එළකිරියේ ඉන්න මොලකාරයෝ වර..!

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    Untitled.png
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අඩෝ කෝච්චියේ අනිත් පැත්තෙන් බලලා කියන්න ඔට්ටු නෑ...:rofl:

    මම කියන්න ගිය එක උඹ කියලනේ
    ඔය කොච්චියේ ගිය එකාගේ ඇෆ්බී ලාස්ට් ඉස්ටේට්ස් වල මොකද තියෙන්නේ. ක්‍රැශ් එකේ ෆොටො ඇෆ්බී නැ නේද? එහෙනම් කොච්චිය ගිහින් තියෙන්නේ අනික් පැත්තට. :baffled:
    :baffled:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කවුද බන් ඒ ගොතයා.. ඔක්කොම කොච්චි වැඩ කරන්නේ පුශ් ඇන්ඩ් පුල් විදියට නේන්නම්.. නැත්තම් ජෙට් එන්ජින් හයි හරලා ත්‍රස්ට් එකක් ගන්නයැ.. අනික මේකේ සමාජෙට දෙන ආදර්ශේ මොකක්ද? කොච්චියෙන් එලියට ඔලුව දාන්න එපා කියලද? නැත්තම් කොච්චියක පාපුවරුවේ ඉදන් ෆොටො ගහන්න එපා කියලද?
     

    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    කවුද බන් ඒ ගොතයා.. ඔක්කොම කොච්චි වැඩ කරන්නේ පුශ් ඇන්ඩ් පුල් විදියට නේන්නම්.. නැත්තම් ජෙට් එන්ජින් හයි හරලා ත්‍රස්ට් එකක් ගන්නයැ.. අනික මේකේ සමාජෙට දෙන ආදර්ශේ මොකක්ද? කොච්චියෙන් එලියට ඔලුව දාන්න එපා කියලද? නැත්තම් කොච්චියක පාපුවරුවේ ඉදන් ෆොටො ගහන්න එපා කියලද?

    හි හි :lol::lol: තව හොඳ Comment තියනවා ගිහින් බලන්නකෝ....
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කවුද බන් ඒ ගොතයා.. ඔක්කොම කොච්චි වැඩ කරන්නේ පුශ් ඇන්ඩ් පුල් විදියට නේන්නම්.. නැත්තම් ජෙට් එන්ජින් හයි හරලා ත්‍රස්ට් එකක් ගන්නයැ.. අනික මේකේ සමාජෙට දෙන ආදර්ශේ මොකක්ද? කොච්චියෙන් එලියට ඔලුව දාන්න එපා කියලද? නැත්තම් කොච්චියක පාපුවරුවේ ඉදන් ෆොටො ගහන්න එපා කියලද?
    :lol:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ගස් හෙලවෙන්නේ නැහැ ෆොටෝ එකේ, ඒ නිසා කෝච්චිය නවත්වලා තියෙන්නේ :rofl::rofl:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    :rofl: ජේසන්,, මේ පොටෝ එක ගත්ත හාදයා ඉහල අද්‍යාපනය ලබන්නෙක්,, ඔහුගෙ පියා ඒ සඳහා ඔහුට කදිමට මඟ පෙන්නනවා.. ඔබට පේනවා ඇති අර කැමරාව දිහා බලන් ඉන්න කොලුවගේ අතේ තියෙන බනිස් ගෙඩිය.. ඕක "සිරියා ඇන්ටිගෙ" තේ කඩේ බනිස් කියලා මට තනි ඇහෙන් කියන්න පුලුවන්.. අපි කාරනේට ආවොත් ජේසන්, ඔය කෝච්චියේ අවසන් පෙට්ටියත් වෑන් එකත් අතර පරතරය බලපුවාම අපිට නිගමන දෙකකට එන්න පුලුවන්..
    1. වෑන් එකේ මඟීන් ඉන්න කෝනයන් වල හැටියට මේක හයර් එකට ගත්ත වාහනයක්, එතනදි රියදුරාගෙ වගකීම වැඩි පවුලේ වාහනයක් ගෙනියනවට වඩා (සමහර තැන් වලදී මේ තර්කය අදාල නොවේ). ඉතින් රියදුරා ඉදිරියට යන කෝච්චියට දානවනම් අපිට මේ නිවුස් එක පත්තරේ වැටෙනවා.
    2. කෝච්චිය ගියාට පස්සේ මේ වෑන් එක දාන්නනම්, වෑන් එකේ පටවා ඇති බරත් එහි එන්ජින් ධාරිතාවයත් කෝච්චිපාරේ ගැට්ටත් ඒ මොහොතේ ක්‍රියාත්මක ආර්ධතාවයත් පදනම් කරගෙන එච්චර ඉක්මනට ඔය පිහිටි තැනට එන්න අමාරුයි.

    මේක ඉඳුරාම නවතා ඇති කෝච්චියක් කියන එක මට ප්‍රකාශ කරන්න පුලුවන් ජේසන්. නවතා ඇති කෝච්චියක ගමන ඉදිරියටද පසුපසටද කියන එක කියන්න මම කෘතහස්ථ මදී ජේසන්..:(
    ඔව් මාත් කියන්න හැදුවේ මේක නවත්තල තියෙන්නේ ?
    කොහොමද කියන්නේ මේක යන එකක් මයි කියලා :baffled:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අඩෝ මෙන්න මම ඩේලි ට්‍රැවල් කරන කොච්චියනේ... එදත් ඔකෙමයි මම හිටියේ.. ඕක වෑන් එක යන්නේ කෝච්චිය ගියාට පස්සේ....
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කෝච්චිය තියෙන්නේ ස්ටේෂන් එකක නවත්තල.. එත් කෝච්චිය යන දිශාව වෑන් එක තියන දිශාවෙන් ප්‍රතිවිරුද්ද දිශාවට.. ලංකාවේ කොච්චි යන්නේ වම් පැත්තේ ලෙන් එකේ.. ඒ නිසා මේ කෝච්චිය යන්නේ වෑන් එකෙන් ඉවතට.. මේක ස්ටේෂන් එකක තියෙන්නේ කියන්න තියන සාදකය තමයි අනික් පැත්තේ තියන ට්‍රැක් එකෙ එක්ක සම්භන්ධ වෙලා තියන ලූප් එක. එහෙම එව්වා ස්ටේෂන් එකක ඇරුනාම සාමාන්‍ය ට්‍රැක් එකේ නැහැ.. ස්ටේෂන් එකක් ගාව රේල් ගේට්ටුවක් නැති වෙන්න බැහැ .. ඒ හින්ද කෝච්චිය නවත්තුවාම තමයි ගේට්ටුව අරින්නේ.. කෝච්චිය අනිවාර්යෙන්ම වෑන් එකෙන් ඉවතට යන නිසා වේගයෙන් යන දුම්රිය පාස් උන ගමන් කෝච්චිය සහ වෑන් තියන දුර අනුව ඔය ජාතියේ කරවන් එකකට රේල් පාර මැදට එන්න තරම් පිකප් එකක් ගන්නත් බැහැ .එන්ජිමෙන් උඩට යන උණුසුම් වායු දහරා නිසා සයිලන්සර් කට ගාව පින්තුරේ තියන වෙනස ඔයිට වඩා හුඟක් වැඩි වෙන්න ඕන එන්ජිමෙන් බලය සපයද්දී. ඒ නිසා කෝච්චිය තියෙන්නේ නවත්තල.. ඒත් යන්න නියමිත වෑන් එකෙන් ඉවතට..
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    pWmsNt.jpg


    වාහනය තියන පැත්තට ප්‍රතිවිරුද්ද පැත්තට යන්නේ.. අනික ට්‍රැක්ස් තියෙන්නේ වම් අතට. ඔක වාහනය පැත්තට යනවානම් තියෙන්නේ ඔනේ අනික් ට්‍රැක් එකේ.

    oka issarhata ynawanm tyenne anith track eke bn...

    ehema dyk na bn.. wlawe wdhta dakunu track eketh yanawa...