එළකිරියේ වැදගත් පුද්ගලයා කව්ද?

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020661.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අහ්..හොඳ කියන දේත් සාපේක්ෂයි..ඇත්තටම එලකිරියම දන්න GTRZ ට තමයි හරියටම කියන්න පුලුවන් කවුද හොඳ කියලා...
    මම හොඳ කියලා දකින්නේ..
    :sorry::sorry::sorry:
    Fun වෙලාවට ෆන් එකේ ඉන්න,
    සිරා වෙලාවට සිරාවටම වැඩ කරන,
    පොල් ටෝක්ස් නොදෙන..
    බැන්නත් නිහතමානී විදියට ඉන්න..
    වටිනාකමක් ඇති තමන් වටින කෙනෙක් කියලා අනික් අයට අඟවන්නේ නැති..
    එළකිරි වෙනුවෙන් වටිනා කියන දෙයක් කරන,
    වටින ත්‍රෙඩ් එකක්,
    වටින විදියට කෙමෙන්ට් එකක් (feedback) එකක් දෙන.
    අඩුපාඩුවක් දැක්කත් ඒ දේ නිහතමානි විදියට පෙන්වලා දෙන
    කෙනෙක් තමයි..
    :):):):)
    නමක් කියන්නේ කොහොමද?
    විවිධ පැති වලින් හොඳයි කියන්න පුලුවන් කීප දෙනෙක් ඉන්නවා නේ..
    කොහොමත් මිත්‍රයන් විදියට සෑහෙන්න දෙනෙක් හොඳයි..

    මාලිංග අයියා,සැස්ලිට්..දෙන්නගෙ විතරක් නම් කියන්නම්..
    නැත්තම් මට රේඩියෝ ෂෝ එකේ දානවා වගේම ලිස්ට් එකක් තියෙනවා දාන්න...

    දාන්නද??
    :lol::lol::lol::lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    malinga,sasllit,crazy buddy,hansa 1018,wolverine gtr
    ඔන්න කීපදෙනෙක් කිව්වා:) තව ඉන්නවා හොද කට්ටිය ඕන තරම්:).
     
    • Like
    Reactions: mic