එළකිරියේ ජනප්‍රියම රත්තරන්ද ගයාන් කුවේට

එළකිරියේ ජනප්‍ර&


  • Total voters
    88
  • Poll closed .

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඔන්න ගයියෝ උඹ කියපු විදිහට පුලුවන් උපරිමෙන් කොල්ලො එකතු කරලා වෝට් ටිකක් එකතු කරලා දුන්නා!:yes::cool:
උඹ ජනප්‍රියයි කියලා කීවට පස්සෙ මේවට සලකපන් හරිද?
:yes:
11.gif


ආ..ඕකනෙ ඉතින් බැරි බන් උඹලට මේ කරපු උදව්ව මේ මතක නෑනේ:frown::frown:
උඹල පී.එම් දදා වද දිදී කොහොමහරි වැඩේ කරගෙන දැන් මුකුත් නොදන්න එකා වගේ ඉන්නවා නේද?:growl::growl:
ඕවා මහ කැත වැඩ මහසෙන්
:angry:

එච්චර කුණු කතාවකුත් අහගෙනද යකෝ මට ආපහු පී.එම් දදා වෝට් ටිකක් එකතු කරල දියන් කීවේ?:eek:

:shocked: බුලත්පයියට හෙන ගැහුවම හුණු කිල්ලොටේ ගැන කවර කතාද කිව්වලු :eek: ගාතනය කරන්න චරිතයක් කෝ බොල
:lol::lol:
 

epw

Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    :yes::) අනෙ හා අනික මෙ ඔක්කොම ෆන් එකටනෙ බන් මම දිනුවා උ දිනුවා කියලා මොකක්ද වෙනස අපෙ උන්මනෙ


    චරිතෙ ගාතනය කරන්න එපා සහො:(

    :confused::confused::growl: ඝාතනය යකොව් :lol:
     

    ~*angel*~

    Member
    Apr 28, 2013
    71
    6
    0
    ඔන්න ගයියෝ උඹ කියපු විදිහට පුලුවන් උපරිමෙන් කොල්ලො එකතු කරලා වෝට් ටිකක් එකතු කරලා දුන්නා!:yes::cool:
    උඹ ජනප්‍රියයි කියලා කීවට පස්සෙ මේවට සලකපන් හරිද?
    :yes:
    11.gif

    :lol::lol::lol::lol::lol:

    ඒක ටිකක් මතභේදාත්මකයි මම හිතන්නේ. රත්තරන් අන් ආගමිකයන් අතර ජන අප්‍රියයි,නමුත් බෞද්ධයන් අතර ජනප්‍රියයි, එතකොට ගයාන් කුවේට් එහෙම යම් කන්ඩායමක් එක්ක ප්‍රශ්ණ දාගන්න කෙනෙක් නෙවෙයි සාමාන්‍යයෙන් එතකොට මෙතන වැඩි තැන එන්නේ කුවේට්ටයි විශේෂයෙන්ම එළකිරි එකේ ක්‍රිස්තියන්, මුස්ලිම් අය යම් මට්ටමකට ඉන්න නිසා. ඉතින් කුවේට් තමයි මම හිතෙන්නේ එළකිරි එකේ ජනයා ප්‍රියා කරන ජනප්‍රියම කෙනා.


    :yes::yes::yes::yes: