පී එම් ඕන නෑ..පුදුමයි ඔව් බන් කිවුව එක ගැන නැත්නම් මෙකඅත හැරලා මාරු වෙන එකානෙ
පිම් කරපන් බලන්නකලු සල්ලියා දැන් ඇත්තෙම නැද්ද ජපන් හරි කොරියන් හරි ගියා කියලා ආරංචියක් අවා දන්නෙ නැද්ද එ ගැන
![]()

ඒක ඇත්ත පැහැදිලි වෙනසක් තියනවා..ඔව් එක හරි කොහොම උනත් අරුණයාත් එක්ක ගිය වලියෙන් පස්සෙ එලකිරියෙ වෙනසක් තියෙනවානෙ![]()
![]()
මගෙ නම් රෙප් කැපුවාහම මම රෙප් එක දාලා උත්තර දෙනවා නැත්නම් කපන එකාට ආතල් එකක් නැහැනෙ
මම පෙරෙදා විහිලුවට එකෙක්ගෙ රෙප් කපලා උට විඇම් 4ක් දැම්මා සොරි කියලාඑත් අවුලක් නැහැ මචන් කියලා උ කිවුවෙ නැහැ ඔන්න ඔකයි තත්වෙ
![]()


වලිනම් ඒ කාලෙත් තිබ්බ බන්. මේවගේ කුණුහරුපෙන් බැන ගත්තෙ නැහැ හැබැයි.![]()
ඕවා නවත්තන්න පුළුවන් දේවල් නෙමෙයි බං.. මිනිස්සු විවිධාකාරයි.. එක එක්කෙනා හිතන්නෙ එක එක විදියට.. අපිට වැරදියි කියලා හිතෙන දේ තවත් කෙනෙකුට හරියි කියලා හිතෙන්න පුළුවන්..
ඒකට කරන්න තියෙන්නෙ තමන්ට හොඳයි කියලා හිතෙන දේ විතරක් බලලා, වැඩක් නැති මගුල් නොබලා ඉන්න එක විතරයි..
එතකොට කාටවත් ප්රශ්නයක් නැහැ..
ඒත් ඉතිං දැන් වැදගත් කියලා කියන්න පුළුවන් නූලක් වැටෙන්නෙ අහම්බෙන්.. හොඳ ත්රේඩ් දාපු අය දැන් එළකිරි එන්නෑ.. සමහර අයට එපා වෙලා, සමහර අය බැඳලා, සමහර අය රැකියා නිසා කාර්යබහුල වෙලා.. එහෙම නැත්තං වෙන මොකක් හරි ප්රශ්නයක්..




වලිනම් ඒ කාලෙත් තිබ්බ බන්. මේවගේ කුණුහරුපෙන් බැන ගත්තෙ නැහැ හැබැයි.![]()

එ කාලෙ වලි තිබුනෙ දැන් තියෙන්නෙ ගු වලි
මං කිව්වෙ නැහැනේ හොඳ ත්රේඩ් වැටෙන්නෙ නැහැයි කියලා.. වැටෙනවා.. ඉස්සරට වඩා අඩුයි.. හැබැයි ඒ මං හිතන විදියට.. වෙන කෙනෙක්ට එහෙම හිතෙන්නෙ නැති වෙන්න පුළුවන්..
මොන හුයන්නක් හරි කරන්න ඕන බං.. ඒත් මගේ කරුමෙට තවම ආවෙ නෑනෙ එදයින් පස්සෙ..හොඳ වැඩේ බං මට.. ලොකු ලයින් දාන්න ගියාට..

ඔව් බන් අර සුනිමල් විතරයි ඒ කාලේ කුණුහරුපෙන් කතාකලේ අද 100 ක් ගත්තොත් 90 ක් කියන්නෙම කුණුහරුප විතරයි



රිදුනද එ දවස්වල එවාට


මොන??// පිටිද? බන්පී එම් ඕන නෑ..
පාන් පිටි වලට සම්බන්ධ නෑ නේද ?![]()

ඒක ඇත්ත පැහැදිලි වෙනසක් තියනවා..


රෙප් කන්නද බන්![]()



එ කාලෙ වලි තිබුනෙ දැන් තියෙන්නෙ ගු වලි
![]()
එක හරි අලුතෙන් ආපු උන් ඉස්සර උන් වගෙ නෙමෙ මොනවා හරි දානවා ඉස්සර උන් ගොඩාක් කරෙ චැට් කරන එක![]()



පිස්සු.. මොන රිදෙනවද බොල.. ඒ කාලෙ එකක් කැපෙනකොට යූසර් සී පී එක බලන්නත් කලින් ඒවා යටට ගිහිං...රිදුනද එ දවස්වල එවාට
මොන??// පිටිද? බන්
රෙප් කන්න බැහැ එත් රෙප් වල ලොකු අගයක් තියෙනවා![]()


මේ ත්රෙඩ් එක දාපු කෙනා .. බලං යද්දි සෑහෙන්න වටින වැඩක් නෙ කරලා තියෙන්නෙ..
ගොඩක් වැදගත් සංවාදයක් යන්නෙ![]()



මේ ත්රෙඩ් එක දාපු කෙනා .. බලං යද්දි සෑහෙන්න වටින වැඩක් නෙ කරලා තියෙන්නෙ..
ගොඩක් වැදගත් සංවාදයක් යන්නෙ![]()
පිස්සු.. මොන රිදෙනවද බොල.. ඒ කාලෙ එකක් කැපෙනකොට යූසර් සී පී එක බලන්නත් කලින් ඒවා යටට ගිහිං...
පැල් බැදගෙන ලියනවා නෙහ් ඒ කාලෙ
ආපෝ පිටි දන් නැත්තං වැඩක් නෑ![]()
මේ ත්රෙඩ් එක දාපු කෙනා .. බලං යද්දි සෑහෙන්න වටින වැඩක් නෙ කරලා තියෙන්නෙ..
ගොඩක් වැදගත් සංවාදයක් යන්නෙ![]()

උබ වෙනුවෙන් මම කතා කරලා තියෙනවා තියෙනවා කුරුසයා කියලා ගිය වලියක



පිස්සු.. මොන රිදෙනවද බොල.. ඒ කාලෙ එකක් කැපෙනකොට යූසර් සී පී එක බලන්නත් කලින් ඒවා යටට ගිහිං...
පැල් බැදගෙන ලියනවා නෙහ් ඒ කාලෙ
ආපෝ පිටි දන් නැත්තං වැඩක් නෑ![]()
පිටි කිවුවෙ දැන් මතක් උනෙ මිගා අයියා ගැන 
මේ ත්රෙඩ් එක දාපු කෙනා .. බලං යද්දි සෑහෙන්න වටින වැඩක් නෙ කරලා තියෙන්නෙ..
ගොඩක් වැදගත් සංවාදයක් යන්නෙ![]()



