එළකිරියේ යූසර් නේම් එක

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මගෙ නමෙ මුල් අකුරු 4 ර , 123 ටික නිකන් දැම්මෙ නැත්නම් මෙ නම විතරක් දාන්න බෑ කියල කිව්ව.

:D
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මගෙ කාඩ් එක යාලුවො මට දාපු,මම horizon එකේ බස් එක යද්දි කියෙවුවෙ වැරදිලා hirozan කියල, hirozan පස්සෙ erozan උනා :D:D

ආහ් එහෙමද...මම හිතුවෙ ඔයාගේ නම් ඉරෝෂාන් වෙන්න ඇති කියලා...:D:love:
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආහ් එහෙමද...මම හිතුවෙ ඔයාගේ නම් ඉරෝෂාන් වෙන්න ඇති කියලා...:D:love:
    ඔයා කැමති එහෙමනම් මම ඔයාගෙ ඉරොශන් වෙන්නම් :yes::love::love::love:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ganunge hati okamai ne hari wayasa kiyanne nane :dull:
    oya ta man aadarei kiyana eka therum ganna sudu :P:P oyata thama 19i neda raththaran? :love::love::P

    පිස්සුද...චාමිට කොහෙද 19ක්...:confused:තාම 12 1/2 වයස..:yes::dull:
     
    හේතුව කියාගන්නවත් බැරි ගොන් නමක් දාගෙන එනවා මෙතන.:P..පල පල..:angry:
    නෑන්දා ප්‍රොෆයිල් එක හෑදුවෙ සින්හල අවුරුද්ද කාලේ නේද?:rolleyes:

    aluth-avurudu-recipe-asmi-575x262.jpg