එළකිරියේ ලෝක වාර්තාවකට හිමිකම් කියන්නා

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    අෆ්ෆට සිරි හැපි උපන් දිනයක් කිව්ව මචං.. උබනම් සිරා පොරක්.. එලකිරි එකේ ඉන්න එලකිරි කොල්ලෙක් ..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland


    සුබම සුබ උපන් දිනයක් වේවා :)

    cakebirthdaym.gif

    පොර ගැන කියනවානම් ඉතින් මු එළකිරි එන්නේ ඉපදුන උන්ට සුබ පතන්නම විතරයි :lol:
    ආවත් පොස්ට් දහයක් දාන්නේ නැහැ දැම්මත් කොන්ඩම් එකේ පහයි ලන්තේ පහයි
    චැට් එකෙනුත් කියනවා මෙන්න මෙහෙම මම පොඩ්ඩක් කැපිලා එන්නම් මචන් කියලා :shocked::lol:
    මු මාරු වෙනවා තව දෙයක් එළකිරියේ උන්ගේ උපන් දිනේට මු විතර සුබ පතල නැතිව ඇති
    කවුරුත් හොයලා බැලුවොත් එක ලෝක වාර්තාවක් වෙන්නත් පුළුවන් :shocked: උබලට උනත් කවුද කියලා
    දැනටම අදහසක් ඇති;) කොහොම උනත් ගොඩක් සාමෙන් සහජීවනයෙන් එළකිරියේ ඉන්න කෙනෙක් මෙයා :)
    මම දන්නා විදියට කවදාවත් රණ්ඩු වෙලා නැතිව ඇති කා සමගවත් එළකිරියේ පොරට ගහන්න මඩක්වත් නැහැ :(
    මොකද හාවා හද දකින්න වගේනේ මු එලකිරිය ට එන්නේ මේ දවස් වල කොහොම උනත් කමක් නැහැ මෙයා අද වගේ දවසක ඉපදිලා
    තියෙන්නේ මෙයාට සුබ පතන්නේ නැති එකෙක් ඉන්නවනම් එළකිරියේ ගහලා පන්නන ඕන :no::frown:;)
    කයිවාරු ගැහුවා ඇති මේ නාකියා කවුද කියලා අදුන ගමු එහෙනම් මෙන්න පොර
    :)
    DAMER
    user_offline.gif


    Senior Member



    මෙයා ගැන තමයි කිවුවේ

    සුබ උපන් දිනයක් වේවා iiiiiiii:)


    happybirthday1005.jpg
    50413_292129468854_7725392_n.jpg

    t4mmdb10.gif

     
    • Like
    Reactions: redScropian

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    thnx frnds.........


    හැපි බර්ත්ඩේ මචන්:D


    සිරාවට බං ඕකට එලකිරියෙ එකෙක් ගෙ වත් උපන්දිනයක් මිස් වෙන්නෙ නෑ.. ඕකගෙ කටේ තියෙන්නෙම මම පොඩ්ඩක් කැපිලා එන්නම් මචන් කියන ඒක විතරයි මූ ඕක කොහෙහරි කොපි කරන් තියන් ඉදං past කරනවද මන්ද :lol::lol:
    මොකා උනත් එල කොල්ලෙක් !

    free-clip-art-happy-birthday.gif


    කිව්වා මචා !
    11.gif

    ela macho......ela....ehenam jaya wewaa

    Happy birthday:):):):):):)

    අද එයාගේ හැපී බ'ත් ඩේ එක ද අප්පා....එල එල....සුබ උපන් දිනයක් වේවා...
    thanks-for-making-my-day-better.gif

     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    thnx frnds.........



    ආයේ අනිවා මූව දන්නේ නැති එකෙක් ඉන්නවනං ඌව ගහල පන්නන්න ඕන :rofl:

    සුභ උපන් දිනයක් වේවා දාමර් :)

    Happy birthday machan :D

    wish you happy happy happy birthday:yes::yes::yes:

    067.gif

     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සුබම සුබ උපන් දිනයක් වේවා අපේ ගල් arabiyata. දැන් හැංගි හැංගි තම ඉන්නේ බුවා. හරියට මර්ඩර් කසේ එකක් ගහල වගේ

    මොනවා උනත් උබ එළකිරියේ ඉන්න වෙනස්ම චරිතයක්.

    හොද fun එකක් ගනින් මචෝ
    අපේ ගමයා මේ මටද නැත්නම් ගයියටද බනින්නේ..? :P:rolleyes:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    thnx frnds.........

    Anna eka nisai minihata DREAMER kiyanne he he.. anwy happy brtday;;!
    :lol:

    happY B day brother :)

    happy birthday machan..:D


    සිංහළයා;12657991 said:
    සුභ උපන්දිනයක් වේවා !

    සුබ උපන්දිනයක් වේවා.........!

    සුබ උපන්දිනයක් වේවා.........!

    happy birthday
    067.gif