සුබම සුබ උපන් දිනයක් වේවා
![]()
පොර ගැන කියනවානම් ඉතින් මු එළකිරි එන්නේ ඉපදුන උන්ට සුබ පතන්නම විතරයි
ආවත් පොස්ට් දහයක් දාන්නේ නැහැ දැම්මත් කොන්ඩම් එකේ පහයි ලන්තේ පහයි
චැට් එකෙනුත් කියනවා මෙන්න මෙහෙම මම පොඩ්ඩක් කැපිලා එන්නම් මචන් කියලා
මු මාරු වෙනවා තව දෙයක් එළකිරියේ උන්ගේ උපන් දිනේට මු විතර සුබ පතල නැතිව ඇති
කවුරුත් හොයලා බැලුවොත් එක ලෝක වාර්තාවක් වෙන්නත් පුළුවන්උබලට උනත් කවුද කියලා
දැනටම අදහසක් ඇතිකොහොම උනත් ගොඩක් සාමෙන් සහජීවනයෙන් එළකිරියේ ඉන්න කෙනෙක් මෙයා
මම දන්නා විදියට කවදාවත් රණ්ඩු වෙලා නැතිව ඇති කා සමගවත් එළකිරියේ පොරට ගහන්න මඩක්වත් නැහැ
මොකද හාවා හද දකින්න වගේනේ මු එලකිරිය ට එන්නේ මේ දවස් වල කොහොම උනත් කමක් නැහැ මෙයා අද වගේ දවසක ඉපදිලා
තියෙන්නේ මෙයාට සුබ පතන්නේ නැති එකෙක් ඉන්නවනම් එළකිරියේ ගහලා පන්නන ඕන
කයිවාරු ගැහුවා ඇති මේ නාකියා කවුද කියලා අදුන ගමු එහෙනම් මෙන්න පොර
DAMER![]()
Senior Member
මෙයා ගැන තමයි කිවුවේ
සුබ උපන් දිනයක් වේවා iiiiiiii
![]()
happy birthday onna mama suba pathuwa....![]()
![]()
Happy birthday to you...!![]()
happy birthday "poddak kapila ennam"![]()
![]()
හෆ්ෆේ සුභම සුභ උණුම උණු උපන් දිනයක් වේවා....![]()
හැපි බර්ත්ඩේ මචන්
සිරාවට බං ඕකට එලකිරියෙ එකෙක් ගෙ වත් උපන්දිනයක් මිස් වෙන්නෙ නෑ.. ඕකගෙ කටේ තියෙන්නෙම මම පොඩ්ඩක් කැපිලා එන්නම් මචන් කියන ඒක විතරයි මූ ඕක කොහෙහරි කොපි කරන් තියන් ඉදං past කරනවද මන්ද
මොකා උනත් එල කොල්ලෙක් !
![]()
කිව්වා මචා !![]()
ela macho......ela....ehenam jaya wewaa
Happy birthday![]()
අද එයාගේ හැපී බ'ත් ඩේ එක ද අප්පා....එල එල....සුබ උපන් දිනයක් වේවා...
සුභ උපන් දිනයක් වේවා මචන්
Happy birthday saho
very happy birthday wee waaaaaaaaaaaaa
damn adada okage b`day eka![]()
ela ela happi b`dfya bnz suba life ekak HIMI WEWA!!!!
Happy happy B'day machn....
ආයේ අනිවා මූව දන්නේ නැති එකෙක් ඉන්නවනං ඌව ගහල පන්නන්න ඕන
සුභ උපන් දිනයක් වේවා දාමර්![]()
Happy birthday machan![]()
wish you happy happy happy birthday![]()
Happy Birthday Bro![]()
HAPPY BIRTHDAY!!!!!!!!!!!!!!!
පැටියා;12654731 said:Happy birthday
Happy Birthday Bro...!!!
ඔන්න ඉතින් මගෙනුත් සුභ පැතුම් මචන්,.....
~සුබම සුබ උපන්දිනයක් වේවා~
සුබ උපන්දිනක් වේවා..!!![]()
අපේ ගමයා මේ මටද නැත්නම් ගයියටද බනින්නේ..?සුබම සුබ උපන් දිනයක් වේවා අපේ ගල් arabiyata. දැන් හැංගි හැංගි තම ඉන්නේ බුවා. හරියට මර්ඩර් කසේ එකක් ගහල වගේ
මොනවා උනත් උබ එළකිරියේ ඉන්න වෙනස්ම චරිතයක්.
හොද fun එකක් ගනින් මචෝ


ela ela uba vayasata giya neda?????? HBD to you
සුභම සුභ උපන්දිනයක් වේවා![]()
Happy Birth Day
Happy Birth Day Machan![]()
Happy b'day damareeeeeeeeeeeeeeeeeee
happy bday machan![]()
Captain ජැක් ස්පැරෝ;12657376 said:හැපි බර්ත් ඩේ මචන්.......![]()
Happyyy Birthdayyy!!!!![]()
Anna eka nisai minihata DREAMER kiyanne he he.. anwy happy brtday;;!

happY B day brother![]()
happy birthday machan..![]()
සිංහළයා;12657991 said:සුභ උපන්දිනයක් වේවා !
සුබ උපන්දිනයක් වේවා.........!
සුබ උපන්දිනයක් වේවා.........!
happy birthday
අෆ්ෆට සිරි හැපි උපන් දිනයක් කිව්ව මචං.. උබනම් සිරා පොරක්.. එලකිරි එකේ ඉන්න එලකිරි කොල්ලෙක් ..
Congrtaz macha...!!!
එළකිරියේ ලෝක වාර්තාවකට... 05-09-2012 01:07 PM puka deepiya kariyo...pakainta wena wada nahane....![]()
ridilaa![]()


same 2 u![]()

උගෙ නම ඩෑමර්
බොල කිකිලියේ![]()


