එළකිරියේ දාපු මුල්ම පෝස්ට් එක

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    කට්ටියට මතක ද තම තමන් මේකේ දාපු මුල්ම පෝස්ට් එක මොකක්ද කියලා? හොයා ගන්න පුළුවන් නම් කට්ටියට බලන්න මෙන්ශන් කරන් යං.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    Profile එකේ තියෙන්නෙ මචන්..
    ඒකෙන් හොයන්න අමාරුයි නේ. පොඩි වෙනසකට කියලා දැම්මේ.කට්ටියගේ මතකේ එහෙම අලුත් වෙයි කියලා
     
    • Like
    Reactions: Solo Rider

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,340
    113
    දෙහිවල
    ඒකෙන් හොයන්න අමාරුයි නේ. පොඩි වෙනසකට කියලා දැම්මේ.කට්ටියගේ මතකේ එහෙම අලුත් වෙයි කියලා
    මායන්වරුන්ගේ පොතක් ඉල්ලලා මම දැම්මෙ
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    මොනාද මේ දාන නූල්? 🤭 මේවයි මේ රටේ ප්‍රශ්ණ .. ස්වර්ගස්ථ වේවා.. මොක්සුව පතමු..:dull:

     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මොනාද මේ දාන නූල්? 🤭 මේවයි මේ රටේ ප්‍රශ්ණ .. ස්වර්ගස්ථ වේවා.. මොක්සුව පතමු..:dull:


    රටේ ප්‍රශ්න මේකේ කිව්වා කියලා අපේ කට්ටිය හැදෙයි කියල ද😂 තමන් කඩේ යන පැත්තට රිප්ලයි කරන එකනේ කරන්නේ. අනික මේකේ දැම්මා කියලා රටක් වෙනස් වෙන්නේ නෑ කට්ටිය තම තමන්ගේ ඔලු වෙනස් කරන්නේ නැත්තන්(මටත් එක්කම කියාගත්තේ 😅). ඉදලා හිටලා පොඩ්ඩක් දේශපාලන ඒවත් දානවා ඉතින්.
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    රටේ ප්‍රශ්න මේකේ කිව්වා කියලා අපේ කට්ටිය හැදෙයි කියල ද😂 තමන් කඩේ යන පැත්තට රිප්ලයි කරන එකනේ කරන්නේ. අනික මේකේ දැම්මා කියලා රටක් වෙනස් වෙන්නේ නෑ කට්ටිය තම තමන්ගේ ඔලු වෙනස් කරන්නේ නැත්තන්(මටත් එක්කම කියාගත්තේ 😅). ඉදලා හිටලා පොඩ්ඩක් දේශපාලන ඒවත් දානවා ඉතින්.
    you didn't get my point.. aameen.. 🤭
     
    • Haha
    Reactions: B.Chat

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    මේ මගේ තුන්වෙනි අකවුන්ට් එක බන්, මුලින්ම දැම්ම එක කිව්වොත් අනිත් ටික දැන ගන්නවා, අරවගෙන් ලොග් උනෙත් නෑ කාලෙකින්.. ඒ ඒ කාලෙ කිරියෙ යාලුවො මචන් කෝ උඹ අහලා මැසේජ් දාලා ප්‍රොෆයිල් වෝල් එකේ (මම දැන් ගිහින් බැලුවෙ) :(
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    මගෙ
    පළවෙනි නූල...
    https://elakiri.com/threads/පරණ-වාහන-ගනිද්දි-වරදින-තැන්.1945291/

    පලවෙනි කමෙන්ටුව....,

    කටු ත්‍රෙඩ් 3ම කියවල තිබුනට අද තමයි එලකිරි එකවුන්ට් එක අැක්ටිව් කරගත්තේ. මගෙත් කටු ටිකක් තියෙනව. හිමිහිට දාන්නම්.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    thread ekada ahanne? post ekada?

    post eka nam mathaka naa..thread eka nam tharushi munasinghe :love: ge photo ekak dakala, eya kawuda kiyala hoyaganna daapu thread ekak :lol:
    කව්ද කියලා දැන අරන් මොකද කලේ, එයාද දැන් ඔයාගෙ දරුවන්ගෙ අම්මා 🥴
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE