එළකිරියේ වැදගත් පුද්ගලයා කව්ද?

33000W

Member
එළකිරි එකේ ඉන්න හැම එකම වැදගත් , සමහරු වයර් , සමහරු funny , අමහරු නිර්මාණශීලියි , සමහරු දැනුම හොයාගෙන යනවා , සමහරු තර්ක කරනවා , සමහරු බනිනවා සමහර ය විස්තර ගේනවා , සමහර ය දැනුම බෙදා දෙනවා ,සමහර අය ආදරේ ගැන කතාව , සමහර ය දේශපාලනේ ගැන කතාව , සමහර ය ලෝකේ ගැන කතාව , එක එක චරිට එක එක වැදගත් කම් තමුන්ටම අවේනික වෙච්ච , හොදින් ඉන්න ගහමරා ගන්න හැමෝම වැදගත් ඒ වගේ ගොඩක් විවිද චරිත ඉන්න නිසා එළකිරි එක හැමෝටම එන්න හිතෙන තැනක් වෙලා , මේ හැමෝම වැදගත් එල කිරි මෙච්චර එන්ඩ හිතෙන තැනක් කරන්න
:yes::yes::yes::yes::yes::yes::yes::yes:
11.gif
11.gif
 

Schmez

Member
Nov 3, 2012
29
6
0
Malinga ayya hondai,rcccc ayya,blacklist_member ayya, dath kimbulz ayya

දත් කිඹුලා ජීවත් වෙන්නෙ හෙන ෆැන්ටසි එකක! ඒවගේ ගොබ්බයෙක්ට හොඳයි කියන්න තොට පිස්සු වෙන්න ඕන! බ්ලැක්ලිස්ට් නම් ඉස්සර එළ ඩයල් එක. මාළිංග තමා ඉතින් කවදත් හොඳම මෙම්බරයා
 

Humanoid~

Member
Apr 3, 2012
86
11
0
දත් කිඹුලා ජීවත් වෙන්නෙ හෙන ෆැන්ටසි එකක! ඒවගේ ගොබ්බයෙක්ට හොඳයි කියන්න තොට පිස්සු වෙන්න ඕන! බ්ලැක්ලිස්ට් නම් ඉස්සර එළ ඩයල් එක. මාළිංග තමා ඉතින් කවදත් හොඳම මෙම්බරයා
දත් කිඹුලා ගංජා ගහනවා.හවසට කුඩු පැකට් එකක් ඕන.