අඩෝ කෝච්චියේ අනිත් පැත්තෙන් බලලා කියන්න ඔට්ටු නෑ...![]()
ඔය කොච්චියේ ගිය එකාගේ ඇෆ්බී ලාස්ට් ඉස්ටේට්ස් වල මොකද තියෙන්නේ. ක්රැශ් එකේ ෆොටො ඇෆ්බී නැ නේද? එහෙනම් කොච්චිය ගිහින් තියෙන්නේ අනික් පැත්තට.මම කියන්න ගිය එක උඹ කියලනේ


කවුද බන් ඒ ගොතයා.. ඔක්කොම කොච්චි වැඩ කරන්නේ පුශ් ඇන්ඩ් පුල් විදියට නේන්නම්.. නැත්තම් ජෙට් එන්ජින් හයි හරලා ත්රස්ට් එකක් ගන්නයැ.. අනික මේකේ සමාජෙට දෙන ආදර්ශේ මොකක්ද? කොච්චියෙන් එලියට ඔලුව දාන්න එපා කියලද? නැත්තම් කොච්චියක පාපුවරුවේ ඉදන් ෆොටො ගහන්න එපා කියලද?
කවුද බන් ඒ ගොතයා.. ඔක්කොම කොච්චි වැඩ කරන්නේ පුශ් ඇන්ඩ් පුල් විදියට නේන්නම්.. නැත්තම් ජෙට් එන්ජින් හයි හරලා ත්රස්ට් එකක් ගන්නයැ.. අනික මේකේ සමාජෙට දෙන ආදර්ශේ මොකක්ද? කොච්චියෙන් එලියට ඔලුව දාන්න එපා කියලද? නැත්තම් කොච්චියක පාපුවරුවේ ඉදන් ෆොටො ගහන්න එපා කියලද?

තව හොඳ Comment තියනවා ගිහින් බලන්නකෝ....කවුද බන් ඒ ගොතයා.. ඔක්කොම කොච්චි වැඩ කරන්නේ පුශ් ඇන්ඩ් පුල් විදියට නේන්නම්.. නැත්තම් ජෙට් එන්ජින් හයි හරලා ත්රස්ට් එකක් ගන්නයැ.. අනික මේකේ සමාජෙට දෙන ආදර්ශේ මොකක්ද? කොච්චියෙන් එලියට ඔලුව දාන්න එපා කියලද? නැත්තම් කොච්චියක පාපුවරුවේ ඉදන් ෆොටො ගහන්න එපා කියලද?

van eka caravan ekak, QD 32 wage, 5 door, diga model, alloy wheel karala tinawa, wikunanawada danne ne lol![]()

van eka caravan ekak, QD 32 wage, 5 door, diga model, alloy wheel karala tinawa, wikunanawada danne ne lol![]()
වැන් එක නම් මන්දා.. කොච්චියනම් දිග මොඩල් දොරවල් 10ක් 12ක් ඇති. ෆුල් ස්ටීල් වීල්..van eka caravan ekak, QD 32 wage, 5 door, diga model, alloy wheel karala tinawa, wikunanawada danne ne lol![]()
වැන් එක නම් මන්දා.. කොච්චියනම් දිග මොඩල් දොරවල් 10ක් 12ක් ඇති. ෆුල් ස්ටීල් වීල්..




ඔව් මාත් කියන්න හැදුවේ මේක නවත්තල තියෙන්නේ ?ජේසන්,, මේ පොටෝ එක ගත්ත හාදයා ඉහල අද්යාපනය ලබන්නෙක්,, ඔහුගෙ පියා ඒ සඳහා ඔහුට කදිමට මඟ පෙන්නනවා.. ඔබට පේනවා ඇති අර කැමරාව දිහා බලන් ඉන්න කොලුවගේ අතේ තියෙන බනිස් ගෙඩිය.. ඕක "සිරියා ඇන්ටිගෙ" තේ කඩේ බනිස් කියලා මට තනි ඇහෙන් කියන්න පුලුවන්.. අපි කාරනේට ආවොත් ජේසන්, ඔය කෝච්චියේ අවසන් පෙට්ටියත් වෑන් එකත් අතර පරතරය බලපුවාම අපිට නිගමන දෙකකට එන්න පුලුවන්..
1. වෑන් එකේ මඟීන් ඉන්න කෝනයන් වල හැටියට මේක හයර් එකට ගත්ත වාහනයක්, එතනදි රියදුරාගෙ වගකීම වැඩි පවුලේ වාහනයක් ගෙනියනවට වඩා (සමහර තැන් වලදී මේ තර්කය අදාල නොවේ). ඉතින් රියදුරා ඉදිරියට යන කෝච්චියට දානවනම් අපිට මේ නිවුස් එක පත්තරේ වැටෙනවා.
2. කෝච්චිය ගියාට පස්සේ මේ වෑන් එක දාන්නනම්, වෑන් එකේ පටවා ඇති බරත් එහි එන්ජින් ධාරිතාවයත් කෝච්චිපාරේ ගැට්ටත් ඒ මොහොතේ ක්රියාත්මක ආර්ධතාවයත් පදනම් කරගෙන එච්චර ඉක්මනට ඔය පිහිටි තැනට එන්න අමාරුයි.
මේක ඉඳුරාම නවතා ඇති කෝච්චියක් කියන එක මට ප්රකාශ කරන්න පුලුවන් ජේසන්. නවතා ඇති කෝච්චියක ගමන ඉදිරියටද පසුපසටද කියන එක කියන්න මම කෘතහස්ථ මදී ජේසන්..![]()

![]()
වාහනය තියන පැත්තට ප්රතිවිරුද්ද පැත්තට යන්නේ.. අනික ට්රැක්ස් තියෙන්නේ වම් අතට. ඔක වාහනය පැත්තට යනවානම් තියෙන්නේ ඔනේ අනික් ට්රැක් එකේ.
oka issarhata ynawanm tyenne anith track eke bn...