ජේසන්,, මේ පොටෝ එක ගත්ත හාදයා ඉහල අද්යාපනය ලබන්නෙක්,, ඔහුගෙ පියා ඒ සඳහා ඔහුට කදිමට මඟ පෙන්නනවා.. ඔබට පේනවා ඇති අර කැමරාව දිහා බලන් ඉන්න කොලුවගේ අතේ තියෙන බනිස් ගෙඩිය.. ඕක "සිරියා ඇන්ටිගෙ" තේ කඩේ බනිස් කියලා මට තනි ඇහෙන් කියන්න පුලුවන්.. අපි කාරනේට ආවොත් ජේසන්, ඔය කෝච්චියේ අවසන් පෙට්ටියත් වෑන් එකත් අතර පරතරය බලපුවාම අපිට නිගමන දෙකකට එන්න පුලුවන්..
1. වෑන් එකේ මඟීන් ඉන්න කෝනයන් වල හැටියට මේක හයර් එකට ගත්ත වාහනයක්, එතනදි රියදුරාගෙ වගකීම වැඩි පවුලේ වාහනයක් ගෙනියනවට වඩා (සමහර තැන් වලදී මේ තර්කය අදාල නොවේ). ඉතින් රියදුරා ඉදිරියට යන කෝච්චියට දානවනම් අපිට මේ නිවුස් එක පත්තරේ වැටෙනවා.
2. කෝච්චිය ගියාට පස්සේ මේ වෑන් එක දාන්නනම්, වෑන් එකේ පටවා ඇති බරත් එහි එන්ජින් ධාරිතාවයත් කෝච්චිපාරේ ගැට්ටත් ඒ මොහොතේ ක්රියාත්මක ආර්ධතාවයත් පදනම් කරගෙන එච්චර ඉක්මනට ඔය පිහිටි තැනට එන්න අමාරුයි.
මේක ඉඳුරාම නවතා ඇති කෝච්චියක් කියන එක මට ප්රකාශ කරන්න පුලුවන් ජේසන්. නවතා ඇති කෝච්චියක ගමන ඉදිරියටද පසුපසටද කියන එක කියන්න මම කෘතහස්ථ මදී ජේසන්..![]()

![]()
එහෙම නැත්තම්, ඔය රවුම් කරලා තියන post එක සමහර විට වේග සීමාවක් හරි වෙන මොකක් හරි දෙයක් වෙන්න පුළුවන් රියදුරුට පෙන. ඒක පේන්න තියෙන්නේ අනික් පැත්තට. ඒ කියන්නේ කෝච්චිය ඇවිත් තියෙන්නේ ඒ පැත්තේ ඉදන්. ඒ කියන්නේ දැන් වැන් එක පහු කරලා යන ගමන්.
උඹේ කතාව හරි. ඔය පෝස්ට් එක උඩ ඉන්න කූබිය චූ දානව පේනවද උඹට? ඌඋ බය නැතුව චූ දාන්නේ කෝච්චිය එතනින් ගිහිල්ලා ඉවර හින්දයි. අනේ අම්මපා උඹලා වගෙ එවුනුත් මේ කෲර සමාජේ තැන් තැන් වල ඉන්නවනෙ