gastritis nam onema nathi ledak.epa wenawa
ow dan eheam tika tiak dau karapan kana eka eth kota oya wadi uan eka aduwei.![]()
A/L ලියන කාලේ පීනස සහ ගැස්ට්රයිටිස් නිසා පුදුම දුකක් වින්දේ බං. පීනසට නම් A/L ඉවර උන ගමන් සිංහල බෙහෙත් කරලා නිට්ටාවටම සුව උනා. වෙලාවට මට තිබ්බේ හොටු දියර වතුර වගේ යන කොණ්ඩේ සුදු නොවන පීනස. ගැස්ට්රයිටිස් හැදිලා සෑහෙන දුක් වින්දා.






