එළකිරියේ රස මුසු තැන්....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    බර ගාණක් තියෙනවා.... කට්ටියගේ අත්දැකීම් කොහොමද...?? බෙදා හදාගනිමුද...? උදාහරණ විදියට කිරිය නිසා ඇති වුණු ආදර සම්බන්ධතා, හොද යාලූවෝ, වලි, බිස්නස් වගේ දේවල්... මට නම් ආදර සබදතාවක් :love: ඇතුලූ සිදුවිම් තියෙනවා...... (නම් ගම් වතගොත හෙලි කරන්න අවශ්‍ය නෑ... සිදුවිම කියන්න....) ....
     
    • Like
    Reactions: spunkyisii

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    බර ගාණක් තියෙනවා.... කට්ටියගේ අත්දැකීම් කොහොමද...?? බෙදා හදාගනිමුද...? උදාහරණ විදියට කිරිය නිසා ඇති වුණු ආදර සම්බන්ධතා, හොද යාලූවෝ, වලි, බිස්නස් වගේ දේවල්... මට නම් ආදර සබදතාවක් :love: ඇතුලූ සිදුවිම් තියෙනවා...... (නම් ගම් වතගොත හෙලි කරන්න අවශ්‍ය නෑ... සිදුවිම කියන්න....) ....
    Ammo minihoo ubawa dakka kal mata mathakai uba aawa kaale supiri lipi tikak dagena awa. Ara members lawa interview krana ekata tamai mama nam asama une 😂 ekenut scurvy wa
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    Ammo minihoo ubawa dakka kal mata mathakai uba aawa kaale supiri lipi tikak dagena awa. Ara members lawa interview krana ekata tamai mama nam asama une 😂 ekenut scurvy wa

    හාර්ඩ් ටෝක් විත් ස්කර්වි. හාර්ඩ් ටොර්ක් විත් කොට නිහාල්. :rolleyes::baffled:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    පිටරට_සුවන්ද

    මචන්ලා මගෙ බාප්පා ඉන්නෙ ඩුබාය්.ලන්කාවට ආව.ගම මාතර.අපි ඉතින් කටුනයකින් අරගෙන හිඝ්වය් එකෙ ගිහිල්ල ටමා අවෙ.පොඩි උන් ඩෙන්නෙක් ඉන්නව.හරි සිරියාවන්ත කොල්ල ඩෙන්නා.නන්දා හොන්ම්ඩය්.
    අපිට ටොපි චොකොලට් ගෙනාවා.අපි එවා කෑවා.රසය්.හ්ම්.අපි නුවර එලියේ ගියා.සීතලය්.පාටි ඩම්මා.එතකොට මාම හොන්ඩ බ්වුවා.මිනිහ ඩීවරයෙක්.නන්දා හොඋසෙ විෆෙ කෙනෙක්

    මෙකඉ මගෙ ප්‍රශ්නය පිටරට ඉන්ඩන් එනකොට අමුතු සුවන්ඩක් එනවා.මොනවද ඒ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    @පිටියේ_අප්පු ගේ ත්‍රෙඩ්‍
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ගේම් ගහද්දි සෙට් වුන යාළුවො තමයි ..
    දැන් නං ඉතින් ඒ මුකුත් කරන්න වෙලාවක් නෑ හිර වෙලා ඉන්නේ :(

    සිරාවට මම මුලින්ම ඔන්ලයින් ගේම් ගහන්න පුරුදුවුනේ මේකෙන්
    පුරුදු කලේ මූ nVIDIA
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    පිටරට_සුවන්ද

    මචන්ලා මගෙ බාප්පා ඉන්නෙ ඩුබාය්.ලන්කාවට ආව.ගම මාතර.අපි ඉතින් කටුනයකින් අරගෙන හිඝ්වය් එකෙ ගිහිල්ල ටමා අවෙ.පොඩි උන් ඩෙන්නෙක් ඉන්නව.හරි සිරියාවන්ත කොල්ල ඩෙන්නා.නන්දා හොන්ම්ඩය්.
    අපිට ටොපි චොකොලට් ගෙනාවා.අපි එවා කෑවා.රසය්.හ්ම්.අපි නුවර එලියේ ගියා.සීතලය්.පාටි ඩම්මා.එතකොට මාම හොන්ඩ බ්වුවා.මිනිහ ඩීවරයෙක්.නන්දා හොඋසෙ විෆෙ කෙනෙක්

    මෙකඉ මගෙ ප්‍රශ්නය පිටරට ඉන්ඩන් එනකොට අමුතු සුවන්ඩක් එනවා.මොනවද ඒ
    මෙන්න යකෝ ත්‍රෙඩ්.. 🤣🤣🤣
     
    • Haha
    Reactions: NRTG