එළකිරියේ යූසර් නේම් එක

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
නෑන්දා ප්‍රොෆයිල් එක හෑදුවෙ සින්හල අවුරුද්ද කාලේ නේද?:rolleyes:

aluth-avurudu-recipe-asmi-575x262.jpg


පිස්සු හැදෙයි..:frown:ඇත්තමයි මට පොඩ්ඩක්වත් ඕක කල්පනාවට ආවේ නෑනේ...එහෙනන් ආශ්මි කියන එක දාන්නේ නෑ අම්මපා.. :(