරුද්දයි.. දේශපාලනය කතා කරන්න අයිතියක් තියනවා.. බනින්නත් අයිතියක් තියනවා, හැබැයි අම්මා තාත්තා මතක් නොකර.. මොකද අපි ඔක්කොටම එක්කො ඉදලා තියනවා නැත්තම් තාමත් ඉන්න්වා දෙමව්පියො.. ඒක හිතන්න ඔනා අනිකට බනින්න කලින්..

    උබ මෙ සමාජෙ නෙමෙද බන් ඉන්නෙ සමාජෙ යන වලියක් දැකලාම නැද්ද?
    ඉතින් ඔන් ලයින් යන වලි වල ඔවා නවතිද ඔයි :P:oo::oo: වලියක් නම් වලියක් වෙන්න ඔන තොදොල් වෙවි වලි දා ගන්න බැහැ:rofl: