එළකිරියේ වසරක් ගත කලෙමි !!
ක්‍රියාකාරී සාමාජිකයෙක් විදියට මම එලකිරියට ඇවිත් අදට හරියටම අවුරුද්දක් ගත උනා (මුලින්ම welcome කියලා තියෙන්නේ සස්ලිට්
). ඇත්තටම කිව්වොත් EK join නොවී අවුරුදු කීපයක් තිස්සේ එලකිරිය බැලුවා
. වැදගත් දේවල් ගොඩක් අපේ සාමාජිකයෝ දාපු threads වලින් දැන ගත්තා. ඒ හැමෝටම මගේ ප්‍රණාමය
!! ඒ අතරතුරේ තමයි හිතුනේ join උනොත් මොකද කියල
.
ඒ වගේම මටත් පුළු පුළුවන් විදියට හොඳ දේවල් අපේ සාමාජිකයෝ අතරට දෙන්න පුළුවන්කමක් ලැබුනා. ඒ ගැන නිහතමානිව සතුටු වෙනවා. හොඳ යාලුවෝ පිරිසක් අඳුරගන්න පුළුවන් උනා
. එකත් ලොකු දෙයක් !! හොඳ දේ කරලා reputation points 3100 කට අධික ප්‍රමාණයක් ලැබිලා තියනවා
. ඒ ගැන එච්චර තැකීමක් නොකලට එකත් බලාගෙන ගියහම නරක නෑ
. එත් මම බලාපොරොත්තු වෙන්නේ හොඳ thread එකකට කමන්ටුවක් විතරයි
.
සහෝදරත්වයෙන් ඉඳපු ඔබ සැමට මගේ ස්තුතිය !! ඉදිරියටත් ඒ වගේම බොක්කෙන් ඉන්න බලාපොරොත්තු වෙනවා !! ආ.. අපේ යාළුවන්ට මාවත් add කරගන්න කියල ඉල්ලා සිටිනවා
. ඒ වගේම හොඳ දේවල් මේ එළකිරියේ නිතරම දකින්න ලැබේවා කියලත් ප්‍රර්ථනා කරනවා
.
හැමෝටම ජය හා සතුට !!

බන්ටු
.
.
.
-------------------------------------------------------------------------------------------------------
ක්‍රියාකාරී සාමාජිකයෙක් විදියට මම එලකිරියට ඇවිත් අදට හරියටම අවුරුද්දක් ගත උනා (මුලින්ම welcome කියලා තියෙන්නේ සස්ලිට්
). ඇත්තටම කිව්වොත් EK join නොවී අවුරුදු කීපයක් තිස්සේ එලකිරිය බැලුවා
. වැදගත් දේවල් ගොඩක් අපේ සාමාජිකයෝ දාපු threads වලින් දැන ගත්තා. ඒ හැමෝටම මගේ ප්‍රණාමය
!! ඒ අතරතුරේ තමයි හිතුනේ join උනොත් මොකද කියල
.ඒ වගේම මටත් පුළු පුළුවන් විදියට හොඳ දේවල් අපේ සාමාජිකයෝ අතරට දෙන්න පුළුවන්කමක් ලැබුනා. ඒ ගැන නිහතමානිව සතුටු වෙනවා. හොඳ යාලුවෝ පිරිසක් අඳුරගන්න පුළුවන් උනා
. එකත් ලොකු දෙයක් !! හොඳ දේ කරලා reputation points 3100 කට අධික ප්‍රමාණයක් ලැබිලා තියනවා
. ඒ ගැන එච්චර තැකීමක් නොකලට එකත් බලාගෙන ගියහම නරක නෑ
. එත් මම බලාපොරොත්තු වෙන්නේ හොඳ thread එකකට කමන්ටුවක් විතරයි
. සහෝදරත්වයෙන් ඉඳපු ඔබ සැමට මගේ ස්තුතිය !! ඉදිරියටත් ඒ වගේම බොක්කෙන් ඉන්න බලාපොරොත්තු වෙනවා !! ආ.. අපේ යාළුවන්ට මාවත් add කරගන්න කියල ඉල්ලා සිටිනවා
. ඒ වගේම හොඳ දේවල් මේ එළකිරියේ නිතරම දකින්න ලැබේවා කියලත් ප්‍රර්ථනා කරනවා
. හැමෝටම ජය හා සතුට !!