ඉතින් බන් මට 19ක හරි කෙල්ලෙක් ඉන්නවානේ උබට 5 වසරේ කොල්ලෙක් නේ ඉන්නේ...![]()




ඉතින් බන් මට 19ක හරි කෙල්ලෙක් ඉන්නවානේ උබට 5 වසරේ කොල්ලෙක් නේ ඉන්නේ...![]()




meka tamai mage atta name 1a...R I Gamage



මගෙනම් ඇත්තම නම චාමල් සහ උපන් අවුරුද්ද 89
චාමල්89

අපේ ගෙදර ඉන්නවා ලබු ගිරවෙක්. එයා කන්නේ මගේ පිගානෙන්. ඒ වගේම මගේ අතටත් එනවා. එලියට ගන්නේ නැහැ. අපි එයාව අල්ලලා තියෙන නිසා එය ගියෝතින් වෙන ගිරවු එයාට කොටලා මරණ නිසා.
ඉතිං මගේ දුක වගේම ප්‍රශ්නත් කියන්නේ එයා එක්ක. කාලෙත් එක්ක එයා තමයි මගේ හොඳම යාළුවා උනේ. එයාට මම කියන්නේ ලබු ගෙඩියා කියල. ඉතිං එයාව මතක වෙන්න එක්ක තමයි මම ලබු ගෙඩියා කියල නම දාල තියෙන්නේ.
මේ ඉන්නේ එයා.
![]()


හොද වෙලවට හරකෙක් නොහොටියේ
එත්නම් උබ රත්ති කියලා දාගෙන එනකොට කිරිපිට් ඇඩ් එකක් වගේනේ


එහෙනම් මගේ නැන්දම්මා වෙනුවෙන් මම ලොකු වෙනසක් කරනවා.එතකොට දාන්නේ රත්ති කියලා නෙවි. මිසිස් පෙරේරා කියලා.
![]()

ඇත්තම නම Mahesh ඉතින් මම දෑම්මා Mahesh+ කියලා![]()

ඉතින් බන් මට 19ක හරි කෙල්ලෙක් ඉන්නවානේ උබට 5 වසරේ කොල්ලෙක් නේ ඉන්නේ...![]()

mage namama thama user name ekath..![]()

name mul akuru tika and q ekak agata damma athal ekata![]()

Rohantha.
My
Name
is
Rohantha.


sira?![]()

මම බස්කාරයගේ පුතා වෙච්චි..![]()

Doshan ( o halala = D.shan

Pala palaබටකොල ආච්චි ෆෝම් වෙලා
බොට ඉතින් දාන්න විදිහක් නෑනේ..නේහ්?
Mawkiri(මව්කිරි);17396925 said:Named after the king Henry IV who had many wives![]()



මගෙනම් තියෙන්නෙ ඇත්ත නම

meka tamai mage atta name 1a...R I Gamage

මගේ නමේ අකුරු ටිකක් දැම්මේ

ඔයාල වෙන කෙනෙක් මෙහෙම ඇහුවනන් ඔහොම කියන එකක් නෑ...මට තමයි ඔක්කොම...mannam damme solutions dennamai.
oyatath onenathi reddak nemona magulakata mewa hoyanawada manda
![]()

Ube name ekata thawa PAN kiyala enna one neda?
RIPAN Gamage![]()



ඔයාල වෙන කෙනෙක් මෙහෙම ඇහුවනන් ඔහොම කියන එකක් නෑ...මට තමයි ඔක්කොම...asmitat oni nati kunu godak na baluwama...ganunge hatine

හොද වෙලවට හරකෙක් නොහොටියේ
එත්නම් උබ රත්ති කියලා දාගෙන එනකොට කිරිපිට් ඇඩ් එකක් වගේනේ



මගේ නම කෝඩ් එකක්, අංක පේලියක් තියෙන්නෙ, ඩිකෝඩ් කලොත් මොළකාරයෙක් ... සහ මගෙ කටහඬ අහන්න තරම් වාසනාවන්ත වෙයි


ඈහ්...ඒ මොකද්ද බොලේ ඒ...?මගේ නම කෝඩ් එකක්, අංක පේලියක් තියෙන්නෙ, ඩිකෝඩ් කලොත් මොළකාරයෙක් ... සහ මගෙ කටහඬ අහන්න තරම් වාසනාවන්ත වෙයි

Maru...දවස් ගානක් ඝන ගලපලා දාගත්තු නමක් ...


මම කියන්නම්. අපේ ලොකු මාමට තියෙනවා හේනක්. පට්ට plase එක. එක වට වෙලා තියෙන්න වතුරෙන්. අපි එකට කියන්නේ ගගපුර කියලා. අපි එහෙ ගියපුහම මාර විදිහේ අත්දැකීම් වලට මුහුණ දෙනවා. මම ජීවිතේ ගොඩක්ම අස කරන තැනක් thamai එහෙ.
ඉතින් මම ඒ නමට අස නිසා Gagapura Sira kiyala user name එක දාගත්ත.


ඉතින් බන් මට 19ක හරි කෙල්ලෙක් ඉන්නවානේ උබට 5 වසරේ කොල්ලෙක් නේ ඉන්නේ...![]()


කොහෙද බොල තොලොන්චි වෙලා හිටියේ..යාළුවා;17397530 said:ewa rajya rahas patiyo![]()

mata wedi thibba ban noolen beruneකොහෙද බොල තොලොන්චි වෙලා හිටියේ..![]()