එළකිරියේ අනාගතය

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පුදුමයි ඔව් බන් කිවුව එක ගැන නැත්නම් මෙක :Pඅත හැරලා මාරු වෙන එකානෙ :rofl::rofl:

    පිම් කරපන් බලන්න :rolleyes: කලු සල්ලියා දැන් ඇත්තෙම නැද්ද ජපන් හරි කොරියන් හරි ගියා කියලා ආරංචියක් අවා දන්නෙ නැද්ද එ ගැන:sorry:
    පී එම් ඕන නෑ..
    පාන් පිටි වලට සම්බන්ධ නෑ නේද ? :dull:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    11.gif
    ඔව් එක හරි කොහොම උනත් අරුණයාත් එක්ක ගිය වලියෙන් පස්සෙ එලකිරියෙ වෙනසක් තියෙනවානෙ:cool:
    ඒක ඇත්ත පැහැදිලි වෙනසක් තියනවා..
     
    • Like
    Reactions: AnurangaSS

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මගෙ නම් රෙප් කැපුවාහම මම රෙප් එක දාලා උත්තර දෙනවා නැත්නම් කපන එකාට ආතල් එකක් නැහැනෙ:rofl::rofl::rofl:
    මම පෙරෙදා විහිලුවට එකෙක්ගෙ රෙප් කපලා උට විඇම් 4ක් දැම්මා සොරි කියලා:sorry::sorry: එත් අවුලක් නැහැ මචන් කියලා උ කිවුවෙ නැහැ ඔන්න ඔකයි තත්වෙ:sorry:

    රෙප් කන්නද බන් :rofl::rofl:
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    වලිනම් ඒ කාලෙත් තිබ්බ බන්. මේවගේ කුණුහරුපෙන් බැන ගත්තෙ නැහැ හැබැයි. :dull:

    ඔව් බන් අර සුනිමල් විතරයි ඒ කාලේ කුණුහරුපෙන් කතාකලේ අද 100 ක් ගත්තොත් 90 ක් කියන්නෙම කුණුහරුප විතරයි
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඕවා නවත්තන්න පුළුවන් දේවල් නෙමෙයි බං.. මිනිස්සු විවිධාකාරයි.. එක එක්කෙනා හිතන්නෙ එක එක විදියට.. අපිට වැරදියි කියලා හිතෙන දේ තවත් කෙනෙකුට හරියි කියලා හිතෙන්න පුළුවන්..:dull:

    ඒකට කරන්න තියෙන්නෙ තමන්ට හොඳයි කියලා හිතෙන දේ විතරක් බලලා, වැඩක් නැති මගුල් නොබලා ඉන්න එක විතරයි..;)

    එතකොට කාටවත් ප්‍රශ්නයක් නැහැ..:D

    ඒත් ඉතිං දැන් වැදගත් කියලා කියන්න පුළුවන් නූලක් වැටෙන්නෙ අහම්බෙන්.. හොඳ ත්‍රේඩ් දාපු අය දැන් එළකිරි එන්නෑ.. සමහර අයට එපා වෙලා, සමහර අය බැඳලා, සමහර අය රැකියා නිසා කාර්යබහුල වෙලා.. එහෙම නැත්තං වෙන මොකක් හරි ප්‍රශ්නයක්..:sorry:
    :yes::yes::yes::cool:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    වලිනම් ඒ කාලෙත් තිබ්බ බන්. මේවගේ කුණුහරුපෙන් බැන ගත්තෙ නැහැ හැබැයි. :dull:
    :dull::dull: එ කාලෙ වලි තිබුනෙ දැන් තියෙන්නෙ ගු වලි
    2.gif

    මං කිව්වෙ නැහැනේ හොඳ ත්‍රේඩ් වැටෙන්නෙ නැහැයි කියලා.. වැටෙනවා.. ඉස්සරට වඩා අඩුයි.. හැබැයි ඒ මං හිතන විදියට.. වෙන කෙනෙක්ට එහෙම හිතෙන්නෙ නැති වෙන්න පුළුවන්..:yes:


    :rofl::rofl::rofl:


    මොන හුයන්නක් හරි කරන්න ඕන බං.. ඒත් මගේ කරුමෙට තවම ආවෙ නෑනෙ එදයින් පස්සෙ.. :( හොඳ වැඩේ බං මට.. ලොකු ලයින් දාන්න ගියාට.. :yes:


    එක හරි අලුතෙන් ආපු උන් ඉස්සර උන් වගෙ නෙමෙ මොනවා හරි දානවා ඉස්සර උන් ගොඩාක් කරෙ චැට් කරන එක :dull:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    රිදුනද එ දවස්වල එවාට:rofl::lol:
    පී එම් ඕන නෑ..
    පාන් පිටි වලට සම්බන්ධ නෑ නේද ? :dull:
    මොන??// පිටිද? බන්:rolleyes:
    ඒක ඇත්ත පැහැදිලි වෙනසක් තියනවා..
    :cool::yes:
    රෙප් කන්නද බන් :rofl::rofl:

    රෙප් කන්න බැහැ එත් රෙප් වල ලොකු අගයක් තියෙනවා:yes::cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ ත්‍රෙඩ් එක දාපු කෙනා .. බලං යද්දි සෑහෙන්න වටින වැඩක් නෙ කරලා තියෙන්නෙ..
    ගොඩක් වැදගත් සංවාදයක් යන්නෙ :cool:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :dull::dull: එ කාලෙ වලි තිබුනෙ දැන් තියෙන්නෙ ගු වලි
    2.gif



    එක හරි අලුතෙන් ආපු උන් ඉස්සර උන් වගෙ නෙමෙ මොනවා හරි දානවා ඉස්සර උන් ගොඩාක් කරෙ චැට් කරන එක :dull:
    :yes::yes::dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රිදුනද එ දවස්වල එවාට:rofl::lol:

    මොන??// පිටිද? බන්:rolleyes:

    :cool::yes:


    රෙප් කන්න බැහැ එත් රෙප් වල ලොකු අගයක් තියෙනවා:yes::cool:
    පිස්සු.. මොන රිදෙනවද බොල.. ඒ කාලෙ එකක් කැපෙනකොට යූසර් සී පී එක බලන්නත් කලින් ඒවා යටට ගිහිං...
    පැල් බැදගෙන ලියනවා නෙහ් ඒ කාලෙ :rofl:

    ආපෝ පිටි දන් නැත්තං වැඩක් නෑ :angry:
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    මේ ත්‍රෙඩ් එක දාපු කෙනා .. බලං යද්දි සෑහෙන්න වටින වැඩක් නෙ කරලා තියෙන්නෙ..
    ගොඩක් වැදගත් සංවාදයක් යන්නෙ :cool:


    අනේ නැ බන් මේක ඇතුලෙත් මරාගන්නවනේ
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පිස්සු.. මොන රිදෙනවද බොල.. ඒ කාලෙ එකක් කැපෙනකොට යූසර් සී පී එක බලන්නත් කලින් ඒවා යටට ගිහිං...
    පැල් බැදගෙන ලියනවා නෙහ් ඒ කාලෙ :rofl:

    ආපෝ පිටි දන් නැත්තං වැඩක් නෑ :angry:

    වාසනා
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මේ ත්‍රෙඩ් එක දාපු කෙනා .. බලං යද්දි සෑහෙන්න වටින වැඩක් නෙ කරලා තියෙන්නෙ..
    ගොඩක් වැදගත් සංවාදයක් යන්නෙ :cool:
    :D
    උබ වෙනුවෙන් මම කතා කරලා තියෙනවා තියෙනවා කුරුසයා කියලා ගිය වලියක:P:cool:;)
    පිස්සු.. මොන රිදෙනවද බොල.. ඒ කාලෙ එකක් කැපෙනකොට යූසර් සී පී එක බලන්නත් කලින් ඒවා යටට ගිහිං...
    පැල් බැදගෙන ලියනවා නෙහ් ඒ කාලෙ :rofl:

    ආපෝ පිටි දන් නැත්තං වැඩක් නෑ :angry:

    අෆො උබලාත් අපෙ රෙප් කැපුවෙ අමු කුනුහරප දාලා:dull: පිටි කිවුවෙ දැන් මතක් උනෙ මිගා අයියා ගැන :baffled:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මේ ත්‍රෙඩ් එක දාපු කෙනා .. බලං යද්දි සෑහෙන්න වටින වැඩක් නෙ කරලා තියෙන්නෙ..
    ගොඩක් වැදගත් සංවාදයක් යන්නෙ :cool:

    මේ වගේ ත්‍රෙඩ් එකකට මෙච්චර කමෙන්ට් වැට්ච්ච එකම ලොකු දෙයක් බන්.:yes::yes:
    එකෙන් පේනවා යම් ගැටලුවක් තියෙන බව.
    :yes::yes:
     
    • Like
    Reactions: AnurangaSS