එළකිරියේ මට සිදු උන අත්භූත සිදුවීම

ruchira88

Well-known member
  • May 16, 2008
    5,183
    938
    113
    පූස්;14358182 said:
    ඉස්සෙල්ල මානසික ඩොකෙක් හම්බ වෙලා බලපන් උඹට Schizophrenic (Multiple personality disorder) තියේද කියල. උඹ හැර වෙන කවුරුවත් ඒ විස්තර දන්නෙ නෑ කියල ෂුවර් නං. :P

    hahahaa echchara pissek nemei ban mama :D habai ithin pisso kiyanneth pissu na kiyalane :D
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මචන් ඕක අර කාර්තික් කෝලින් කාර්තික් සීන් එකක් වෙන්නත් පුලුවන්, කොච්චර ප්‍රකුර්ති සිහිය තිබ්බත් ඒ වගේ තත්ත්ව නිසා එහෙම වෙන්න පුලුවන්... උබට 100% ශුවර් නම් එව්ව දන්නෙ උබ විතරයි කියල​.. බොහෝ දුරට එහෙම තත්වයක්, නමුත් පොඩි හරි සැකයක් තියෙනවනම් වෙන කවරුහරි,SMS මගින්, ක්ලාස් වලින් උබේ හැසිරීම මගින් :P වගේ ගෙස් කරල කලා වෙන්නත් පුලුවන්, වෙන අමුතු සීන් නැ බන්, දැන් අව්‍රුදු 4-5 පරන එකේ ඔන්න ඕක අමතක කරල දාපන් :yes:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මචන් ඕක අර කාර්තික් කෝලින් කාර්තික් සීන් එකක් වෙන්නත් පුලුවන්, කොච්චර ප්‍රකුර්ති සිහිය තිබ්බත් ඒ වගේ තත්ත්ව නිසා එහෙම වෙන්න පුලුවන්... උබට 100% ශුවර් නම් එව්ව දන්නෙ උබ විතරයි කියල​.. බොහෝ දුරට එහෙම තත්වයක්, නමුත් පොඩි හරි සැකයක් තියෙනවනම් වෙන කවරුහරි,SMS මගින්, ක්ලාස් වලින් උබේ හැසිරීම මගින් :P වගේ ගෙස් කරල කලා වෙන්නත් පුලුවන්, වෙන අමුතු සීන් නැ බන්, දැන් අව්‍රුදු 4-5 පරන එකේ ඔන්න ඕක අමතක කරල දාපන් :yes:

    එකේ තිබ්බෙ මම රතු කරල තියෙන එක.:P
    පූස්;14358182 said:
    ඉස්සෙල්ල මානසික ඩොකෙක් හම්බ වෙලා බලපන් උඹට Schizophrenic - Multiple personality disorder තියේද කියල. උඹ හැර වෙන කවුරුවත් ඒ විස්තර දන්නෙ නෑ කියල ෂුවර් නං. :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අර අන්නියන් එකේ සින් එක වගේ එකක්ද බන් මේක
    අන්නියන් ටැමිල් ෆිල්ම් එක බලපන් කෝ වික්‍රම් ඉන්න
    ඔය වගේ සින් එකක් තියෙන්නෙ
    සේරම ආතල් වැඩ කරලා තියෙන්නෙ ආතල් වැඩ වෙච්ච එක මයි :P