එළකිරියේ ඉන්නවා සක්කිලි බල්ලෙක්..

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    ඔව් බන් උබට මතකද මේකෙ කෙල්ලො කීයක් මේක දාලා ගියාද. අර ගෙශී විතරයි ගේමෙන් හිටියෙ. මට මතකයි ඒකිත් කොහේ හරි කියලා තිබුනා ඇඩ්මින්ලට කියලා වැඩක් නෑ කියලා. මේකෙ සීමාවක් තියෙන්න ඕන කොහොමත්. ආතල් ගන්න එක වෙනම වැඩක්. ඒත් මෙහෙම මිනිස්සු බුලි කරන එක වැරදි. අර ස්කවියා ඒ අතින් සුපිරි. ඌ උගේ ආතල් එක අරන් ඉන්නවනෙ ලස්සනට. ගෑනු වත් නෑ මේකෙ ඉන්න සමහර උන් වගේ හැසිරෙන්නෙ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    ඕනම නම් අහිංසක විදිහට විහිළුවක් තහළුවක් කරාට කමක් නෑ. ඒත් මිනිස්සුන්ගෙ පුද්ගලික ජීවිතේ දේවල් අල්ලගෙන ඒවා ඉන්ටර්නෙට් එකේ තැන් තැන්වල දාල අන්තිම පහත් විදිහට ඒ මිනිස්සුන්ගෙ හිත් රිදවන්නයි, අපහාස කරන්නයි හදන කාලකණ්ණි සක්කිලි බල්ලන්ට නම් කිසිම සමාවක් දෙන්න බෑ. spamcheck සහෝ. පුළුවන් නම් මේවට ඉකමණින්ම ක්‍රියාමාර්ගයක් ගන්න තවත් කල් මර මර ඉන්නෙ නැතුව. මෙහෙම ගියොත් කිරියෙ ඉන්න හුගක් හොද මිනිස්සු ගොඩක් තව වැඩි කාලයක් යන්න කලින්ම කිරිය දාලා යාවි මේ වගේ මානසික ලෙඩ්ඩු කීප දෙනෙක්ගෙ සක්කිලි වැඩ නිසා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    බැරිද මගේ අකවුන්ට් එකට රිපෝට් ටිකක් ගහන්න? මොකද මේකේ කොන්ද පන ඇති ඇඩ්මින්ලා නෑ අනවශ්‍ය උන්ව එලවන්න.
    ඇඩ්මින්ලා නම් සිරාවට මන්දගාමියි. බ්ලොක් කළත් ඇත්ත කියන්න ඕනා. මම නුලක් ඇරලම එකපාරක් යෝජනා කලා බ්ලොක් කරනවානම් බුකිය වගේ නොපෙනි නැතිබංගස්තාන වෙලාම යන්න හදන්න කියලා. ඇඩ්මින් ඇවිත් නාහෙන් ඇඬුවා එහෙම කරාම අවුල් ගගා.
    ⁣⁣ෆොරම් වල අපිත් කැමති ලස්සනට ⁣දන්න දෙයක් කියාගෙන සතුටින් ආතල් එකේ ඉන්න. එහෙම හිටියා. එකම ආත්ම වලින් මෙකට රිංග රිංග පිස්සු නටන ව්‍යාධිකාරයෝ ටිකක් නිසා දැන් මිනිහෙක්ට දෙයක් කියන්නවත් හිතෙන්නේ නැ.
    මෙහෙම මේ forum එක දිගටම පවත්වාගෙන යන්න හිතනවානම් අනාගතේ බුදු සරණයි. ඇඩ්මින්ලාට කොන්දක් පන තියෙන්න ඕනා වැඩක් කරන්න. නාය⁣කයො පොන්නයො වෙලා බැ.
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,280
    8,173
    113
    මමත් ඉගනෝර් කරා එකාව උබ යන්න එපා...
     
    AnuradhaRa

    Well-known member
  • ඇඩ්මින්ලා නම් සිරාවට මන්දගාමියි. බ්ලොක් කළත් ඇත්ත කියන්න ඕනා. මම නුලක් ඇරලම එකපාරක් යෝජනා කලා බ්ලොක් කරනවානම් බුකිය වගේ නොපෙනි නැතිබංගස්තාන වෙලාම යන්න හදන්න කියලා. ඇඩ්මින් ඇවිත් නාහෙන් ඇඬුවා එහෙම කරාම අවුල් ගගා.
    ⁣⁣ෆොරම් වල අපිත් කැමති ලස්සනට ⁣දන්න දෙයක් කියාගෙන සතුටින් ආතල් එකේ ඉන්න. එහෙම හිටියා. එකම ආත්ම වලින් මෙකට රිංග රිංග පිස්සු නටන ව්‍යාධිකාරයෝ ටිකක් නිසා දැන් මිනිහෙක්ට දෙයක් කියන්නවත් හිතෙන්නේ නැ.
    මෙහෙම මේ forum එක දිගටම පවත්වාගෙන යන්න හිතනවානම් අනාගතේ බුදු සරණයි. ඇඩ්මින්ලාට කොන්දක් පන තියෙන්න ඕනා වැඩක් කරන්න. නාය⁣කයො පොන්නයො වෙලා බැ.
    මට ඇඩ්මින් තනතුරක් ලබා දෙන්න
    මං මේක සුද්ද කරල ගන්නං කොනක ඉදං
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    මට ඇඩ්මින් තනතුරක් ලබා දෙන්න
    මං මේක සුද්ද කරල ගන්නං කොනක ඉදං
    දැන් ඉන්න එවුන්ට වඩා නම් උබ⁣ට දුන්නත් කරයි. උබගේ කැපැසිටිය මම දන්නවානේ.
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    එලකිරියෙ terms and rules වල තියෙනවා

    " Do not submit any Content that you consider to be private or confidential "
    &
    If you wish to close your account, please contact us.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    ඇඩ්මින්ලා නම් සිරාවට මන්දගාමියි. බ්ලොක් කළත් ඇත්ත කියන්න ඕනා. මම නුලක් ඇරලම එකපාරක් යෝජනා කලා බ්ලොක් කරනවානම් බුකිය වගේ නොපෙනි නැතිබංගස්තාන වෙලාම යන්න හදන්න කියලා. ඇඩ්මින් ඇවිත් නාහෙන් ඇඬුවා එහෙම කරාම අවුල් ගගා.
    ⁣⁣ෆොරම් වල අපිත් කැමති ලස්සනට ⁣දන්න දෙයක් කියාගෙන සතුටින් ආතල් එකේ ඉන්න. එහෙම හිටියා. එකම ආත්ම වලින් මෙකට රිංග රිංග පිස්සු නටන ව්‍යාධිකාරයෝ ටිකක් නිසා දැන් මිනිහෙක්ට දෙයක් කියන්නවත් හිතෙන්නේ නැ.
    මෙහෙම මේ forum එක දිගටම පවත්වාගෙන යන්න හිතනවානම් අනාගතේ බුදු සරණයි. ඇඩ්මින්ලාට කොන්දක් පන තියෙන්න ඕනා වැඩක් කරන්න. නාය⁣කයො පොන්නයො වෙලා බැ.

    මාත් ත්‍රෙඩ් එකක් දාලම කිව්වනේ ignore කරන්න පුළුවන් නම් අදාළ එකාටත් මගේ ත්‍රෙඩ් පේන්න බැරි වෙන්න ඉග්නෝ වෙන්න දාන්න කියල. එතකොට ඇඩ්මින් කිවේ එහෙම කලොත් අපිට උට නොපෙනී මඩ ගහන්න පුළුවන් කියල. බොරු ත්‍රෙඩ් දාන්න පුළුවන් කියලා.
     
    AnuradhaRa

    Well-known member
  • මාත් ත්‍රෙඩ් එකක් දාලම කිව්වනේ ignore කරන්න පුළුවන් නම් අදාළ එකාටත් මගේ ත්‍රෙඩ් පේන්න බැරි වෙන්න ඉග්නෝ වෙන්න දාන්න කියල. එතකොට ඇඩ්මින් කිවේ එහෙම කලොත් අපිට උට නොපෙනී මඩ ගහන්න පුළුවන් කියල. බොරු ත්‍රෙඩ් දාන්න පුළුවන් කියලා.
    එක කාලයක් මාව අල්ලගෙන නැටුව
    දැං උඹව අල්ලගෙන
    ගණන් ගන්න එපා බං
     
    • Like
    Reactions: Yin And Yang

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    එලකිරියෙ terms and rules වල තියෙනවා

    " Do not submit any Content that you consider to be private or confidential "

    හිතපන්කෝ අවුරුදු 4කට කලින් දාපු ෆොටෝ එකක් මූ හොයාගෙන ඒක ඩව්න්ලෝඩ් කරගෙන ඉන්නවා කියන්නේ සයිකොපාත් කෙනෙක්නෙ යකෝ. අනික කකුලේ ෆොටෝ එකක් දැම්මේ මේකෙන් උන්ගෙන් ලෙඩේ මොකක්ද කියල දැනගන්න නම්,. මම ළඟදිත් දැක්කනේ මේකේ කොල්ලෙක් උන්ගේ තාත්තගේ කකුල් දෙක ෆොටෝ දාලා තියෙනවා ඉදිමිලා හේතුව මොකක්ඩ කියල. හිතපන්කෝ උන්ගේ තාත්ත නැති කාලෙක අරූ ඒ ෆොටෝ ටික හොයාගෙන උගේ ත්‍රෙඩ් වල දැම්මම උට මොකෝ හිතෙන්නේ?
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,226
    12,663
    113
    🌎
    එලකිරියෙ terms and rules වල තියෙනවා

    " Do not submit any Content that you consider to be private or confidential "
    &
    If you wish to close your account, please contact us.
    1750521150822.png
     
    • Sad
    Reactions: VimangaLK

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    මාත් ත්‍රෙඩ් එකක් දාලම කිව්වනේ ignore කරන්න පුළුවන් නම් අදාළ එකාටත් මගේ ත්‍රෙඩ් පේන්න බැරි වෙන්න ඉග්නෝ වෙන්න දාන්න කියල. එතකොට ඇඩ්මින් කිවේ එහෙම කලොත් අපිට උට නොපෙනී මඩ ගහන්න පුළුවන් කියල. බොරු ත්‍රෙඩ් දාන්න පුළුවන් කියලා.
    ඕක තමා ඌගේ සතපහ . මොන ගොංකතාවක්ද කියහං ඕක.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,293
    24,473
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මට ඇඩ්මින් තනතුරක් ලබා දෙන්න
    මං මේක සුද්ද කරල ගන්නං කොනක ඉදං
    එහෙම බෑ. එතකොට උඹ ඔක්කොම නරක උන්ව අයින් කරනව. මුලින්ම @Candid-B ව.
    අතේ ඇඟිලි පහ පස් විදියක්. සමාජෙ හොඳ නරක හැමෝම ඉන්නෝන. එතකොටයි හොඳ යහපත් මනුස්සයගෙ යහපත් ලක්ෂණ පේන්නෙ.
    නැත්තම් කම්මැලි බෝරිං පැවැත්මක් තියෙන ලෝකෙක අපිට ඉන්න වෙන්නෙ
    එහෙම උනාට ඕවර් ගියපු අවස්ථා වල පනිශ්මන්ට් ෆයින් තියෙන්න ඕන. එතකොටයි මේ සමාජෙ ලස්සන වෙන්නෙ.
    හැම මනුස්සයෙක්ගෙම කලු පැත්තක් වගේම සුදු පැත්තක් තියෙනව. vice versa
     
    AnuradhaRa

    Well-known member
  • එහෙම බෑ. එතකොට උඹ ඔක්කොම නරක උන්ව අයින් කරනව. මුලින්ම @Candid-B ව.
    අතේ ඇඟිලි පහ පස් විදියක්. සමාජෙ හොඳ නරක හැමෝම ඉන්නෝන. එතකොටයි හොඳ යහපත් මනුස්සයගෙ යහපත් ලක්ෂණ පේන්නෙ.
    නැත්තම් කම්මැලි බෝරිං පැවැත්මක් තියෙන ලෝකෙක අපිට ඉන්න වෙන්නෙ
    එහෙම උනාට ඕවර් ගියපු අවස්ථා වල පනිශ්මන්ට් ෆයින් තියෙන්න ඕන. එතකොටයි මේ සමාජෙ ලස්සන වෙන්නෙ.
    හැම මනුස්සයෙක්ගෙම කලු පැත්තක් වගේම සුදු පැත්තක් තියෙනව. vice versa
    මට පේන්නෙ ඉස්සෙල්ලම උඹව බෑන් කලානං හරි වගේ :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    මාත් ත්‍රෙඩ් එකක් දාලම කිව්වනේ ignore කරන්න පුළුවන් නම් අදාළ එකාටත් මගේ ත්‍රෙඩ් පේන්න බැරි වෙන්න ඉග්නෝ වෙන්න දාන්න කියල. එතකොට ඇඩ්මින් කිවේ එහෙම කලොත් අපිට උට නොපෙනී මඩ ගහන්න පුළුවන් කියල. බොරු ත්‍රෙඩ් දාන්න පුළුවන් කියලා.
    උඹලා ඉල්ලන ඉල්ලන එක දෙන්න ලෙවල් එකට ෆෝරම් එක maintain වෙන්නෙ නෑ, realistic වෙයන්. අනිත් දේ තමා මේක ඇවිල්ල ඕනම ජාතියේ මානසික ලෙඩෙක්ට එන්න පුලුවන්, ගැවසෙන්න පුලුවන් තැනක් කියලත් තේරුම් ගනින්. නැතුව මේක උඹලගෙ දහම්පාසල් සමිතිය නෙවී.

    ඉතින් මොකක්හරි දෙයක් දාද්දි share කරද්දි පොඩ්ඩක් හිතපන්. මොකද ඕවා note කරන් පස්සෙ වලියක් ගියාම හරි, හිත රිදුනාම හරි ඒවා තැන් තැන් වල කියවන් යනවා.

    මොලේ පවිච්චි කරපන් over share නොකර හිටපන් . :yes: :yes:
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒකනේ. උඹ ඉන්දිකේටර් හොරට විකුණලා පොලිසියෙන් කුදලන් ගිහින් අවුරුදු දෙකක් හිරේ හිටිය කියලා කියන්නත් බෑ. 🤷🏻‍♂️
    මේ තාමත් ඉන්නේ මන්ද බුද්ධික ෆොන්න ෆකයි🤣
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    උඹලා ඉල්ලන ඉල්ලන එක දෙන්න ලෙවල් එකට ෆෝරම් එක maintain වෙන්නෙ නෑ, realistic වෙයන්. අනිත් දේ තමා මේක ඇවිල්ල ඕනම ජාතියේ මානසික ලෙඩෙක්ට එන්න පුලුවන්, ගැවසෙන්න පුලුවන් තැනක් කියලත් තේරුම් ගනින්. නැතුව මේක උඹලගෙ දහම්පාසල් සමිතිය නෙවී.

    ඉතින් මොකක්හරි දෙයක් දාද්දි share කරද්දි පොඩ්ඩක් හිතපන්. මොකද ඕවා note කරන් පස්සෙ වලියක් ගියාම හරි, හිත රිදුනාම හරි ඒවා තැන් තැන් වල කියවන් යනවා.

    මොලේ පවිච්චි කරපන් over share කරපන්. :yes: :yes:

    එහෙම කළා පලවෙනි පාරයි දෙවෙනි පාරයි. හැබැයි සීමාව පැන්නට පස්සේ තමා මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්න වුනේ. අනික මේකේ තියෙන්නේ වල්බූරු නිදහසක්.