<!~ එළකිරියේ හොද ගතිගුණ ~!>

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,948
    1
    9,749
    113
    Gampaha
    <!~ එළකිරියේ හොද ගතිගුණ ~!>

    friendship175.gif

    කම්මැලිකම යන්නත් එක්ක පොඩි වැඩක් කරන්න හිතුන. හැබැයි ඉතිං මේක තනියම කරන්න බෑ. එළකිරි සෙට් එකේ සහයෝගය ඕන වෙනව. දැන් එළකිරියෙ ඉන්න සෙට් එකට ඉස්සරට වැඩිය මන්ඩලේ කචල් වෙනවනෙ. මොකද හොර මැරකම්, Fake Profiles ඉස්සරට වැඩිය දැන් එළකිරියේ වැඩීනේ. ඒ වගේම ආගම්විරෝධී, ජාතිවිරෝධී ත්‍රෙඩුත් වැහිවැහැල. ඉතිං ගහමරාගැනිම් වල කිසිම අඩුවක් නෑ. සාමය කියල කොච්චර සුදු කොඩි වැනුවත් වැඩක් නෑ.. අවි අමෝර ගත්තුගමන්ම තමයි ඉන්නෙ. ඉතිං ඔය තරහමරහ යන්නත් එක්ක තමයි මේ වැඩේ පටන් ගන්නෙ.
    Forget injuries, never forget kindnesses

    හරි ඔයාලට කරන්න තියෙන්නෙ මෙච්චරයි.. ඔයාල දන්න කියන ID වලින් ඉන්න Members ලගෙ (උපරිම 10කගෙ) හොද ගතිගුණ එක බැගින් මට PM කරන්න. වඩාත්ම හොඳම ගතිගුණය හිතල ඒක විතරක් PM කරන්න. එක Member කෙනෙකුට හොද ගතිගුණ ගොඩක් තියෙන්නෙ පුලුවන්.. ඒත් ඔයාලට දැනෙන හොදම එක විතරක් එවන්න. මේ විදිහට එවන්න මෙතන දාන්න එපා.
    ID එක දැන්ම, Space තිබ්බ, ගතිගුණය දැන්ම, 7788 නෙමෙ මගේ නමට PM කරන්න. එක Member කෙනෙක් උපරිම Membersල 10 ක් ගැන හොද ගතිගුන දාල එක PM එකක් විතරක් එවන්න. එක්කෙනෙක් එක PM එකට වඩා එවන්න එපෝ..

    මෙතන දාන්නෙ නැතුව PM කරන්න කිව්වෙ මේ නිසයි,, එක්කෙනෙකුට හොද දෙයක් තව කෙනෙකුට නරක වෙන්න පුලුවන්, ඒ නිසා එක්කෙනෙක් හොදයි කියපු දෙයක් තව කෙනෙක් විහිලුවකට ගන්න පුලුවන්,, එතකොට අර කියපු හොදෙන් වැඩක් නැති වෙනව.. හතුරන්ටත් මිතුරෝ ඉන්නව, ත්‍රස්තවාදීන්ටත් මිතුරෝ ඉන්නව.. ඒ නිසා ඔයාලට හොද වෙන දෙයක් තව කෙනෙකුට හොද නැති වෙන්න පුලුවන්. ඒක නිසා මෙතන දාන්න එපා. PM කරන්න. හැබැයි PM කලා කියල පොඩි කමෙන්ටුවක් දාන්න. නැත්නම් ත්‍රෙඩ් එක හැමෝම දකින්නෙ නැතිවෙයි.

    friendship168.gif

    ටික දවසකට පස්සෙ මම හැමෝගෙම PM එකතු කරල කරල, මේ දේවල් කිව්වෙ කවුද කියල සදහන් කරන්නෙ නැතිව අදාල Members ලට PM කරන්නම්. මේ වැඩේ හොදද නරකද කියලත් කියන්න. සෙට් එක අකමැති නම් කරල වැඩක් නෑ.
    DEV.png

    Fit.gif

    coollogo_com-3194546.gif

    coollogo_com-5080212.gif




     
    • Like
    Reactions: Randike Mendis

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඉතින් බන් එතකොට හොඳ එකයි උගේ හොඳ ගති ගුනෙයි දන්නේ උඹයි PM එක එවෞ එකයි විතරනේ.....
    huh.gif
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඉතින් බන් එතකොට හොඳ එකයි උගේ හොඳ ගති ගුනෙයි දන්නේ උඹයි PM එක එවෞ එකයි විතරනේ.....
    huh.gif
    ඔව් මේකත් ඇත්ත තමයි. පුලුවන් නම් දැන් මේක දාපු සහෝදරයා. තමන්ට ලැබිච්ච ප්‍රතිචාර දාපු එක්කෙනා ගැන කියන්නේ නැතුව මෙතන දාන්න. නැත්තන් මේක නැගලා යන්නේ නෑ. ගොඩක් කට්ටිය පීම් එවන්න කැමති නෑ.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,948
    1
    9,749
    113
    Gampaha
    ඔව් මේකත් ඇත්ත තමයි. පුලුවන් නම් දැන් මේක දාපු සහෝදරයා. තමන්ට ලැබිච්ච ප්‍රතිචාර දාපු එක්කෙනා ගැන කියන්නේ නැතුව මෙතන දාන්න. නැත්තන් මේක නැගලා යන්නේ නෑ. ගොඩක් කට්ටිය පීම් එවන්න කැමති නෑ.
    පේන හැටියට එහෙම එකක් වගේ තමයි. ඒත් මෙතන දැන්මොත් අනිත් අය විහිලුවකට ගනීද?
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,948
    1
    9,749
    113
    Gampaha
    ඉතින් බන් එතකොට හොඳ එකයි උගේ හොඳ ගති ගුනෙයි දන්නේ උඹයි PM එක එවෞ එකයි විතරනේ.....
    huh.gif
    නෑ නෑ මම ටික දවසකින් ඔක්කොම දානව.