එළකිරියේ ටෝයියද අර මලේ

redhat

Well-known member
  • Aug 2, 2008
    3,123
    2,519
    113
    Redhat lab - Aukland
    එළකිරියේ ටෝයියද අර මලේ

    අර බයිසිකල් අනතුරින් ratthanapitiyedi මැරිලා තියෙන්නේ එළකිරියේ ටොයියා කියල කතාවක් යනවා

    ඇත්තද? ටොයියා රෝයල් නේද ?


    ඕක ක්‍රිකට් නම් ගහන බව මට කියල තියනවා
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කොහොමද කතාව යන්නේ? කව්ද උඹට කිව්වේ? ටොයියව පුද්ගලිකව දන්න කව්රුහරි ඉන්නවද මේකේ.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Thread eka daapu redhat gen ahanne,

    mehema deyak danne kohomada? guess karala neweine?

    pls confirm if you got more details:(
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඇත්තට අපිත් හදිස්සියේ මළොත් මේකේ ඉන්න කවුරුත් දැනගන්න එකක් නෑනේ :(
    උඹ මලොත්, ඇවිත් කියහං බං:(:(