එළකිරියේ දොස්තරලගේ තිත්ත ඇත්ත - ඇත්ත තිත්&#350

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    දොස්තරල විතරක් නෙවෙයි මේකෙ ඔක්කොම වගේ ෆේක් අය. මේක ඔන්ලයින් ෆොරම් එකක් නෙහ් ඉතින් මෙතන ඇත්තම දාන්න ඕනෙ කියල නීතියකුත් නෑනෙහ් ඉතින් ඔව්ව ගැන හිත හිත කාලෙ කකා ත්‍රෙඩ් දානවට වඩා හොඳයි තමන්ගෙ අද්‍යාපන වැඩක් රස්සාවක් කරන් පාඩුවෙ ඉන්න එක. මොකො ඒ මනුස්සය දොස්තර උනත් නැතත් මේකෙ කිසිකෙනෙක්ට සත පහක වැඩක් නෑ. තමන් වපුරපු දේ තමන්ට.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    අනේ බූරුවෝ. ‍තෝ තවම රජරට කැම්පස් එකේ දෙවනි අවුරුද්දේ මෙඩිකල් ස්‍ටුඩන්ට් කෙනෙක්. නොදන්න මෙඩිකල් ටිප්ස් මේකේ උන්ට නොදී ඉඳපන්. තොට දැනගන්න ඕනේ උනා නේද Piritan වලින් මොකද වෙන්නේ කියලා. Piritan කියන්නේ Anihistamine එකක්. Antihistamine වලින් කරන්නේ Mast cell වල තියෙන IgG receptors වලට බැඳිලා antagonist එකක් විදිහට ක්‍රියා කරනවා. ඒකෙන් වෙන්නේ Histamine වලට බැ‍ඳෙන්න බැරි වෙනවා. Histamine ගිහින් H1 Receptors වල බැඳුනම ඒ ප්‍රදේශ වලට blood floor එක වැඩි වෙලා chemical release වෙනවා. එතකොට nasal discharge වෙනවා. තොට මම ඕක එදා කිව්වෙ නැත්තේ Medicine ගිහින් (ඒකත් රජරට කැම්පස් එකට) No PMC ගාගෙන ලොකුවට ඇවටාර් දාගෙන ‍තෝ තරම් ලොකු දොස්තරයෙක් මේකේ නෑ වගේ ලොරි ටෝක් දෙන උඹ තවම එදා වෙද්ද් ක්ලිනිකල් කරන්න හොස්පිටල් එකකටවත් නොගිය චූ කොල්ලෙක් නිසා මෙඩිසින් වල අකුරු ගලපන තවම immunology ගැන නොදන්න නිසා. මෙඩිසින් ගියා කියලා ලොකුවට ඔලුව ලොකු කරගන්න එපා. තොගේ සෙම කරවෙන රෙද්ද තමයි sinusitis ඒක වෙන්නේ sinus වල mucus එකතු උනාම. එලකිරි එකේ ලොරි ටෝක් දෙන්න කලියෙන් ඉස්සෙල්ලා ඉතිරි අවුරුදු 3.5 ඉවර කරගෙන වරෙන්. මම එදා උඹට නිහතමානීව මහත්මයෙක් වගේ කතා කලාම ‍තෝ මට හෙන ලොකු සීන් දැම්මේ උඹ මොන හාල්පාරුවෙක්ද බං.

    මෙච්චර කුණුහරප කියල බැනපු පොස්ට් එකක් මේ එළකිරියේ දැක්කමයි :eek:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    දොස්තරල විතරක් නෙවෙයි මේකෙ ඔක්කොම වගේ ෆේක් අය. මේක ඔන්ලයින් ෆොරම් එකක් නෙහ් ඉතින් මෙතන ඇත්තම දාන්න ඕනෙ කියල නීතියකුත් නෑනෙහ් ඉතින් ඔව්ව ගැන හිත හිත කාලෙ කකා ත්‍රෙඩ් දානවට වඩා හොඳයි තමන්ගෙ අද්‍යාපන වැඩක් රස්සාවක් කරන් පාඩුවෙ ඉන්න එක. මොකො ඒ මනුස්සය දොස්තර උනත් නැතත් මේකෙ කිසිකෙනෙක්ට සත පහක වැඩක් නෑ. තමන් වපුරපු දේ තමන්ට.

    :yes::yes: අඩෝ ‍තෝ කොහෙද වාෂ්ප උනේ? පේන්න නෑනේ දැන්?? :dull::dull:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    :rofl::rofl::rofl::rofl: :lol::lol::lol::lol: :rofl::rofl::rofl: :lol::lol::lol::lol::lol: දැන ගන්න ඕනේම නම් මීට වඩා සරලව කියන්න පුලුවන්. ඕනේද??

    මට නං කොහොමත් ඔය සයිඩ් එක වැඩිය තේරුම් ගන්න අමාරුයි :baffled: අවුලක් නෑ කැමති එකෙක්ට හරි තේරෙයි නේ :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මට නං කොහොමත් ඔය සයිඩ් එක වැඩිය තේරුම් ගන්න අමාරුයි :baffled: අවුලක් නෑ කැමති එකෙක්ට හරි තේරෙයි නේ :dull:

    :rofl::rofl: ඔව්වා අපිට තේරුනෙත් නෑ බං ඒ කාලේ. කුණුහරුප. :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    එළකිරියේ දොස්තරලගේ... 10-09-2015 04:41 PM බ්‍රෝ අපි ටික කාලෙකට නිහඩ වෙලා ඉන්නම් :cool: ඔය&#353

    :lol:අනේ මෙච්චරයි තියෙන්නේ. තව වෙන ෆේක් එකකින් දාපන්කෝ සිංග්ලිශ් වලින් ඉතිරි හෑල්ල පේන්නේ නෑ හරියට.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මෙච්චර කුණුහරප කියල බැනපු පොස්ට් එකක් මේ එළකිරියේ දැක්කමයි :eek:

    a ridilane:lol:
    clinical appointment 2k iwarai bn
    immunology ekath iwarai
    danna dein thama math kiwe ithin
    oya kiwa tika math dannawa:shocked:
    owa aya quote karanna epa bn
    nikan paja cn
    bashawa a taram hoda na
    man ada dakke
    aulak na itin:P
    mama kiyapuwa nemeine
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    uba henna jara widihata kata karanne
    man mhema ekak dakketh na
    මන්ඥo උයන 4 man ubata katha kala hati balahan
    uba mata kiiyala tiyana tika balahan
    uba ubatama mahaththaya kiya ganin machan
    dan nathi un ekka nikan gaha maraganna ona nathi hinda man ubata ehema katha kale
    uba mehe mata kiyala tiyana tika balahanko
    hai uba thama mahaththaya
    mage loku line na
    eth uba oya kiwa tika math dannawa
    mage nam oluwak na
    mata pm dala ganu wage banala puruddak na
    et pm ekak danna haduwe
    owata randu ona na kiyanna
    ekath ekka meka dakkama shik
    uba dockek nemei mokek unat kiriye inna chaterma eka bn
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    avatar eka aulak kara ganna epa bn
    mata ona eka man damme

    මොකක්ද ඔය ඇවටා එකට මම මොකුත් කිව්වේ නෑනේ. උඹත් එක්ක තිබ්බ අවුල ඉවරයි. උඹ හොඳින් කතා කරන්න හරි පස්සේ නිහත මානී උනානේ බං. අල්ලලා දාපන්.
     
    ඔන්න ඕක අත ඇරලා දාහන් බන් .. මේක ෆෝරම් එකක් විතරයි නේ :) ඇතුලෙන් කවුරු වුනත් මෙතන ඔක්කොම එක වගේ ඉන්නවනේ ;) ඉන්න ටික හැම එකා එක්කම යාලු ෆිට් එක තියන් ආතල් එකේ ඉඳින් :D
     
    අල්ලලා දාපන් කිව්වම ආයේ ඉල්ලගෙන නා ගන්න හදන්නේ මල්ලි රෝන් ටෝක් දෙන්න ඇවිත් හරිද. මම උඹට ඔය ඔක්කොම එදා කිව්ව ටික. ඊට පස්සේ වචනයක් කිව්වේ නෑ. අල්ලලා දාපන් මට උඹත් එක්ක දැන් ප්‍රශ්නයක් නෑ. ඒත් උඹ කියනවනම් උඹ ලොකු සීන් දැම්මේ නෑ කියලා මේකේ උන්ට උඹේ පරණ පෝස්ට් වල ඕනේ තරම් තියෙනවා. උඹේ පිරිටන් කතාව හොඳම උදා හරණේ මෙඩි ක්ලිනික් ත්‍රෙඩ් එකේ. මේකේ මුල ඉඳන් පෝස්ට් කියෝපන්. උඹට තේරේවි මම මේකේ උදව් කරපු උන්ගැන මගේ අදහස. ඒ උඹ වගේ මේකේ ත්‍රෙඩ් දාගෙන දඟලලා නෙමෙයි. උඹ වගේ ලොකුවට පඩත්තල ටෝක් දීලත් නෙමෙයි. උන්ට කරදරයක් උනු වෙලේක PM එකක් දාලා මට කරන්න පුලුවන් හෙල්ප් එකක් දීපු නිසා. ඒ නිසා උඹලා වගේ බල්ලෝ 1000 ක් බිරුවත් මට ගානක්වත් නෑ. මම කිරියේ මගේ ස්ටැට් බලාගන්නම්. උඹ මෙතන පශ්චාත් භාගේ ආයේ පුදන්න ඇවිල්ලා සිංහලෙන් අහගන්න හදන්න එපා අඬ අඬා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔන්න ඕක අත ඇරලා දාහන් බන් .. මේක ෆෝරම් එකක් විතරයි නේ :) ඇතුලෙන් කවුරු වුනත් මෙතන ඔක්කොම එක වගේ ඉන්නවනේ ;) ඉන්න ටික හැම එකා එක්කම යාලු ෆිට් එක තියන් ආතල් එකේ ඉඳින් :D

    ඔය වගේම ඉස්සර කැම්පස් ගිහින් ඔලුවේ අං ආපු එකෙක් හිටියා pvt uni වලට බැන බැන හැංකොක් කියලා. ඌ දැන් හැදිලා. A/L පාස් වෙලා ලොකු කැම්පස් එකකට ගිය සමහර මෝඩයොන්ට අං එනවා බං. උන් තරම් කෙරුමෝ නෑ කියලා හිතන්නේ. උන් ඉතින් මේකේ ත්‍රෙඩ් දදා ලොකු කම පෙන්නනවා තමුන්ගේ ෆීල්ඩ් එකේ. PVT uni ත්‍රෙඩ් වල උන්ට බැනලා අපහස කරලා ලොකු ටොල්ක් දෙනවා.

    ඔය ලොකු ටෝක් දෙන වෙලේ ඩිග්‍රී එකේ ඉතිරි ටික කම්ප්ලීට් කරගන්න මහන්සි උනා නම් කොච්චර හොඳද. පව් ඉතින්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    oya djnick ne private universities epa kiya kiya kalayak hitiye?
    mokek hari igena gannavata irsiya karanna epa ban

    ඉස්සරත් ඔහොමම රජයේ ලොකු කැම්පස් එකකට ගිහින් එහෙම එපා කිය කියා මේකේ මොනවා හරි කරලා ගොඩයන්න හදපු කොල්ලන්ට බලු කතා කිව්ව එකෙක් හිටියා අං ආපු හැන්කොක් කියලා. ඌ නම් හැදුනා. හැදුනේ නෑ හැදුවා මේකේ උන් ඌව.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    :yes::yes: අඩෝ ‍තෝ කොහෙද වාෂ්ප උනේ? පේන්න නෑනේ දැන්?? :dull::dull:

    වැඩට යනව ගෙදර එනවා ආයෙ ඉතින් යාලුවො එක්ක එලියට පහලියට යනව ඕක තමා ජීවිතේ මේ දවස් වල සීතල එන කාලෙ නිසා වෙලාවට ගෙදර