එළකිරියේ දොස්තරලගේ තිත්ත ඇත්ත - ඇත්ත තිත්&#350

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    gastritis nam onema nathi ledak.:(:(:( epa wenawa

    ow dan eheam tika tiak dau karapan kana eka eth kota oya wadi uan eka aduwei.:)

    A/L ලියන කාලේ පීනස සහ ගැස්ට්‍රයිටිස් නිසා පුදුම දුකක් වින්දේ බං. පීනසට නම් A/L ඉවර උන ගමන් සිංහල බෙහෙත් කරලා නිට්ටාවටම සුව උනා. වෙලාවට මට තිබ්බේ හො‍ටු දියර වතුර වගේ යන කොණ්ඩේ සුදු නොවන පීනස. ගැස්ට්‍රයිටිස් හැදිලා සෑහෙන දුක් වින්දා.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අඩෝව් හොර දොස්තරයා පාමසියෙ ලොල්ලා
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මොනවා වුනත් රිදිලා ලිඳේ වැටෙනවා දකිද්දී හිතට අමුතු කුහක හීන් සතුටක් වගේ දෙයක් දැනෙනවා බන්. හිතේ ගොඩක් පතුලේ කෙළවරටම වෙන්න වගේ තමයි එහෙම දැනෙන්නේ. :yes:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මොනවා වුනත් රිදිලා ලිඳේ වැටෙනවා දකිද්දී හිතට අමුතු කුහක හීන් සතුටක් වගේ දෙයක් දැනෙනවා බන්. හිතේ ගොඩක් පතුලේ කෙළවරටම වෙන්න වගේ තමයි එහෙම දැනෙන්නේ. :yes:

    :rofl:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,819
    3,406
    113
    මොනවා වුනත් රිදිලා ලිඳේ වැටෙනවා දකිද්දී හිතට අමුතු කුහක හීන් සතුටක් වගේ දෙයක් දැනෙනවා බන්. හිතේ ගොඩක් පතුලේ කෙළවරටම වෙන්න වගේ තමයි එහෙම දැනෙන්නේ. :yes:

    Thamunth lide Inna kota thawa ekek watunama hithta amutu kuhaka hin satutak denawa:yes: