එළකිරියේ ජනප්‍රියම රත්තරන්ද ගයාන් කුවේට?

~*angel*~

Member
Apr 28, 2013
71
6
0
එළකිරියේ ජනප්‍රියම රත්තරන්ද ගයාන් කුවේට?

images.jpg


දින 2ක් පුරාවට පැවැත්තු උණුසුම් චන්ද සටන ඉවර වුනේ කිසිම කෙනෙක් පළමුවැන්නා නොකරමින් ...දෙන්නම 50% ගානෙ චන්ද අරන් තිබුනා ..:yes::yes::yes:එහෙම බැලුවම දෙන්නම කිරියේ ජනප්‍රියම පුද්ගලයෝ ...:yes::yes::yes:මේ thread 1 තිබ්බ හැම comment 1ම මම බැලුව...:nerd::nerd:මට තේරුණා විදියට නම් ගොඩක් අය දෙන්නටම කැමති උනාට අඩුම තරමින් 0.1% න් හරි වැඩි කැමතක් තියෙන්නේ ගයාන්ට .:dull::dull:.ඒ උනාට රත්තරන් තමි ගොඩක් valuble ත්රෙඅඩ් දාලා තිබුනේ:cool::cool:.සරලවම කියනවනම් tele සම්මාන උළෙලක බෙස්ට් actor & popular actor වගේ ..රත්තරන් බෙස්ට් ...ගයාන් popular ...ඒ වගේම තමයි comment කරන කොට රත්තරන් වැදගත් විදයට තමයි ත්රෙඅඩ් වලට reply කරන්නේ..ගයන්ට නම් කිසිම චාරයක් නැහැ ...:frown::frown::frown:



download.jpg


download (1).jpg
 
  • Like
Reactions: dj ice cold

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔය චන්ද දාන වැඩසටහන් වලට මමනං පොඩ්ඩක්වත් කැමති නෑ :no: ඒකයි චන්ද දැම්මෙත් නැත්තෙ :yes: අනික ගයාන් වගේ මදාවියෙක්ට මිනිස්සු බය කරල චන්ද ගන්න බැරි නෑනෙ :yes:
     

    ~*angel*~

    Member
    Apr 28, 2013
    71
    6
    0
    ඔය චන්ද දාන වැඩසටහන් වලට මමනං පොඩ්ඩක්වත් කැමති නෑ :no: ඒකයි චන්ද දැම්මෙත් නැත්තෙ :yes: අනික ගයාන් වගේ මදාවියෙක්ට මිනිස්සු බය කරල චන්ද ගන්න බැරි නෑනෙ :yes:
    :dull::dull::dull:


    ;););)
    okun seratama wada hoda menna meya....
    308w385.jpg

    :eek::eek::eek:
     

    Anushanga777

    Well-known member
  • ඔය චන්ද දාන වැඩසටහන් වලට මමනං පොඩ්ඩක්වත් කැමති නෑ :no: ඒකයි චන්ද දැම්මෙත් නැත්තෙ :yes: අනික ගයාන් වගේ මදාවියෙක්ට මිනිස්සු බය කරල චන්ද ගන්න බැරි නෑනෙ :yes:

    :eek::eek::eek:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    නයා විස විද්දොත් මාස 10 න් ද මූත් මැරෙන්නෙ, නැත්තම් එවෙලෙම මැරෙනවද? :dull:

    නෑ සහෝ කෙලින්ම උගුරට දානවා.. හුස්ම ගන්න බැරුව එතනම මැරෙනවා.. ඉන්ස්ටන්ට් :dull:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    නෑ සහෝ කෙලින්ම උගුරට දානවා.. හුස්ම ගන්න බැරුව එතනම මැරෙනවා.. ඉන්ස්ටන්ට් :dull:

    අම්මෝ බලන් ගියාම උඹ මහ භයානක පොරක්නෙ :P