එළකිරියේ අනාගතය

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
:yes: ආගම ගැනත් කතා කරන්න ඔන ආගමෙ නාමයෙන් රටට වෙන වැර්දි ගැන කතා කරන්න ඔන උදා:හලාල් "අඩියෙන් අඩිය පල්ලි "සල්ලි දිලා ආගම් වලට හරවන එවා:angry:
ඔව් ඒක ඇත්ත, හැබැයි පිලිවෙලක් තියනවා.. කුනු හර්පෙන් බැනගෙන ඒක කරන්න බැ.. දැන් බොදු බල සේනාව වගේ එවල අය කුනු හර්පෙන් බනින්නේ නැනේ.. ඒත් එයාලා ක්‍රියාකාරිව එව කරනවා.. ඒ වගේ මෙතනත් සාකච්චා කරමු.. වැරදි පෙන්නමු, බනිමු ගහගම්මු, හැබැයි කුනු හර්ප නැතුව.. ඒ අයත් මිනිස්සුනේ.. ඔක්කොම වැරදිත් නැනේ..
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකක්ද යකෝ මේ දාගෙන ඉන්න පින්තූරෙ :eek::eek:
    කෙල්ලෙකුයි කොල්ලෙකුයි බොල.. අනේ තොගෙ ඇස්..:angry:
    ලස්සනයි නේ..? :rofl:

    :yes::yes::yes: ඇතත බන්
    11.gif
    11.gif

    උබ කියයි.. බොස්ගේ දුව දෙන්න බැ කියපු දාට උබටත් හුලන්..
    බොස්ගෙන් ප්‍රශ්නයක් නෑ මචං.. :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උබලා ලන්තෙයි අපි රාජදානියෙයි ඉන්න කාලෙ ගිය වලි උබට මතකනෙ අන්න වලි කොහොම උනත් ෆට්ට වලිනෙ ජිටි අයියාටවත් ශෙප් කර ගන්න අමාරුයි පැයක් විතර කියලා නවත්ව ගන්නෙ වලිය:rolleyes::rofl:
    අඩෝ මේ මං හිතන කෙනාමද ? :dull::dull::dull: :rolleyes:
    :baffled:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඒක මචං උඹ කරන්න ඕන දෙයක්.. තමන්ට වැදගත් දේ සහ නොවැදගත් දේ.. ;)

    අපි අලුත් එවුන්.. උඹලා පරණ එවුන්නේ.. :(

    එහෙනම් උබ කොහොමද කියන්නෙ හොද ත්‍රෙඩ් වැටෙන්නෙ නැහැ කියලා:rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒක මචං උඹ කරන්න ඕන දෙයක්.. තමන්ට වැදගත් දේ සහ නොවැදගත් දේ.. ;)

    අපි අලුත් එවුන්.. උඹලා පරණ එවුන්නේ.. :(
    :oo: :angry::angry::angry:
    කව්ද හොට්ටො ‍එහෙම කතාවක් කිව්වෙ...
    තෝයි මායි අවුරුද්දක් නෙ වෙනස්.. :eek:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    හෙහෙ ... ඒ කාළෙ කොච්චර කික් එකේ හිටියද බන් ... ෆන් ලෝකයයි :rofl:
    :yes::yes::sorry: කො බන් එ හිටපු සෙට් එක??????? අපෙ මිගා රමා (බබා නම් බල්ලා වගෙ එනවානෙ තාම උබලාගෙ කලු සල්ලියා ලක්ශිතයා කො බන් උන්
    2.gif

    අඩෝ මේ මං හිතන කෙනාමද ? :dull::dull::dull: :rolleyes:
    :baffled:

    කවුද උබ හිතන්නෙ :oo:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අඩෝ මේ මං හිතන කෙනාමද ? :dull::dull::dull: :rolleyes:
    :baffled:

    මට තාම මතකයි උඹ ආපු කාලෙ බක්කරෙ ගැන දන්නෙත් නෑ ඒත් කවි ලියන්න පොඩි පොඩි අයිඩියාස් ටිකක් දීපු ගමන් දෙනව නැති වෙලාම යන්න :lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඔව් ඒක ඇත්ත, හැබැයි පිලිවෙලක් තියනවා.. කුනු හර්පෙන් බැනගෙන ඒක කරන්න බැ.. දැන් බොදු බල සේනාව වගේ එවල අය කුනු හර්පෙන් බනින්නේ නැනේ.. ඒත් එයාලා ක්‍රියාකාරිව එව කරනවා.. ඒ වගේ මෙතනත් සාකච්චා කරමු.. වැරදි පෙන්නමු, බනිමු ගහගම්මු, හැබැයි කුනු හර්ප නැතුව.. ඒ අයත් මිනිස්සුනේ.. ඔක්කොම වැරදිත් නැනේ..
    11.gif
    ඔව් එක හරි කොහොම උනත් අරුණයාත් එක්ක ගිය වලියෙන් පස්සෙ එලකිරියෙ වෙනසක් තියෙනවානෙ:cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes::sorry: කො බන් එ හිටපු සෙට් එක??????? අපෙ මිගා රමා (බබා නම් බල්ලා වගෙ එනවානෙ තාම උබලාගෙ කලු සල්ලියා ලක්ශිතයා කො බන් උන්
    2.gif

    කවුද උබ හිතන්නෙ :oo:
    බ්ලැකා ගෙ එකව්න්ට් එකට මොකක්ද කේස් එකක් ගියා නෙ :dull:
    ලකී යෝගට් නං එනවා යනවා

    මං හිතුවෙ මේ...
    එක්කො ඕනෙ නෑ :baffled:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මට තාම මතකයි උඹ ආපු කාලෙ බක්කරෙ ගැන දන්නෙත් නෑ ඒත් කවි ලියන්න පොඩි පොඩි අයිඩියාස් ටිකක් දීපු ගමන් දෙනව නැති වෙලාම යන්න :lol:
    :angry::angry::angry: උබලාගෙ කවි ත්‍රෙඩ් වල තඩි ෆොටො දැම්මෙ මම තම්යි:rofl::rofl::rofl::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට තාම මතකයි උඹ ආපු කාලෙ බක්කරෙ ගැන දන්නෙත් නෑ ඒත් කවි ලියන්න පොඩි පොඩි අයිඩියාස් ටිකක් දීපු ගමන් දෙනව නැති වෙලාම යන්න :lol:
    :lol::lol::lol: සිරාවටම...
    උඹයි බ්ලැකායි ශෙනායි,සුරායි සෙට් එක නේ.. :rofl:
    ඒ තමයි බොල ලිවීමේ ආරම්භය.. :love:
    තෝ තමා මගෙ පලවෙනි ඔන්ලයින් යාලුවා :yes::cool:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඒකනම් ඇත්ත බන්... ඒකාලෙ තිබ්බ දේවල් එක්ක බලද්දි දැන් වැදගත් දෙයක් වැටෙන්නෙ බොහොම අඩුවෙන්. :dull:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0

    පුදුමයි ඔව් බන් කිවුව එක ගැන නැත්නම් මෙක :Pඅත හැරලා මාරු වෙන එකානෙ :rofl::rofl:
    බ්ලැකා ගෙ එකව්න්ට් එකට මොකක්ද කේස් එකක් ගියා නෙ :dull:
    ලකී යෝගට් නං එනවා යනවා

    මං හිතුවෙ මේ...
    එක්කො ඕනෙ නෑ :baffled:
    පිම් කරපන් බලන්න :rolleyes: කලු සල්ලියා දැන් ඇත්තෙම නැද්ද ජපන් හරි කොරියන් හරි ගියා කියලා ආරංචියක් අවා දන්නෙ නැද්ද එ ගැන:sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙනම් උබ කොහොමද කියන්නෙ හොද ත්‍රෙඩ් වැටෙන්නෙ නැහැ කියලා:rolleyes:
    මං කිව්වෙ නැහැනේ හොඳ ත්‍රේඩ් වැටෙන්නෙ නැහැයි කියලා.. වැටෙනවා.. ඉස්සරට වඩා අඩුයි.. හැබැයි ඒ මං හිතන විදියට.. වෙන කෙනෙක්ට එහෙම හිතෙන්නෙ නැති වෙන්න පුළුවන්..:yes:

    :oo: :angry::angry::angry:
    කව්ද හොට්ටො ‍එහෙම කතාවක් කිව්වෙ...
    තෝයි මායි අවුරුද්දක් නෙ වෙනස්.. :eek:
    :rofl::rofl::rofl:

    දුවවත් ගොඩදාගමු :cool::cool::love:
    මොන හුයන්නක් හරි කරන්න ඕන බං.. ඒත් මගේ කරුමෙට තවම ආවෙ නෑනෙ එදයින් පස්සෙ.. :( හොඳ වැඩේ බං මට.. ලොකු ලයින් දාන්න ගියාට.. :yes:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එලකිරිය කියන්නෙ පන්සලක්වත් ඉස්කොලයක්වත් කඩයක්වත් නෙමෙ මෙ මුලු සමාජ පද්දතියම තියෙන තැනක් රණ්ඩු වෙනවා මරා ගන්නවා යාලු වෙනවා චැට් කරනවා ඉගෙන ගන්නවා උගන්නනවා හොරකම් කරනවා බයිට් කරනවා ලවු කරනවා සමාජෙ කියන්න බැරි දෙවල කරනවා කියනවා එකට තම්යි ඉතින් විවිදත්වය කියන්නෙ

    සමහරුන්ට දෙශපාලනය අරහං සමහරුන්ට දෙශපාලනය තරම් දෙයක් නැහැ

    මිනිස්සු විවිදාකාරයි :yes: මටත් එලකිරිය අවුලක් නැහැ:cool:

    වලිනම් ඒ කාලෙත් තිබ්බ බන්. මේවගේ කුණුහරුපෙන් බැන ගත්තෙ නැහැ හැබැයි. :dull: