එළකිරියේ ජනප්රියම රත්තරන්ද ගයාන් කුවේට?

දින 2ක් පුරාවට පැවැත්තු උණුසුම් චන්ද සටන ඉවර වුනේ කිසිම කෙනෙක් පළමුවැන්නා නොකරමින් ...දෙන්නම 50% ගානෙ චන්ද අරන් තිබුනා ..

එහෙම බැලුවම දෙන්නම කිරියේ ජනප්රියම පුද්ගලයෝ ...

මේ thread 1 තිබ්බ හැම comment 1ම මම බැලුව...
මට තේරුණා විදියට නම් ගොඩක් අය දෙන්නටම කැමති උනාට අඩුම තරමින් 0.1% න් හරි වැඩි කැමතක් තියෙන්නේ ගයාන්ට .
.ඒ උනාට රත්තරන් තමි ගොඩක් valuble ත්රෙඅඩ් දාලා තිබුනේ
.සරලවම කියනවනම් tele සම්මාන උළෙලක බෙස්ට් actor & popular actor වගේ ..රත්තරන් බෙස්ට් ...ගයාන් popular ...ඒ වගේම තමයි comment කරන කොට රත්තරන් වැදගත් විදයට තමයි ත්රෙඅඩ් වලට reply කරන්නේ..ගයන්ට නම් කිසිම චාරයක් නැහැ ...

ඒකයි චන්ද දැම්මෙත් නැත්තෙ 